හා හා දැන් කොල්ලට හරි ගිහිල්ලනේ දැන් ඉතින් කොහෙද මේවයේ එන්න වෙලාවක් නැද්ද? දැන් මචං සිංහල ජාතිය නගාහිටවන්න දරැපැටවු කිදෙනෙක් ලොවට දායාද කරලද ඉන්නේ අයියේ!සුබපැතුම් අයියේ අයියා නැති අඩුව කිරියට තදින් දැනෙනවා!
එලෝකෝටියකට වැඩ මචන්.. ඇත්තටම වෙලාවක් නෑ
හා හා දැන් කොල්ලට හරි ගිහිල්ලනේ දැන් ඉතින් කොහෙද මේවයේ එන්න වෙලාවක් නැද්ද? දැන් මචං සිංහල ජාතිය නගාහිටවන්න දරැපැටවු කිදෙනෙක් ලොවට දායාද කරලද ඉන්නේ අයියේ!සුබපැතුම් අයියේ අයියා නැති අඩුව කිරියට තදින් දැනෙනවා!
රත්තරං;24315681 said:එකෙන්ම මචන් (2)......
උදව් කරලා පුපේ අර ගැනීමේ ආසාව නැති උනා (2)......
අපි දෙයක් කලොත් පෙනුනේ අඩුව. අපි හද පෙන්නුවොත් දැක්කේ ඇගිල්ල
අපි උන්න තැන් වල ඉදන් ඉස්සරහට එහෙමම කරගෙන ගියා. ජොකාගෙනම උදාහරන ගන්නවනම් එලකිරි ආපු දවසේ මම ගාව එක ජොකෙක් තිබ්බනම් අද වෙනකොට අඩුම 10-12ක් තියෙනවා. අනික් උන්ටත් ඒ ටෙක්නික් කියල දුන්නා එකෙක් හරි ගොඩදාන්න උත්සහ කලා. වල කපාපු උන් එහෙම්මම හැලිලා ගියා. ඒ කාලේ ලොකුවට ගේම ඉල්ලපු එකාලගේ ෆේස්බුක් වලට ගිහින් ඉදපු ගමන් බලනවා. ලොකු තඩි මීහරකෙක් ගෙදර සෝෆා එක උඩ නිදාගෙන ඉන්නවා පේන ගෙවල් අයිතිකාරයෙක්ට ඇතිවෙන ෆීලින් එකක් එනවා ඒ ජීවිත දැක්කහම
අපි අදත් එලකිරි ඒන්වා. අව්රුද්දකට දෙකකට සැරයක් හරි එක පාරට උබලටත් කෝල් කරනව.
හැබැයි නරි නෑවීම සම්පූර්නෙන්ම නැවැත්තුවා. ඒක වයසත් එක්ක පරිනත වීමද එහෙම නැත්නම් අද්දැකීම්වලම ප්‍රතිපලයක්ද කියලා කියන්න දන්නේ නෑ
ඉඩක් තියෙනවනම් ඉස්සර වගේ වැදගත් දෙයක් ලියපන්කෝ එලකිරියට , උඹලා නැති අඩුව දැනෙනවා මචන් එලකිරියට ලොකුවටම
ලොකු අයියලා ඔක්කොම කාලෙකට පස්සේ මේකෙදි එකතු වෙලා
වලියක් යන්නම ඕනේ කට්ටිය සෙට්වෙන්න




miniha A4 jiwitheta import karala thiyanawa kiyala uba kiyanne kohomadaමම Creed ගේ යාලුවෙක් නෙවෙයි. කෝලමාගේ යාලුවෙකුත් නෙවෙයි. ඒ දෙන්නවම එළකිරියේ දී දන්න කියන කෙනෙක් විතරයි.
ඒ වගේම මම අයිටී ෆීල්ඩ් එකේ හිටියට ඊ මනී ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ.
නමුත් මම හිතන්නෙ නෑ ක්‍රීඩ් පොරටෝක් ඉසූ කරන්න ත්‍රෙඩ් දැම්මා කියලා. මොකද ඊ මනී කතාව පැත්තක තිබ්බත් A4 ගැන කියලා දීපු ත්‍රෙඩ් එකෙන් මේකේ කොල්ලන්ට ගොඩ යන්න පුලුවන්.
ඉතිං කව්රුවත් මේකේ ත්‍රෙඩ් දාන්න බැදිලා නෑනේ. මේකේ ඉන්න පිරිසගෙන් 99.99% ක්ම වැදගත් ත්‍රෙඩ් එකක් දාලා මෙකේ අනිත් අයට උදව් කරන්නෙ නෑ, අඩුම තරමේ පොත් බෙදාදීමේ වැඩසටහනට එක පොතක් දෙන්නෙ නෑ. මම කියන්නෙ නෑ හැමෝම ත්‍රෙඩ් දාන්න ඕනේ පොත් දෙන්න ඕනේ කියලා. නමුත් අනිත් පිරිස එහෙම කරන කෙනෙකුටවත් ගරහන්නේ නැතුව ඉන්න ඕනේ. ඕනිම මිනිහෙක් හොද කරන්න ගියාම ඒකේ වැරදි පේන අය ඉන්නවා. මොකද බුදුන්ගෙත් වැරදි දැකපු මිනිස්සු හිටියනේ. හරිම ක්‍රමේ නම් හොදක් කරන මිනිහෙක්ව ප්‍රසිද්ධියේ විවේචනය කරන්න කලින් ඒ මනුස්සයත් එක්ක පුද්ගලිකව ඒ ගැන කතා කරන එක. එතකොට මේ වගේ ආරව්ල් සහිත ත්‍රෙඩ් ඇති වෙන්නෙ නෑ.
වැඩක් කරන මිනිස්සුන්ව නිකරුනේ විවේචනය කරන්න ගියාම අන්තිමට ඉතුරු වෙන්නේ වැඩක් නොකරන පිරිසක් විතරයි. මොකද වැඩක් කරන්න යන උන් විවේචන දැක්කම අධහිරියමත් වෙනවා මේකේ ලේසියෙන් හොදක් කරන එකෙක්ව අගය කරලා ත්‍රෙඩ් එකක් වැටෙනවද? නෑනේ. ඒත් බනින්න නම් ත්‍රෙඩ් වැටෙනවා. එහෙම වෙලා එහෙම වෙලා දැන් බිස්නස් ගැන, ආර්ථික කළමනා කරනය ගැන, විවිධ පාඩම් ගැන ත්‍රෙඩ් වැටෙන එක මොන තරම් අඩු වෙලා තියනවද කියලා ටිකක් හිතලා බලන්න.

Mama nm bn kawawath criticize krnne na mama mata plwn wdyt mamam danna dewal gana thread danawa and mata plwn wdyt mage business eka karagen innwa
ඔක්කොම ශෝ ඕෆ් කාරයො. සල්ලි කියන්නෙ එකක් තත්වය වැදගත්කම කියන්නෙ තව එකක්. මිනිස්සු හරි කැමතියි අනිත් උන්ට හරියනවට හැබැයි තමුන්ට වඩා අඩුවෙන්. ඒකනෙ බං සිංහලු කියන්නෙ. තමුන්ට වඩා වැඩියෙන් හරියනවට කැමති දෙමාපියො විතරයි.
උඹටත් කියන්න තියෙන්නෙ අනුන්ගෙ සීනි කිරන්නෙ නැතුව පාඩුවෙ වැඩක් කරගනින් කියලයි. එලකිරියෙ මම දැකපු එකම ජෙනුවින් මනුස්සයා තනුජක විතරයි. අනික් ඔක්කොම උන්ගෙ කිල්ලොට වල හුණු.



එපා කියද්දී උබේ කටට මසුරන් දාන්ඩ වටිනවාමම ක්රීඩ්ව අගය කලා තැන් කිහිපයක.
එත් අන්තිමෙදි ඌත් බිස්නස් කාරයෙක් නෙ ?
ඌ ලියන වචනයක් පාසා ඌට ඉන්වෙස්ට් එකක්.
ඌ ආවාට ගියාට ත්‍රෙඩ් දන්නෙ නැහැ නෙ ?
උගෙ ත්‍රෙඩ් බැළුවොත් තනිකරම වාහන විකිණිම සම්බන්ධ ත්‍රෙඩ්.
ඔන්න එක පාරටම බිස්නස් කරන හැටි සහ ඊ මනි කරන හැටි ත්‍රෙඩ් දාලා මිනිහත් බැලුවා මෙකෙ තව ටිකක් නම හදාගෙන තමන්ගෙ මුල් බිස්නස් එක ස්ථාවර කරගන්න පොටක් පාද ගන්න.
අනික් එකා කොළමා.
උගෙන් මන් ඇහැව්වා ක්‍රීඩ් කියන දෙවල් යල් පැනපු එව්වා නම් උඹ කියපන් අළුත් ක්‍රමෙ නමවත් අපිට ට්‍රයි කරලා බලන්න කියලා. ඌ කිව්වෙ නැහැ. ඊ බුක් එකක් දාල ෂෙප් උනා.
කිව්වා වගෙ මිනිස්සු බොහොමයක් කැමති නැහැ අනික් එවුන්ට හරියනවාට. හරි ගියත් තමන්ට වඩා අඩුවෙන්.
දෙමාපියො උනත් සමහර තැන් වල දෙමාපියො ඉන්නවා එ අයට වඩා උඩින් ළමයින් යනවාට අකමැතිත්.
ඒ මෙ ලොකෙ හැටි.![]()
ඉතිං මෙකෙ උන්ට කියන්න තියෙන්නෙ මෙච්චරයි. මෙ ඊ මනි කාරයො උන් අරක කරා මෙක කරා කියලා දාන ත්‍රෙඩ් එක පාරට ඔළුවට ගන්න එපා.
ගොඩාක් උන් කරන දෙ කියන්නෙ නැහැ. මොකද උන්ට කම්පෙටිෂන් එක වැඩි වෙන නිසා. කිව්වොත් කියන්නෙ තමන් පොරක් වෙන්න තමා.
අර රටවල් වලට ගියහම අර ජොබ් එකට දාල දෙන්නම් මෙකට දාල දෙන්නම් වගෙ ටොක් දෙන්නෙ .අන්න උන් වගෙ තමා.
තමන්ට වඩා හරියනවාට එකෙක් කැමති නැහැ.
අනික් කාරණෙ තමා ඔය ගොඩාක් ඊමනි වලින් සාර්ථක වෙච්ච උන් දෙන්නෙ මෙහෙම ටොක්ස්.
"අපි සල්ලි කාර පවුලක අය නෙමෙ ,අම්මයි තාත්තයි සාමාන්‍ය අය"
ඒත් යථාර්තය.
සමහරුන්ගෙ අම්මයි තාත්තයි වගෙම පවුලාම රජයෙ සෙවකයො.ඉන්න හිටින්න ගෙදර ,ඉඩ කඩන් උරුම වෙලා තියෙනවා.
ගන්න පඩියෙන් එදාවෙල පිරිමහනවා ඇති. එත් යමක් කමක් උරුම වෙලා තියෙනවා. ඉටිං ඒ වගෙ පවුලක කෙනෙක්ට ඊ මනි වලට කාලෙ කැප කරලා ගොඩයන මානසික නිදහස වැඩි.
අර අවුරුදු 20 බි එම් ඩබ්ලිව් එකක් ගත්ත එකාත් ඔය වගෙම දෙයක් කිව්වා.
බලද්දි උගෙ අම්මා තාත්තා සහ පවුලෙ අය සෙරම ආණ්ඩුවෙ ජොබ් කරන්නෙ. එක තැනක කියනවා උන්ගෙ ගෙදර බස් තිබ්බ මිසා ඒ ආසාවට බස් එකක් ගන්න තමාළු සල්ලි එක්කහු කරෙ
ඉතිං බස් තියෙනවා කියන්නෙ එතනම ඌ සල්ලි කාරයෙක් නෙමෙද ?
මට තෙරුණ විදියට මෙකෙ හරි ක්‍රමෙ කියලා සල්ලි හොයන්නෙ ඔන්ලයින් අර ස්කර්වි කියන කෙනා විතරයි.
අන්න පොර දෙයක් කිව්වොත් පිළිගන්න පුළුවන්. පොර නිසා ගොඩගිය කිහිපදෙනෙකුත් ඉන්නවා මෙ එළකිරියෙම.







මෙහෙම එකක් නෑ බන්. ගොඩක් උන් මෙහෙමයි කියල හිතන් ඉන්නව. ඒත් ඇත්ත කාතාව මීට වඩා වෙනස්. YT කියන එක පරනයි දැන් ඕකට join වෙන්න පරක්කු වැඩියි කියලත් ගොඩක් අය හිතන් ඉන්නව. ඒත් ඒකත් වැරදියි.you tube වලින් මෙච්චර හොයන්න බැහැ . එහෙනම් හෙන පරණ පොරක් වෙන්න ඕනේ
රත්තරං;24315681 said:එකෙන්ම මචන් (2)......
උදව් කරලා පුපේ අර ගැනීමේ ආසාව නැති උනා (2)......
අපි දෙයක් කලොත් පෙනුනේ අඩුව. අපි හද පෙන්නුවොත් දැක්කේ ඇගිල්ල
අපි උන්න තැන් වල ඉදන් ඉස්සරහට එහෙමම කරගෙන ගියා. ජොකාගෙනම උදාහරන ගන්නවනම් එලකිරි ආපු දවසේ මම ගාව එක ජොකෙක් තිබ්බනම් අද වෙනකොට අඩුම 10-12ක් තියෙනවා. අනික් උන්ටත් ඒ ටෙක්නික් කියල දුන්නා එකෙක් හරි ගොඩදාන්න උත්සහ කලා. වල කපාපු උන් එහෙම්මම හැලිලා ගියා. ඒ කාලේ ලොකුවට ගේම ඉල්ලපු එකාලගේ ෆේස්බුක් වලට ගිහින් ඉදපු ගමන් බලනවා. ලොකු තඩි මීහරකෙක් ගෙදර සෝෆා එක උඩ නිදාගෙන ඉන්නවා පේන ගෙවල් අයිතිකාරයෙක්ට ඇතිවෙන ෆීලින් එකක් එනවා ඒ ජීවිත දැක්කහම
අපි අදත් එලකිරි ඒන්වා. අව්රුද්දකට දෙකකට සැරයක් හරි එක පාරට උබලටත් කෝල් කරනව.
හැබැයි නරි නෑවීම සම්පූර්නෙන්ම නැවැත්තුවා. ඒක වයසත් එක්ක පරිනත වීමද එහෙම නැත්නම් අද්දැකීම්වලම ප්‍රතිපලයක්ද කියලා කියන්න දන්නේ නෑ



නැ බන් මම හිතන්නේ එකම නෙවෙයි හේතුව අපේ මිනිස්සු කම්මැලියි එකයි හේතුවThis is why sri lanka and sinhalu going down![]()
ඔක්කොම ශෝ ඕෆ් කාරයො. සල්ලි කියන්නෙ එකක් තත්වය වැදගත්කම කියන්නෙ තව එකක්. මිනිස්සු හරි කැමතියි අනිත් උන්ට හරියනවට හැබැයි තමුන්ට වඩා අඩුවෙන්. ඒකනෙ බං සිංහලු කියන්නෙ. තමුන්ට වඩා වැඩියෙන් හරියනවට කැමති දෙමාපියො විතරයි.
උඹටත් කියන්න තියෙන්නෙ අනුන්ගෙ සීනි කිරන්නෙ නැතුව පාඩුවෙ වැඩක් කරගනින් කියලයි. එලකිරියෙ මම දැකපු එකම ජෙනුවින් මනුස්සයා තනුජක විතරයි. අනික් ඔක්කොම උන්ගෙ කිල්ලොට වල හුණු.


කෝලමා අන්තිමට ඊ බූක් එකක් ඉසූකරල ෂේප් උනා.



මචන් මම ආදයම් බදු නොගෙවෙන සීන් එක මට අදාලව 100%ක් ඇත්ත. උබ ආදායම් බදු ගෙවන සීන් එක උබට අදාලව 100% ඇත්තම වෙන්න ඕන.
ඒත් උබේ PBN සීන් එකනම් තාමත් මට පුද්ගලිකව විස්වාස කරන්න බෑ. ඒ කෙසේ වෙතත් මගේ විස්වාසය උබටත් අදාල නැති බව මම දන්නවා.



මට ග්‍රැෆික් ඩිසයින්, වෙබ් ඩිසයින්නම් ඒ කාලේ සර් කෙනෙක් කියලා දුන්නා . හැබැයි ඉන්ටර්නෙට් මාකටින් නම් මම තනියෙන්මයි ඉගෙන ගත්තේ.
මම දැනට මගෙ ස්ටාෆ් එකේ පස්දෙනෙක්ව ට්‍රේන් කරන් යනවා. ඒත් මට ඒ එක්කෙනෙක් ගැනවත් ශුවර් එකක් නෑ ගොඩ යයි කියලා. සමහරවිට එයාලට ටැලන්ට් එක තියෙන්නෙ වෙනම ෆීල්ඩ් එකකට වෙන්න ඇති.
මම කරන්නේ බිස්නස් ඔන්ලයින් ප්‍රොමෝට් කරන එකට. ඒකට මම ඒ ඒ බිස්නස් එකට ඉෆෙක්ටිව් චැනල්ස් පාවිච්චි කරනවා. SEO, PPC, SMM, Email Marketing වගේ. SEO, SEM, SMM, Email Marketing and etc
there are indicators (KPI - Key Performance Indicators) that you can show the performance or results of any kind of campaign (Ex: SEO campaign, AdWords Campaign, Facebook Ads Campaign and even Email Marketing Campaign).
So it doesn't really matter for us to handle any of their other channels by another Internet Marketing Agency or an individual freelancer as long as we can show the results or performance of channels which we manage.
Mainly KPO machan. Selling digital marketing as a service.



Kalin okun kiwwe Fiverr eken salli hamba karanawa kiyala. Eta passe Fiverr eka promote karala, salli hambakaranna balan inna modayo tika Fiverr eke register unaග So true machan!
I have over 15 years experience in the digital marketing industry. So everything that he has mentioned in his thread is pure dog shit for me!



ඔක්කොම ශෝ ඕෆ් කාරයො. සල්ලි කියන්නෙ එකක් තත්වය වැදගත්කම කියන්නෙ තව එකක්. මිනිස්සු හරි කැමතියි අනිත් උන්ට හරියනවට හැබැයි තමුන්ට වඩා අඩුවෙන්. ඒකනෙ බං සිංහලු කියන්නෙ. තමුන්ට වඩා වැඩියෙන් හරියනවට කැමති දෙමාපියො විතරයි.
උඹටත් කියන්න තියෙන්නෙ අනුන්ගෙ සීනි කිරන්නෙ නැතුව පාඩුවෙ වැඩක් කරගනින් කියලයි. එලකිරියෙ මම දැකපු එකම ජෙනුවින් මනුස්සයා තනුජක විතරයි. අනික් ඔක්කොම උන්ගෙ කිල්ලොට වල හුණු.

අනික් එකා කොළමා.
උගෙන් මන් ඇහැව්වා ක්‍රීඩ් කියන දෙවල් යල් පැනපු එව්වා නම් උඹ කියපන් අළුත් ක්‍රමෙ නමවත් අපිට ට්‍රයි කරලා බලන්න කියලා. ඌ කිව්වෙ නැහැ. ඊ බුක් එකක් දාල ෂෙප් උනා.
කිව්වා වගෙ මිනිස්සු බොහොමයක් කැමති නැහැ අනික් එවුන්ට හරියනවාට. හරි ගියත් තමන්ට වඩා අඩුවෙන්. දෙමාපියො උනත් සමහර තැන් වල දෙමාපියො ඉන්නවා එ අයට වඩා උඩින් ළමයින් යනවාට අකමැතිත්.


http://www.elakiri.com/forum/showthread.php?p=24317710#post24317710uba clublk eke hitiyada? mata mathaka nahane.. mokakda username eka?To hasithayad
මල්ලි, උබ මේ පෝස්ට් එක ටයිප් කරපු වෙලාවේ උබට කරන්න තිබුනේ මම දීපු ඊ බූක් එක (මම ඒක දාලා මේකේ උන්ට උදවු කරන්න හිතන් හිටියේ බොක්කෙන්මයි) පොඩ්ඩක් කියවලා, මට PM එකක් දාලා, මගෙ මොබයිල් නම්බර් එක අහගෙන මට කෝල් එකක් දීලා අපැහැදිලි තැනුයි, ඉස්සරහට කරන්න ඕන දේයි අහගන්න. උබට එහෙම උවමනාවක් නැත්තං අනික් එවුන්ට හරි ඒ අවස්ථාව ඉතුරු කරන්න.
අමාරුවෙන් ගොඩ ගිය එවුන් විතරක් නෙමෙයි, ඕනම එකෙක් ඌ ගොඩ ගියේ මෙහෙමයි කියලා කඩදාසිවල ප්‍රින්ට් කරලා ඒවා නොමිලේ ලංකාව වටේම බෙදලා දෙන්න ලෑස්ති නෑ. මොකද ඒවට වටින කමක් තියෙන නිසා. ඒ දේවල් ගන්න නම් උබලත් උන්ට පොඩි මනුස්ස කමක් හරි පෙන්නන්න ඕන.
මට Creedගෙන් ගන්න කිසිම දෙයක් නෑ. ඌ අදායම් බදු ගැන නොදන්න ගැටලුව මට පැහැදිලි වුනත් උගෙ PBN සීන් එක මට තාමත් විස්වාස නැහැයි කීයලා මම උට කිව්වෙ මෙහෙමයි.
එතනින් එහාට ඒක මම හාරවුස්සන ගියේ නෑ. උගෙයි මගෙයි ප්‍රශ්නේ එතනින් ඉවරයි.
උගේ අවංකකම ගැන මට පුද්ගලිකව ගැටලු තිබුනත් උගේ නිහතමානි පිළිතුර මම ගොඩක් අගය කරනවා.
මේවා පට්ට ඇත්ත. උබ මේවයිනුත් මාව ජඩ්ජ් කනවනම් ඇත්තටම උබ පිස්සෙක්!
මම Fiverr එකේ වැඩ කලේ පොඩි කාලයයි. මමනම් Fiverr එකේ වැඩ කරලා ගොඩ ගියයි කියලා කිසිම තැනක කියලා නෑ.
මට උබට කියන්න තියෙන්නේ ඔහොම කුහක විදිහට හිතුවොත් උබට ගොඩක් පවු කියලයි. ජීවිත කාලේම ඔහොම මිනිස්සු ජඩ්ජ් කරකර හිටහන්.
![]()
To Roxxy2K
online ශෝ ඕෆ් දාන්නේ offline ලයිෆ් එකක් නැති උන් බං.
To Dothraki
මචන් මම IT ෆීල්ඩ් එකට ජොයින් වෙලා ගිය මාර්තු 21ට අවුරුදු 17ක් වෙනවා. මුලින්ම මම කලේ වෙබ් ඩීසයිනින්. ඊට අවුරුද්දකට විතර පස්සේ ඉදන් ඒත් එක්කම SEO වගේම AdWords කලා.
ඒ දවස්වල වෙබ් සයිට් එකක් රෑන්ක් කරන්න දැනට වඩා ගොඩක් ලේසියි. ගූගල් ස්මාර්ට් වෙන්න වෙන්න Technical SEO වැඩ කරන එක ගොඩක් අඩු වුනා. මට මතක විදිහට 2010න් පස්සේ ගොඩක් පිටරටවල SEO කරපු හොද පොරවල් Data Science වගේ වෙන ෆීල්ඩ්ස්වල ගියා. ඒ කාලේ තමයි "SEO is Dead" කියලා ලොකු කතාවක් ගියේ.
මට කොහොමටත් ඕන උනේ මම ඒ දවස්වල වැඩ කරපු කම්පැනිවලට පුලුවන් තරම් බිස්නස් අරන් දෙන්න. ඒකට මම කරන්න ඕන SEOද, PPCද SMMද කියන එක මට අදාළ වුනේ නෑ. ඉතින් මම ඒ හැම එකක්ම පුළුවන් තරම් ඉගෙන ගත්තා.
ඉතින් මම උබ මට කරන චෝදනාවට ආවොත්.
මම SEO, SEM, SMM, Email Marketing, CRO කලින් දැනගෙන හිටියට, කරලා තිබ්බට. ඒ හැම දෙයක්ම හරි පිළිවෙලකට ගැට ගහලා, හරි විදිහට මාකට් කරන්න මම ඉගෙන ගත්තේ මම උබලට ඔය දුන්න පොත කියවලා. මොකද මම Internet Marketing ඉගෙන ගත්තේ තනියෙන්, අවිදිමත් අධ්‍යාපනයෙන්. ඇත්තටම මම සල්ලි දීලා Internet Marketing ඉගෙන ගන්න ගත්ත එකම ප්‍රින්ටඩ් බුක් එකත් ඕකයි.
මම දැන් Online Marketing Strategist කෙනෙක්. මම කරන්නේ බිස්නස් ඔන්ලයින් ප්‍රොමෝට් කරන එක. ඒකට මම SEO, SEM, SMM, Email Marketing කියන චැනල්ස්වලින් ඒ බිස්නස් එකට හොදම චැනල්ස් ටික තෝරගෙන ඒවයේ ඒ බිස්නස් එක ප්‍රොමෝට් කරනවා (D_Madට මම දාපු රිප්ලයි එක බලපන්).
ඉතින් මම ඉන්න තැනට උබලට එන්න උබලට මට ශේයාර් කරන්න තියෙන හොදම දේ ඒ ඊ බුක් එක නෙමෙයිද?
මට දැන් තනියම මාසෙට ලක්ෂ 5ක් හොයන්න පුලුවන් කියන එක මම ආඩම්බරෙන් කියනවා. හැබැයි ඒ තැනට මම ආවේ ආර්ටිකල්ස් දහස්ගානක් කියවලා, වීඩියෝස්, ඊ බුක්ස් සිය ගානක් බලලා.
ඉතින් උබ කියනවා වගේ මට මේ දේ කරන්න කියලා එකක් කියන්න දෙයක් නෑ. උබ පොඩ්ඩක් Upwork එකේ බලපන්. එකේ Online Marketing (SEO, SEM, SMM, Email Marketing and etc.) වගේම ඒකෙන් එකක් විතරක් (Ex: SEM) කරලා ලක්ෂ ගනන් මසේට හොයන එවුන් ඉන්නවා. ඒක මචන් එක එකාගේ ටැලන්ට් එක.
උබ මගෙන් අහපු ප්‍රශ්නෙට මට කියන්න තිබ්බා. "AdWords තමයි දැන් ට්‍රෙන්ඩ් එක AdWords කරලා ගොඩ යමන්" කියලා. ඊට පස්සේ උබට ඒක කර ගන්න බැරි වුනොත් මටම තමයි දොස් කියන්නෙ. ඒක තමයි මචන් ඉස්සෙල්ලා ඒ ෆීල්ඩ් එක ගැන General Knowledge එකක් අරන තමන්ට සෙට් වෙන එක තෝර ගන්න ඕන.
මට එළකිරි එකට තාම දෙයක් කරන්න බැරි වුනේ. අපි දැන් බැදලා ඉස්සර වගේ වෙලා නැති නිසයි.
ඒත් මම 2004 ඉදන් clublk.us සයිට් එක නවත්තනකන් එකේ උන් එක්ක කොච්චර දේවල් ශේයාර් කලාද කියලා ඒකේ හිටපු උන් දන්නවා (AnuradhaMa වගේ). මේ ඒකේ එකෙක් මට 2007දි එවපු මේල් එකක්.
![]()
