Creed අයියගෙයි, කෝලම් අයියගේ නාඩගම. සහ ඉගෙනගත්&#3501

Creed1 කවුද කියලා දන්නා උන් දන්නවා , උට අහුවුණ උන් කියන්නේ නැහැ විලිලජ්ජවට . මේකෙම එකෙක්ට ඇක්වා එකක් දීලා තියෙනවා මොඩ්ල් එකට පස්සේ අවුරුද්දේ ඩෑෂ් බෝර්ඩ් එකක් ලු එකේ . අර ටැග් එකක් දාල තියෙන්නේ එක වෙන්ට , ආයේ පොර යාලුවෙක් වශයෙන් හොද ඇති එත් ඔය කියන කතා බිස්නස් වලදී නැහැ ,
 

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    අපි නම් ඕව දන්නෙ නෑ . දැක්කෙත් නෑ :rofl::rofl::rofl: Creed1 ගෙ කඩදාසි ත්‍රෙඩ් එකෙන්ම තේරෙනව බුවා කවුද කියල

    මගෙ යාලුවෙක් ඉන්නවා තිස්සමහාරාමෙ. ඌ කිව්වා ක්‍රීඩ් ගැන මා එක්ක හොදට. :rofl::rofl: මෙම්බර්ස්ලා ගැන මත පල කරන්නෙ නෑ එවුන්ගෙ කුට්ටම් පණුවො ඉන්න නිසා.:rofl:
     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    මම ක්‍රීඩ්ව අගය කලා තැන් කිහිපයක.

    එත් අන්තිමෙදි ඌත් බිස්නස් කාරයෙක් නෙ ?
    ඌ ලියන වචනයක් පාසා ඌට ඉන්වෙස්ට් එකක්.
    ඌ ආවාට ගියාට ත්‍රෙඩ් දන්නෙ නැහැ නෙ ?
    උගෙ ත්‍රෙඩ් බැළුවොත් තනිකරම වාහන විකිණිම සම්බන්ධ ත්‍රෙඩ්.
    ඔන්න එක පාරටම බිස්නස් කරන හැටි සහ ඊ මනි කරන හැටි ත්‍රෙඩ් දාලා මිනිහත් බැලුවා මෙකෙ තව ටිකක් නම හදාගෙන තමන්ගෙ මුල් බිස්නස් එක ස්ථාවර කරගන්න පොටක් පාද ගන්න.
    අනික් එකා කොළමා.
    උගෙන් මන් ඇහැව්වා ක්‍රීඩ් කියන දෙවල් යල් පැනපු එව්වා නම් උඹ කියපන් අළුත් ක්‍රමෙ නමවත් අපිට ට්‍රයි කරලා බලන්න කියලා. ඌ කිව්වෙ නැහැ. ඊ බුක් එකක් දාල ෂෙප් උනා.:D;)


    කිව්වා වගෙ මිනිස්සු බොහොමයක් කැමති නැහැ අනික් එවුන්ට හරියනවාට. හරි ගියත් තමන්ට වඩා අඩුවෙන්.

    දෙමාපියො උනත් සමහර තැන් වල දෙමාපියො ඉන්නවා එ අයට වඩා උඩින් ළමයින් යනවාට අකමැතිත්.
    ඒ මෙ ලොකෙ හැටි. :( :yes:



    ඉතිං මෙකෙ උන්ට කියන්න තියෙන්නෙ මෙච්චරයි. මෙ ඊ මනි කාරයො උන් අරක කරා මෙක කරා කියලා දාන ත්‍රෙඩ් එක පාරට ඔළුවට ගන්න එපා.
    ගොඩාක් උන් කරන දෙ කියන්නෙ නැහැ. මොකද උන්ට කම්පෙටිෂන් එක වැඩි වෙන නිසා. කිව්වොත් කියන්නෙ තමන් පොරක් වෙන්න තමා.
    අර රටවල් වලට ගියහම අර ජොබ් එකට දාල දෙන්නම් මෙකට දාල දෙන්නම් වගෙ ටොක් දෙන්නෙ .අන්න උන් වගෙ තමා.
    තමන්ට වඩා හරියනවාට එකෙක් කැමති නැහැ.

    අනික් කාරණෙ තමා ඔය ගොඩාක් ඊමනි වලින් සාර්ථක වෙච්ච උන් දෙන්නෙ මෙහෙම ටොක්ස්.

    "අපි සල්ලි කාර පවුලක අය නෙමෙ ,අම්මයි තාත්තයි සාමාන්‍ය අය"

    ඒත් යථාර්තය.
    සමහරුන්ගෙ අම්මයි තාත්තයි වගෙම පවුලාම රජයෙ සෙවකයො.ඉන්න හිටින්න ගෙදර ,ඉඩ කඩන් උරුම වෙලා තියෙනවා.
    ගන්න පඩියෙන් එදාවෙල පිරිමහනවා ඇති. එත් යමක් කමක් උරුම වෙලා තියෙනවා. ඉටිං ඒ වගෙ පවුලක කෙනෙක්ට ඊ මනි වලට කාලෙ කැප කරලා ගොඩයන මානසික නිදහස වැඩි.

    අර අවුරුදු 20 බි එම් ඩබ්ලිව් එකක් ගත්ත එකාත් ඔය වගෙම දෙයක් කිව්වා.
    බලද්දි උගෙ අම්මා තාත්තා සහ පවුලෙ අය සෙරම ආණ්ඩුවෙ ජොබ් කරන්නෙ. එක තැනක කියනවා උන්ගෙ ගෙදර බස් තිබ්බ මිසා ඒ ආසාවට බස් එකක් ගන්න තමාළු සල්ලි එක්කහු කරෙ
    ඉතිං බස් තියෙනවා කියන්නෙ එතනම ඌ සල්ලි කාරයෙක් නෙමෙද ? :lol:


    මට තෙරුණ විදියට මෙකෙ හරි ක්‍රමෙ කියලා සල්ලි හොයන්නෙ ඔන්ලයින් අර ස්කර්වි කියන කෙනා විතරයි.:P
    අන්න පොර දෙයක් කිව්වොත් පිළිගන්න පුළුවන්. පොර නිසා ගොඩගිය කිහිපදෙනෙකුත් ඉන්නවා මෙ එළකිරියෙම
    .:yes::yes:


    :yes::yes::yes:
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර
    ඔව් ඉතින් ලයිෆ් එක ෆේල් වෙලා ෆේල් වෙලා කෙලවෙලා හරියට නැගිට්ටෙ ඔය කාලෙදි. :angry:


    Kohomada bn ochchara kal hitiye gedara. Mama me job 2k withra karalath me dawas tike job eka nawaththala hinda maru mus pita inne :oo:
     

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    තමුන්ට ඉන්නෙ තමුන් විතරයි කියලා හිතන් ජීවත් වෙයන්.කුරුල්ලෙක් ගහක අත්තක වහන්නෙ ගහේ අත්ත විශ්වාස කරලා නෙමෙයි තමුන්ගෙ තටු දෙක විශ්වාස කරලයි. අත්ත කැඩුනොත් මම වැටෙන්නෙ නෑ මගෙ තටු දෙක නිසා කියලා හිතලයි. මම ගොඩක් වෙලාවට මගෙ වැඩ තනියම කරගන්න එකෙක්. යාලුවො හිටියට එකෙක්වවත් විශ්වාස කරන්නෙත් නෑ උන්ගෙන් උදව් ඉල්ලලත් නෑ.මොකද මම හොදටම ඉගෙන ගත්තු පාඩමක් අපෙන් උදව්වක් ඕනෙ උනාම ඕනෙ තරම් යාලුවො හිටියට අපිට කෙල උනාම එකෙක් එන්නෙ නැති බව. වැඩක් කරගන්න ඕනෙ නම් සල්ලි දුන්නා කරගත්තා දැන් නම්.

    මේක තමයි ඇත්ත කතාව තමාට තමා විතරයි.....13+++++++
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    කට්ට නොකා ගොඩක් දේවල් කරන්න අමාරුයි
    උඹට IM කරන්න ඔන කියලා හිතපන්, ඒත් උඹ කට්ට කන්න කැමති නැහැ
    කිසිම කෙනෙක් මහන්සි වෙලා හදපු සයිට් එකක් උඹට දෙයිද නොමිලේ?
    කට්ට කාලා හෙමීට ගොඩ යන උන් තමා රැඳෙන්නෙ, ඉක්මනට ගොඩ යන උන් මගදි හැලෙනවා

    උඹයි මමයි කතා කරන්නෙ කට්ට දෙකක් ගැන මචන්. හිතපන්කො PBN කියල. ඔහොම එකක් හොයාගත්තට පස්සෙ ඒක ගොඩදාගන්න එක තමයි උඹ කට්ට කියන්නෙ. ඒක වෙනම කතාවක්. මම කියන්නෙ PBN ගැන දැනගන්න කන කට්ට. මුන් ඒක කියන්නෑ. fiver ගැනයි, youtube ගැනයි කියවන්නෙ. අරව මෙව්ව කරල ඒව ෆේල් කරගෙන මෙහෙම එකක් තියනවා කියල හොයාගන්න කන කට්ට තමයි අරැන් අනිත් උන්ට දෙන්නෙ. වැඩක් කරන එකාට ඔය වචනෙ කිව්වත් ඇති ඌ කොහෙන් හරි කරන හැටි හොයාගන්නවා.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ඔක්කොම ශෝ ඕෆ් කාරයො. සල්ලි කියන්නෙ එකක් තත්වය වැදගත්කම කියන්නෙ තව එකක්. මිනිස්සු හරි කැමතියි අනිත් උන්ට හරියනවට හැබැයි තමුන්ට වඩා අඩුවෙන්. ඒකනෙ බං සිංහලු කියන්නෙ. තමුන්ට වඩා වැඩියෙන් හරියනවට කැමති දෙමාපියො විතරයි.

    උඹටත් කියන්න තියෙන්නෙ අනුන්ගෙ සීනි කිරන්නෙ නැතුව පාඩුවෙ වැඩක් කරගනින් කියලයි. එලකිරියෙ මම දැකපු එකම ජෙනුවින් මනුස්සයා තනුජක විතරයි. අනික් ඔක්කොම උන්ගෙ කිල්ලොට වල හුණු.

    සීනි ටිකක් දැක්කම ඇඹලයකේ වගේ නලියනවනෙ බ්‍රෝ :sorry: :no:
     

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    935
    402
    63
    අර ඒෆෝ කොළ බිස්නස් එකේම දැනගත්තා තරම
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    සීනි ටිකක් දැක්කම ඇඹලයකේ වගේ නලියනවනෙ බ්‍රෝ :sorry: :no:

    සීනි නෙමෙයි අර ගූ බෙටි රෝල් කරන කුරුමිණියෙක් කියලයි මට නම් හිතුනෙ. ගූ ගොඩවල් අවුස්සන්න එපා බං ගද ගහන්න ගන්නවා. අනුන් කරන දේවල් ඒ අය ගෙනියයි මැරෙද්දි තමුන්ගෙ වෙලාව නාස්ති කරගන්න එපා අපරාදෙ.