help machan la... mata ona adress ejka thamai... police case hari yanne na..derect hamba wela mokak hari karaganna ona...
සිරාම සිද්දියක් නම් පොලිසි යන්න

dan week ekak wenawa..ganna kalin hoyala balanna epayi , apo ubalath
Mama nam sure ekek gen misak ganne na
Kari horu dan inne
mama salli damme bank ekata pora skrill dunne na.. hariyata wistara hoya gatta nam mata hoyagena yanna thibuna....
පොලිසියේ ඇන්ට්‍රි එකක් දාලා වැඩේ කරන්නow ban... mata meka de address eka hoya gatta nam??
policiyata palayan... bank walin owa denne na..confidental ewa nisa


පොලිසියේ ඇන්ට්‍රි එකක් දාලා වැඩේ කරන්න
ඔහොම ඩීටේල්ස් අවුට් කලොත් බැංකුවේ එකා ජොබ්ලස් වෙන්න පුළුවන්
ඔයා රැවටුන කෙනාගෙ ෆෝන් නම්බර් එක, එකවුන්ට් නම්බර් එක, එලකිරි ප්‍රොෆයිල් එක මෙතන දාන්න
