HNB bank එකේ වැඩ කරන කෙනෙක්..

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    HNB bank එකේ වැඩ කරන කෙනෙක්..

    අනේ කවුරු හරි ඉන්නව නම් කියන්නකෝ... එකෙක් මගෙන් රුපියල් 30000ක් දාගත්තා බොරු කියලා... මට ඌව හොයාගන්න ඕන... එකවුන්ට් ඩීටෙල්ස් තියෙනවා.... නම ගම ඇඩ්‍රස් එක හොයාගන්න ... ප්ලීස් ....
     
    • Like
    Reactions: IKL

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    NIC illagena owa karanna epaiyi bung + utlity bill ekake recent month eka :sorry:

    oya deka nathuwa danne nathi ekake ta salli danna giyee aiyi??? :no::no::no:
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,418
    4,044
    113
    mama salli damme bank ekata pora skrill dunne na.. hariyata wistara hoya gatta nam mata hoyagena yanna thibuna....

    mchn bank eke hotline ekata call karala baluwada?

    30 days athulatha bank eken dispute ekak open karala transaction eka cancell kranna puluwan kamak tyenawa neda?

    P.S: Credit card payment wala nam ohoma ekak tynawa. Mama try krala tyenawa
     

    Contributor

    Member
    Dec 31, 2012
    27
    3
    0
    ow ban... mata meka de address eka hoya gatta nam??
    පොලිසියේ ඇන්ට්‍රි එකක් දාලා වැඩේ කරන්න
    ඔහොම ඩීටේල්ස් අවුට් කලොත් බැංකුවේ එකා ජොබ්ලස් වෙන්න පුළුවන්
    ඔයා රැවටුන කෙනාගෙ ෆෝන් නම්බර් එක, එකවුන්ට් නම්බර් එක, එලකිරි ප්‍රොෆයිල් එක මෙතන දාන්න
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    පොලිසියේ ඇන්ට්‍රි එකක් දාලා වැඩේ කරන්න
    ඔහොම ඩීටේල්ස් අවුට් කලොත් බැංකුවේ එකා ජොබ්ලස් වෙන්න පුළුවන්
    ඔයා රැවටුන කෙනාගෙ ෆෝන් නම්බර් එක, එකවුන්ට් නම්බර් එක, එලකිරි ප්‍රොෆයිල් එක මෙතන දාන්න

    :yes: