Creed අයියගෙයි, කෝලම් අයියගේ නාඩගම. සහ ඉගෙනගත්&#3501

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හා හා දැන් කොල්ලට හරි ගිහිල්ලනේ දැන් ඉතින් කොහෙද මේවයේ එන්න වෙලාවක් නැද්ද? දැන් මචං සිංහල ජාතිය නගාහිටවන්න දරැපැටවු කිදෙනෙක් ලොවට දායාද කරලද ඉන්නේ අයියේ!;) සුබපැතුම් අයියේ අයියා නැති අඩුව කිරියට තදින් දැනෙනවා!

    එලෝකෝටියකට වැඩ මචන්.. ඇත්තටම වෙලාවක් නෑ
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,910
    10,427
    113
    රත්තරං;24315681 said:
    එකෙන්ම මචන් (2)......
    උදව් කරලා පුපේ අර ගැනීමේ ආසාව නැති උනා (2)......

    අපි දෙයක් කලොත් පෙනුනේ අඩුව. අපි හද පෙන්නුවොත් දැක්කේ ඇගිල්ල

    අපි උන්න තැන් වල ඉදන් ඉස්සරහට එහෙමම කරගෙන ගියා. ජොකාගෙනම උදාහරන ගන්නවනම් එලකිරි ආපු දවසේ මම ගාව එක ජොකෙක් තිබ්බනම් අද වෙනකොට අඩුම 10-12ක් තියෙනවා. අනික් උන්ටත් ඒ ටෙක්නික් කියල දුන්නා එකෙක් හරි ගොඩදාන්න උත්සහ කලා. වල කපාපු උන් එහෙම්මම හැලිලා ගියා. ඒ කාලේ ලොකුවට ගේම ඉල්ලපු එකාලගේ ෆේස්බුක් වලට ගිහින් ඉදපු ගමන් බලනවා. ලොකු තඩි මීහරකෙක් ගෙදර සෝෆා එක උඩ නිදාගෙන ඉන්නවා පේන ගෙවල් අයිතිකාරයෙක්ට ඇතිවෙන ෆීලින් එකක් එනවා ඒ ජීවිත දැක්කහම

    අපි අදත් එලකිරි ඒන්වා. අව්රුද්දකට දෙකකට සැරයක් හරි එක පාරට උබලටත් කෝල් කරනව.

    හැබැයි නරි නෑවීම සම්පූර්නෙන්ම නැවැත්තුවා. ඒක වයසත් එක්ක පරිනත වීමද එහෙම නැත්නම් අද්දැකීම්වලම ප්‍රතිපලයක්ද කියලා කියන්න දන්නේ නෑ

    ඉඩක් තියෙනවනම් ඉස්සර වගේ වැදගත් දෙයක් ලියපන්කෝ එලකිරියට , උඹලා නැති අඩුව දැනෙනවා මචන් එලකිරියට ලොකුවටම
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඉඩක් තියෙනවනම් ඉස්සර වගේ වැදගත් දෙයක් ලියපන්කෝ එලකිරියට , උඹලා නැති අඩුව දැනෙනවා මචන් එලකිරියට ලොකුවටම

    ලොකු අයියලා ඔක්කොම කාලෙකට පස්සේ මේකෙදි එකතු වෙලා :shocked:
    වලියක් යන්නම ඕනේ කට්ටිය සෙට්වෙන්න

    :yes::yes::yes::yes:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Mama nm bn kawawath criticize krnne na mama mata plwn wdyt mamam danna dewal gana thread danawa and mata plwn wdyt mage business eka karagen innwa
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මම Creed ගේ යාලුවෙක් නෙවෙයි. කෝලමාගේ යාලුවෙකුත් නෙවෙයි. ඒ දෙන්නවම එළකිරියේ දී දන්න කියන කෙනෙක් විතරයි.

    ඒ වගේම මම අයිටී ෆීල්ඩ් එකේ හිටියට ඊ මනී ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ.

    නමුත් මම හිතන්නෙ නෑ ක්‍රීඩ් පොරටෝක් ඉසූ කරන්න ත්‍රෙඩ් දැම්මා කියලා. මොකද ඊ මනී කතාව පැත්තක තිබ්බත් A4 ගැන කියලා දීපු ත්‍රෙඩ් එකෙන් මේකේ කොල්ලන්ට ගොඩ යන්න පුලුවන්.

    ඉතිං කව්රුවත් මේකේ ත්‍රෙඩ් දාන්න බැදිලා නෑනේ. මේකේ ඉන්න පිරිසගෙන් 99.99% ක්ම වැදගත් ත්‍රෙඩ් එකක් දාලා මෙකේ අනිත් අයට උදව් කරන්නෙ නෑ, අඩුම තරමේ පොත් බෙදාදීමේ වැඩසටහනට එක පොතක් දෙන්නෙ නෑ. මම කියන්නෙ නෑ හැමෝම ත්‍රෙඩ් දාන්න ඕනේ පොත් දෙන්න ඕනේ කියලා. නමුත් අනිත් පිරිස එහෙම කරන කෙනෙකුටවත් ගරහන්නේ නැතුව ඉන්න ඕනේ. ඕනිම මිනිහෙක් හොද කරන්න ගියාම ඒකේ වැරදි පේන අය ඉන්නවා. මොකද බුදුන්ගෙත් වැරදි දැකපු මිනිස්සු හිටියනේ. හරිම ක්‍රමේ නම් හොදක් කරන මිනිහෙක්ව ප්‍රසිද්ධියේ විවේචනය කරන්න කලින් ඒ මනුස්සයත් එක්ක පුද්ගලිකව ඒ ගැන කතා කරන එක. එතකොට මේ වගේ ආරව්ල් සහිත ත්‍රෙඩ් ඇති වෙන්නෙ නෑ.

    වැඩක් කරන මිනිස්සුන්ව නිකරුනේ විවේචනය කරන්න ගියාම අන්තිමට ඉතුරු වෙන්නේ වැඩක් නොකරන පිරිසක් විතරයි. මොකද වැඩක් කරන්න යන උන් විවේචන දැක්කම අධහිරියමත් වෙනවා මේකේ ලේසියෙන් හොදක් කරන එකෙක්ව අගය කරලා ත්‍රෙඩ් එකක් වැටෙනවද? නෑනේ. ඒත් බනින්න නම් ත්‍රෙඩ් වැටෙනවා. එහෙම වෙලා එහෙම වෙලා දැන් බිස්නස් ගැන, ආර්ථික කළමනා කරනය ගැන, විවිධ පාඩම් ගැන ත්‍රෙඩ් වැටෙන එක මොන තරම් අඩු වෙලා තියනවද කියලා ටිකක් හිතලා බලන්න.
    miniha A4 jiwitheta import karala thiyanawa kiyala uba kiyanne kohomada :rofl:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔක්කොම ශෝ ඕෆ් කාරයො. සල්ලි කියන්නෙ එකක් තත්වය වැදගත්කම කියන්නෙ තව එකක්. මිනිස්සු හරි කැමතියි අනිත් උන්ට හරියනවට හැබැයි තමුන්ට වඩා අඩුවෙන්. ඒකනෙ බං සිංහලු කියන්නෙ. තමුන්ට වඩා වැඩියෙන් හරියනවට කැමති දෙමාපියො විතරයි.

    උඹටත් කියන්න තියෙන්නෙ අනුන්ගෙ සීනි කිරන්නෙ නැතුව පාඩුවෙ වැඩක් කරගනින් කියලයි. එලකිරියෙ මම දැකපු එකම ජෙනුවින් මනුස්සයා තනුජක විතරයි. අනික් ඔක්කොම උන්ගෙ කිල්ලොට වල හුණු.

    patta kathawa.

    tag tiakth ela watila thiyana.:lol::lol::lol:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    මම ක්‍රීඩ්ව අගය කලා තැන් කිහිපයක.

    එත් අන්තිමෙදි ඌත් බිස්නස් කාරයෙක් නෙ ?
    ඌ ලියන වචනයක් පාසා ඌට ඉන්වෙස්ට් එකක්.
    ඌ ආවාට ගියාට ත්‍රෙඩ් දන්නෙ නැහැ නෙ ?
    උගෙ ත්‍රෙඩ් බැළුවොත් තනිකරම වාහන විකිණිම සම්බන්ධ ත්‍රෙඩ්.
    ඔන්න එක පාරටම බිස්නස් කරන හැටි සහ ඊ මනි කරන හැටි ත්‍රෙඩ් දාලා මිනිහත් බැලුවා මෙකෙ තව ටිකක් නම හදාගෙන තමන්ගෙ මුල් බිස්නස් එක ස්ථාවර කරගන්න පොටක් පාද ගන්න.
    අනික් එකා කොළමා.
    උගෙන් මන් ඇහැව්වා ක්‍රීඩ් කියන දෙවල් යල් පැනපු එව්වා නම් උඹ කියපන් අළුත් ක්‍රමෙ නමවත් අපිට ට්‍රයි කරලා බලන්න කියලා. ඌ කිව්වෙ නැහැ. ඊ බුක් එකක් දාල ෂෙප් උනා.:D;)

    කිව්වා වගෙ මිනිස්සු බොහොමයක් කැමති නැහැ අනික් එවුන්ට හරියනවාට. හරි ගියත් තමන්ට වඩා අඩුවෙන්.

    දෙමාපියො උනත් සමහර තැන් වල දෙමාපියො ඉන්නවා එ අයට වඩා උඩින් ළමයින් යනවාට අකමැතිත්.
    ඒ මෙ ලොකෙ හැටි. :( :yes:

    ඉතිං මෙකෙ උන්ට කියන්න තියෙන්නෙ මෙච්චරයි. මෙ ඊ මනි කාරයො උන් අරක කරා මෙක කරා කියලා දාන ත්‍රෙඩ් එක පාරට ඔළුවට ගන්න එපා.
    ගොඩාක් උන් කරන දෙ කියන්නෙ නැහැ. මොකද උන්ට කම්පෙටිෂන් එක වැඩි වෙන නිසා. කිව්වොත් කියන්නෙ තමන් පොරක් වෙන්න තමා.
    අර රටවල් වලට ගියහම අර ජොබ් එකට දාල දෙන්නම් මෙකට දාල දෙන්නම් වගෙ ටොක් දෙන්නෙ .අන්න උන් වගෙ තමා.
    තමන්ට වඩා හරියනවාට එකෙක් කැමති නැහැ.

    අනික් කාරණෙ තමා ඔය ගොඩාක් ඊමනි වලින් සාර්ථක වෙච්ච උන් දෙන්නෙ මෙහෙම ටොක්ස්.

    "අපි සල්ලි කාර පවුලක අය නෙමෙ ,අම්මයි තාත්තයි සාමාන්‍ය අය"

    ඒත් යථාර්තය.
    සමහරුන්ගෙ අම්මයි තාත්තයි වගෙම පවුලාම රජයෙ සෙවකයො.ඉන්න හිටින්න ගෙදර ,ඉඩ කඩන් උරුම වෙලා තියෙනවා.
    ගන්න පඩියෙන් එදාවෙල පිරිමහනවා ඇති. එත් යමක් කමක් උරුම වෙලා තියෙනවා. ඉටිං ඒ වගෙ පවුලක කෙනෙක්ට ඊ මනි වලට කාලෙ කැප කරලා ගොඩයන මානසික නිදහස වැඩි.

    අර අවුරුදු 20 බි එම් ඩබ්ලිව් එකක් ගත්ත එකාත් ඔය වගෙම දෙයක් කිව්වා.
    බලද්දි උගෙ අම්මා තාත්තා සහ පවුලෙ අය සෙරම ආණ්ඩුවෙ ජොබ් කරන්නෙ. එක තැනක කියනවා උන්ගෙ ගෙදර බස් තිබ්බ මිසා ඒ ආසාවට බස් එකක් ගන්න තමාළු සල්ලි එක්කහු කරෙ
    ඉතිං බස් තියෙනවා කියන්නෙ එතනම ඌ සල්ලි කාරයෙක් නෙමෙද ? :lol:

    මට තෙරුණ විදියට මෙකෙ හරි ක්‍රමෙ කියලා සල්ලි හොයන්නෙ ඔන්ලයින් අර ස්කර්වි කියන කෙනා විතරයි.:P
    අන්න පොර දෙයක් කිව්වොත් පිළිගන්න පුළුවන්. පොර නිසා ගොඩගිය කිහිපදෙනෙකුත් ඉන්නවා මෙ එළකිරියෙම.:yes::yes:

    එපා කියද්දී උබේ කටට මසුරන් දාන්ඩ වටිනවා
    :lol::lol::lol:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මමත් එළකිරියේ සැහෙන්න දැක්ක දෙයක් තමයි

    කාටවත් thread දාන්න කියලා බලකිරීමක් නියමයක් නෑ නේ! එහෙම තියෙද්දී

    XYZ කියලා subject එකක් ගත්තොත්
    A කියන කෙනා ඇවිල්ලා ඒ ගැන thread එකක් දානවා,

    A කියන එකා කියන එකේ මොකක් හරි වැරද්දක් අඩු පාඩුවක් තියනවා නං ඒක politely පෙන්නලා දෙන එක වෙනම කතාවක්..

    එහෙම තියෙද්දී
    B, C, … etc වගේ සෙට් එකක් ඇවිල්ලා දෙනවා "තෞසන්ඩ් ටෝක්ස්" සෙට් එකක්
    "ඕක කොරන්නේ ඔහොමද?"
    "ඕවා කොරේ කොයි කාලේද "
    "කවුද ඕවා ඔහොම කොරන්නේ දැන්!"

    etc.

    ඔන්න ඔහොම දෙනවා ටෝක්ස් ටිකක්..

    එතකන් මෙච්චර කල් එළකිරියේ ඉන්නවා B, C උන්ට බෑ XYZ ගැන thread එකක් දාන්න!
    එහෙම දාන්නේ නෑ..
    කවුරු හරි දැම්මොත් විතරක් එනවා "තෞසන්ඩ් ටෝක්ස්" දෙන්න.

    මන් කියන්නේ තමන්ට thread එකක් දාන්න බැරි නං කවුරු හරි ඒ ගැන එකක් දැම්මම එකේ වැරද්දක් අඩුපාඩුවක් තියනවා නං තව මොනවා හරි එකතු කරන්න තියනවා නං ඒක politely පෙන්නලා දීපන්. වැඩේ ඉවර නේ! නිකන් "තෞසන්ඩ් ටෝක්ස්" දෙන්න ඕන නෑ නේ!. :D
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඇයි බන් මේ එකම ෆීල්ඩ් එකේ උන් ගහ මරා ගන්නේ.....
    ජපන්නු වගේ හිතමු බන්.....

    ටොයෝටා කොම්පැනියෙන් අලුත් ටෙක්නොලොජි එකක් හොයා ගත්තම, උන් ඒක නිසාන්, මිට්සුබිෂි, ඉසුසු වගේ එකම ක්ෂේත්‍රයේ අනික් කොම්පැනි එක්ක ඒ තාක්ෂනය හුවමාරු කරගන්නවා.
    ඒ වගේමයි අනිත් අයත්. ඒකෙන් පොදුවේ ජපනා ඉස්සරහට යනවා මිසක් තනි තනි සමාගමක් ඉසරහට යන්නේ නෑ.

    අපිත් එහෙම හිතමු බන්...
    ත්‍රෙඩ් එහෙක කව්රු හරි දෙයක් කියල තියෙනවා නම් ඒ පිළිබඳව විවේචන තියෙනවා නම් ඒ මනුස්සයා එක්ක කතා බහ කරලා විසඳගන්න. ඒ ත්‍රෙඩ් එක ඇතුලේ ඒ පිළිබඳව කතා කරන්න.

    :yes::yes::yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    wesige puthala tika randu wenwa pakku. okane sinhalayata kelawenne oi.. danna eka u danna tika kiwwama eke weradi hoya hoya anith un marenna hadanawa thaman danna labba kiyala denne nathuwa... sinhala samaje niyameta nirupanaya wenawa me elakiriyen....irisiyaakara kuhaka wesa kollo
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,897
    1
    9,695
    113
    Gampaha
    you tube වලින් මෙච්චර හොයන්න බැහැ . එහෙනම් හෙන පරණ පොරක් වෙන්න ඕනේ
    මෙහෙම එකක් නෑ බන්. ගොඩක් උන් මෙහෙමයි කියල හිතන් ඉන්නව. ඒත් ඇත්ත කාතාව මීට වඩා වෙනස්. YT කියන එක පරනයි දැන් ඕකට join වෙන්න පරක්කු වැඩියි කියලත් ගොඩක් අය හිතන් ඉන්නව. ඒත් ඒකත් වැරදියි.

    1. Internet users. As of June 2018, 55.1% of the world's population has internet access.

    2. ලෝකෙ Population growth එක 1.1වෙද්දි Internet growth එක 9.1

    3. ඉන්දියාවෙ 2018 වෙද්දි මිලියන 566ක් ඉන්ටර්නෙට් පාවිච්චි කරද්දි 2019 ඉවර වෙද්දි මිලියන 627ක් ඇස්ටිමෙට් වෙනව. ඒ කියන්නෙ අලුතෙන් ෆ්‍රෙශ් පිට එන්න ඉන්න පිරිස වැඩී. ඕක අල්ලන් තමයි TSeries ල ගේමක් ගැහුවෙ. ඒ නිසයි YT එකත් TSeries එකට පස්සෙන් ලොකු තල්ලුවක් දුන්නෙ. ඉන්දියාව කියන්නෙ ඉස්සරහට චීනෙට දෙවනි වෙන ලොකුම මාකට් එක. හරියට බැලුවොත් YT එකට ලොකුම මාකට් එක. (China Google products Ban නිසා)

    4. අපේ රටේ Internet තියෙන්නෙ 34% කට 6.2 වර්ධන වේගයක් එක්ක. මුලු Population එක මිලියන 20.98 වර්ධන වේගය 0.3%. Do the math. ඒකියන්නෙ තව Internet එකට එන පිරිස පට්ට වැඩී ඉස්සරහට.

    සින්හලෙන් අද YT එකක් පටන් ගත්තත් ඉස්සරහට එන්න පිරිස වැඩි නිසා අවුලක් යන්නෙ නෑ. වැදගත්ම දේ Generation මාරු වෙනකොට Internet user experience එක පාරම්පරිකව ඉස්සරහට යන්නෙ නෑ.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    රත්තරං;24315681 said:
    එකෙන්ම මචන් (2)......
    උදව් කරලා පුපේ අර ගැනීමේ ආසාව නැති උනා (2)......

    අපි දෙයක් කලොත් පෙනුනේ අඩුව. අපි හද පෙන්නුවොත් දැක්කේ ඇගිල්ල

    අපි උන්න තැන් වල ඉදන් ඉස්සරහට එහෙමම කරගෙන ගියා. ජොකාගෙනම උදාහරන ගන්නවනම් එලකිරි ආපු දවසේ මම ගාව එක ජොකෙක් තිබ්බනම් අද වෙනකොට අඩුම 10-12ක් තියෙනවා. අනික් උන්ටත් ඒ ටෙක්නික් කියල දුන්නා එකෙක් හරි ගොඩදාන්න උත්සහ කලා. වල කපාපු උන් එහෙම්මම හැලිලා ගියා. ඒ කාලේ ලොකුවට ගේම ඉල්ලපු එකාලගේ ෆේස්බුක් වලට ගිහින් ඉදපු ගමන් බලනවා. ලොකු තඩි මීහරකෙක් ගෙදර සෝෆා එක උඩ නිදාගෙන ඉන්නවා පේන ගෙවල් අයිතිකාරයෙක්ට ඇතිවෙන ෆීලින් එකක් එනවා ඒ ජීවිත දැක්කහම

    අපි අදත් එලකිරි ඒන්වා. අව්රුද්දකට දෙකකට සැරයක් හරි එක පාරට උබලටත් කෝල් කරනව.

    හැබැයි නරි නෑවීම සම්පූර්නෙන්ම නැවැත්තුවා. ඒක වයසත් එක්ක පරිනත වීමද එහෙම නැත්නම් අද්දැකීම්වලම ප්‍රතිපලයක්ද කියලා කියන්න දන්නේ නෑ

    :love::love::love:
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    This is why sri lanka and sinhalu going down :P
    නැ බන් මම හිතන්නේ එකම නෙවෙයි හේතුව අපේ මිනිස්සු කම්මැලියි එකයි හේතුව
    දැන් දෙන්නෙක් දාලා තියනවා නේ වැඩිය විස්තර කිව්වේ නැති උනාට මොනවද කරන්ඩ පුළුවන් කියලා උදා. IM
    අපේ උන්ට එහෙම කිව්වහම ඒ ගැන හොයලා ඉගෙන ගන්ඩ උවමනාවක් නැ (ඉගෙන ගන්ඩ ඕන තරම් විස්තර ඉන්ටෙර්නෙට් එකෙන් හොයාගන්ඩ පුළුවන් නේ)
    අපේ උන්ට ඕන අර කියපු පොර A to Z ඔක්කොම කියලා දෙන්ඩ ඕන.පුළුවන් නම් පොරට කියලා වැඩෙත් කරවගන්ඩ බලන්නේ.

    අනිත් එක ඉකමනටම කෝටිපතියෙක් වෙන්ඩ ඕන හැබැයි මහන්සි වෙන්ඩ බැ

    කලින් මතකනේ Forex copy trading එක Forex ඉගෙන ගන්ඩ බැ,
    කව්රුහරි දාන ට්‍රේඩ් එකකින් Auto සල්ලි හොයන්ඩ බලන් ඉන්නේ.
    ඒ වගේ පොරවල් ඉන්නවා කියලා දන්න සමහරු ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,455
    113
    ඔක්කොම ශෝ ඕෆ් කාරයො. සල්ලි කියන්නෙ එකක් තත්වය වැදගත්කම කියන්නෙ තව එකක්. මිනිස්සු හරි කැමතියි අනිත් උන්ට හරියනවට හැබැයි තමුන්ට වඩා අඩුවෙන්. ඒකනෙ බං සිංහලු කියන්නෙ. තමුන්ට වඩා වැඩියෙන් හරියනවට කැමති දෙමාපියො විතරයි.

    උඹටත් කියන්න තියෙන්නෙ අනුන්ගෙ සීනි කිරන්නෙ නැතුව පාඩුවෙ වැඩක් කරගනින් කියලයි. එලකිරියෙ මම දැකපු එකම ජෙනුවින් මනුස්සයා තනුජක විතරයි. අනික් ඔක්කොම උන්ගෙ කිල්ලොට වල හුණු.

    :):)
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    To hasithayad

    කෝලමා අන්තිමට ඊ බූක් එකක් ඉසූකරල ෂේප් උනා.

    මල්ලි, උබ මේ පෝස්ට් එක ටයිප් කරපු වෙලාවේ උබට කරන්න තිබුනේ මම දීපු ඊ බූක් එක (මම ඒක දාලා මේකේ උන්ට උදවු කරන්න හිතන් හිටියේ බොක්කෙන්මයි) පොඩ්ඩක් කියවලා, මට PM එකක් දාලා, මගෙ මොබයිල් නම්බර් එක අහගෙන මට කෝල් එකක් දීලා අපැහැදිලි තැනුයි, ඉස්සරහට කරන්න ඕන දේයි අහගන්න. උබට එහෙම උවමනාවක් නැත්තං අනික් එවුන්ට හරි ඒ අවස්ථාව ඉතුරු කරන්න.

    අමාරුවෙන් ගොඩ ගිය එවුන් විතරක් නෙමෙයි, ඕනම එකෙක් ඌ ගොඩ ගියේ මෙහෙමයි කියලා කඩදාසිවල ප්‍රින්ට් කරලා ඒවා නොමිලේ ලංකාව වටේම බෙදලා දෙන්න ලෑස්ති නෑ. මොකද ඒවට වටින කමක් තියෙන නිසා. ඒ දේවල් ගන්න නම් උබලත් උන්ට පොඩි මනුස්ස කමක් හරි පෙන්නන්න ඕන.

    මට Creedගෙන් ගන්න කිසිම දෙයක් නෑ. ඌ අදායම් බදු ගැන නොදන්න ගැටලුව මට පැහැදිලි වුනත් උගෙ PBN සීන් එක මට තාමත් විස්වාස නැහැයි කීයලා මම උට කිව්වෙ මෙහෙමයි.

    එතනින් එහාට ඒක මම හාරවුස්සන ගියේ නෑ. උගෙයි මගෙයි ප්‍රශ්නේ එතනින් ඉවරයි. :yes::yes::yes:

    මචන් මම ආදයම් බදු නොගෙවෙන සීන් එක මට අදාලව 100%ක් ඇත්ත. උබ ආදායම් බදු ගෙවන සීන් එක උබට අදාලව 100% ඇත්තම වෙන්න ඕන.

    ඒත් උබේ PBN සීන් එකනම් තාමත් මට පුද්ගලිකව විස්වාස කරන්න බෑ. ඒ කෙසේ වෙතත් මගේ විස්වාසය උබටත් අදාල නැති බව මම දන්නවා.

    උගේ අවංකකම ගැන මට පුද්ගලිකව ගැටලු තිබුනත් උගේ නිහතමානි පිළිතුර මම ගොඩක් අගය කරනවා.

    මේවා පට්ට ඇත්ත. උබ මේවයිනුත් මාව ජඩ්ජ් කනවනම් ඇත්තටම උබ පිස්සෙක්! :lol::lol::lol:

    මට ග්‍රැෆික් ඩිසයින්, වෙබ් ඩිසයින්නම් ඒ කාලේ සර් කෙනෙක් කියලා දුන්නා . හැබැයි ඉන්ටර්නෙට් මාකටින් නම් මම තනියෙන්මයි ඉගෙන ගත්තේ.

    මම දැනට මගෙ ස්ටාෆ් එකේ පස්දෙනෙක්ව ට්‍රේන් කරන් යනවා. ඒත් මට ඒ එක්කෙනෙක් ගැනවත් ශුවර් එකක් නෑ ගොඩ යයි කියලා. සමහරවිට එයාලට ටැලන්ට් එක තියෙන්නෙ වෙනම ෆීල්ඩ් එකකට වෙන්න ඇති.

    මම කරන්නේ බිස්නස් ඔන්ලයින් ප්‍රොමෝට් කරන එකට. ඒකට මම ඒ ඒ බිස්නස් එකට ඉෆෙක්ටිව් චැනල්ස් පාවිච්චි කරනවා. SEO, PPC, SMM, Email Marketing වගේ. SEO, SEM, SMM, Email Marketing and etc

    there are indicators (KPI - Key Performance Indicators) that you can show the performance or results of any kind of campaign (Ex: SEO campaign, AdWords Campaign, Facebook Ads Campaign and even Email Marketing Campaign).

    So it doesn't really matter for us to handle any of their other channels by another Internet Marketing Agency or an individual freelancer as long as we can show the results or performance of channels which we manage.

    Mainly KPO machan. Selling digital marketing as a service.

    මම Fiverr එකේ වැඩ කලේ පොඩි කාලයයි. මමනම් Fiverr එකේ වැඩ කරලා ගොඩ ගියයි කියලා කිසිම තැනක කියලා නෑ. :lol::lol::lol:

    Kalin okun kiwwe Fiverr eken salli hamba karanawa kiyala. Eta passe Fiverr eka promote karala, salli hambakaranna balan inna modayo tika Fiverr eke register unaග So true machan!

    I have over 15 years experience in the digital marketing industry. So everything that he has mentioned in his thread is pure dog shit for me!

    මට උබට කියන්න තියෙන්නේ ඔහොම කුහක විදිහට හිතුවොත් උබට ගොඩක් පවු කියලයි. ජීවිත කාලේම ඔහොම මිනිස්සු ජඩ්ජ් කරකර හිටහන්. :lol::lol::lol:

    animals-dog-dog_owner-dog_lover-moon-bark_at_the_moon-wpa0400_low.jpg

    To Roxxy2K

    ඔක්කොම ශෝ ඕෆ් කාරයො. සල්ලි කියන්නෙ එකක් තත්වය වැදගත්කම කියන්නෙ තව එකක්. මිනිස්සු හරි කැමතියි අනිත් උන්ට හරියනවට හැබැයි තමුන්ට වඩා අඩුවෙන්. ඒකනෙ බං සිංහලු කියන්නෙ. තමුන්ට වඩා වැඩියෙන් හරියනවට කැමති දෙමාපියො විතරයි.

    උඹටත් කියන්න තියෙන්නෙ අනුන්ගෙ සීනි කිරන්නෙ නැතුව පාඩුවෙ වැඩක් කරගනින් කියලයි. එලකිරියෙ මම දැකපු එකම ජෙනුවින් මනුස්සයා තනුජක විතරයි. අනික් ඔක්කොම උන්ගෙ කිල්ලොට වල හුණු.

    online ශෝ ඕෆ් දාන්නේ offline ලයිෆ් එකක් නැති උන් බං. :lol:

    To Dothraki

    අනික් එකා කොළමා.
    උගෙන් මන් ඇහැව්වා ක්‍රීඩ් කියන දෙවල් යල් පැනපු එව්වා නම් උඹ කියපන් අළුත් ක්‍රමෙ නමවත් අපිට ට්‍රයි කරලා බලන්න කියලා. ඌ කිව්වෙ නැහැ. ඊ බුක් එකක් දාල ෂෙප් උනා.:D;)

    කිව්වා වගෙ මිනිස්සු බොහොමයක් කැමති නැහැ අනික් එවුන්ට හරියනවාට. හරි ගියත් තමන්ට වඩා අඩුවෙන්. දෙමාපියො උනත් සමහර තැන් වල දෙමාපියො ඉන්නවා එ අයට වඩා උඩින් ළමයින් යනවාට අකමැතිත්.

    මචන් මම IT ෆීල්ඩ් එකට ජොයින් වෙලා ගිය මාර්තු 21ට අවුරුදු 17ක් වෙනවා. මුලින්ම මම කලේ වෙබ් ඩීසයිනින්. ඊට අවුරුද්දකට විතර පස්සේ ඉදන් ඒත් එක්කම SEO වගේම AdWords කලා.

    ඒ දවස්වල වෙබ් සයිට් එකක් රෑන්ක් කරන්න දැනට වඩා ගොඩක් ලේසියි. ගූගල් ස්මාර්ට් වෙන්න වෙන්න Technical SEO වැඩ කරන එක ගොඩක් අඩු වුනා. මට මතක විදිහට 2010න් පස්සේ ගොඩක් පිටරටවල SEO කරපු හොද පොරවල් Data Science වගේ වෙන ෆීල්ඩ්ස්වල ගියා. ඒ කාලේ තමයි "SEO is Dead" කියලා ලොකු කතාවක් ගියේ.

    මට කොහොමටත් ඕන උනේ මම ඒ දවස්වල වැඩ කරපු කම්පැනිවලට පුලුවන් තරම් බිස්නස් අරන් දෙන්න. ඒකට මම කරන්න ඕන SEOද, PPCද SMMද කියන එක මට අදාළ වුනේ නෑ. ඉතින් මම ඒ හැම එකක්ම පුළුවන් තරම් ඉගෙන ගත්තා.

    ඉතින් මම උබ මට කරන චෝදනාවට ආවොත්.

    මම SEO, SEM, SMM, Email Marketing, CRO කලින් දැනගෙන හිටියට, කරලා තිබ්බට. ඒ හැම දෙයක්ම හරි පිළිවෙලකට ගැට ගහලා, හරි විදිහට මාකට් කරන්න මම ඉගෙන ගත්තේ මම උබලට ඔය දුන්න පොත කියවලා. මොකද මම Internet Marketing ඉගෙන ගත්තේ තනියෙන්, අවිදිමත් අධ්‍යාපනයෙන්. ඇත්තටම මම සල්ලි දීලා Internet Marketing ඉගෙන ගන්න ගත්ත එකම ප්‍රින්ටඩ් බුක් එකත් ඕකයි.

    මම දැන් Online Marketing Strategist කෙනෙක්. මම කරන්නේ බිස්නස් ඔන්ලයින් ප්‍රොමෝට් කරන එක. ඒකට මම SEO, SEM, SMM, Email Marketing කියන චැනල්ස්වලින් ඒ බිස්නස් එකට හොදම චැනල්ස් ටික තෝරගෙන ඒවයේ ඒ බිස්නස් එක ප්‍රොමෝට් කරනවා (D_Madට මම දාපු රිප්ලයි එක බලපන්).

    ඉතින් මම ඉන්න තැනට උබලට එන්න උබලට මට ශේයාර් කරන්න තියෙන හොදම දේ ඒ ඊ බුක් එක නෙමෙයිද?

    මට දැන් තනියම මාසෙට ලක්ෂ 5ක් හොයන්න පුලුවන් කියන එක මම ආඩම්බරෙන් කියනවා. හැබැයි ඒ තැනට මම ආවේ ආර්ටිකල්ස් දහස්ගානක් කියවලා, වීඩියෝස්, ඊ බුක්ස් සිය ගානක් බලලා.

    ඉතින් උබ කියනවා වගේ මට මේ දේ කරන්න කියලා එකක් කියන්න දෙයක් නෑ. උබ පොඩ්ඩක් Upwork එකේ බලපන්. එකේ Online Marketing (SEO, SEM, SMM, Email Marketing and etc.) වගේම ඒකෙන් එකක් විතරක් (Ex: SEM) කරලා ලක්ෂ ගනන් මසේට හොයන එවුන් ඉන්නවා. ඒක මචන් එක එකාගේ ටැලන්ට් එක.

    උබ මගෙන් අහපු ප්‍රශ්නෙට මට කියන්න තිබ්බා. "AdWords තමයි දැන් ට්‍රෙන්ඩ් එක AdWords කරලා ගොඩ යමන්" කියලා. ඊට පස්සේ උබට ඒක කර ගන්න බැරි වුනොත් මටම තමයි දොස් කියන්නෙ. ඒක තමයි මචන් ඉස්සෙල්ලා ඒ ෆීල්ඩ් එක ගැන General Knowledge එකක් අරන තමන්ට සෙට් වෙන එක තෝර ගන්න ඕන.

    මට එළකිරි එකට තාම දෙයක් කරන්න බැරි වුනේ. අපි දැන් බැදලා ඉස්සර වගේ වෙලා නැති නිසයි.

    ඒත් මම 2004 ඉදන් clublk.us සයිට් එක නවත්තනකන් එකේ උන් එක්ක කොච්චර දේවල් ශේයාර් කලාද කියලා ඒකේ හිටපු උන් දන්නවා (AnuradhaMa වගේ). මේ ඒකේ එකෙක් මට 2007දි එවපු මේල් එකක්.

    CWaMTym.jpg

    මේ ත්‍රේඩ් එකේ මට චෝදනා කරපු හැම එකාටම උත්තර. :lol::lol::lol: http://www.elakiri.com/forum/showthread.php?p=24317710#post24317710
     
    Last edited:
    • Like
    Reactions: SahanJ123

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    To hasithayad

    මල්ලි, උබ මේ පෝස්ට් එක ටයිප් කරපු වෙලාවේ උබට කරන්න තිබුනේ මම දීපු ඊ බූක් එක (මම ඒක දාලා මේකේ උන්ට උදවු කරන්න හිතන් හිටියේ බොක්කෙන්මයි) පොඩ්ඩක් කියවලා, මට PM එකක් දාලා, මගෙ මොබයිල් නම්බර් එක අහගෙන මට කෝල් එකක් දීලා අපැහැදිලි තැනුයි, ඉස්සරහට කරන්න ඕන දේයි අහගන්න. උබට එහෙම උවමනාවක් නැත්තං අනික් එවුන්ට හරි ඒ අවස්ථාව ඉතුරු කරන්න.

    අමාරුවෙන් ගොඩ ගිය එවුන් විතරක් නෙමෙයි, ඕනම එකෙක් ඌ ගොඩ ගියේ මෙහෙමයි කියලා කඩදාසිවල ප්‍රින්ට් කරලා ඒවා නොමිලේ ලංකාව වටේම බෙදලා දෙන්න ලෑස්ති නෑ. මොකද ඒවට වටින කමක් තියෙන නිසා. ඒ දේවල් ගන්න නම් උබලත් උන්ට පොඩි මනුස්ස කමක් හරි පෙන්නන්න ඕන.

    මට Creedගෙන් ගන්න කිසිම දෙයක් නෑ. ඌ අදායම් බදු ගැන නොදන්න ගැටලුව මට පැහැදිලි වුනත් උගෙ PBN සීන් එක මට තාමත් විස්වාස නැහැයි කීයලා මම උට කිව්වෙ මෙහෙමයි.

    එතනින් එහාට ඒක මම හාරවුස්සන ගියේ නෑ. උගෙයි මගෙයි ප්‍රශ්නේ එතනින් ඉවරයි. :yes::yes::yes:

    උගේ අවංකකම ගැන මට පුද්ගලිකව ගැටලු තිබුනත් උගේ නිහතමානි පිළිතුර මම ගොඩක් අගය කරනවා.

    මේවා පට්ට ඇත්ත. උබ මේවයිනුත් මාව ජඩ්ජ් කනවනම් ඇත්තටම උබ පිස්සෙක්! :lol::lol::lol:

    මම Fiverr එකේ වැඩ කලේ පොඩි කාලයයි. මමනම් Fiverr එකේ වැඩ කරලා ගොඩ ගියයි කියලා කිසිම තැනක කියලා නෑ. :lol::lol::lol:

    මට උබට කියන්න තියෙන්නේ ඔහොම කුහක විදිහට හිතුවොත් උබට ගොඩක් පවු කියලයි. ජීවිත කාලේම ඔහොම මිනිස්සු ජඩ්ජ් කරකර හිටහන්. :lol::lol::lol:

    animals-dog-dog_owner-dog_lover-moon-bark_at_the_moon-wpa0400_low.jpg

    To Roxxy2K

    online ශෝ ඕෆ් දාන්නේ offline ලයිෆ් එකක් නැති උන් බං. :lol:

    To Dothraki

    මචන් මම IT ෆීල්ඩ් එකට ජොයින් වෙලා ගිය මාර්තු 21ට අවුරුදු 17ක් වෙනවා. මුලින්ම මම කලේ වෙබ් ඩීසයිනින්. ඊට අවුරුද්දකට විතර පස්සේ ඉදන් ඒත් එක්කම SEO වගේම AdWords කලා.

    ඒ දවස්වල වෙබ් සයිට් එකක් රෑන්ක් කරන්න දැනට වඩා ගොඩක් ලේසියි. ගූගල් ස්මාර්ට් වෙන්න වෙන්න Technical SEO වැඩ කරන එක ගොඩක් අඩු වුනා. මට මතක විදිහට 2010න් පස්සේ ගොඩක් පිටරටවල SEO කරපු හොද පොරවල් Data Science වගේ වෙන ෆීල්ඩ්ස්වල ගියා. ඒ කාලේ තමයි "SEO is Dead" කියලා ලොකු කතාවක් ගියේ.

    මට කොහොමටත් ඕන උනේ මම ඒ දවස්වල වැඩ කරපු කම්පැනිවලට පුලුවන් තරම් බිස්නස් අරන් දෙන්න. ඒකට මම කරන්න ඕන SEOද, PPCද SMMද කියන එක මට අදාළ වුනේ නෑ. ඉතින් මම ඒ හැම එකක්ම පුළුවන් තරම් ඉගෙන ගත්තා.

    ඉතින් මම උබ මට කරන චෝදනාවට ආවොත්.

    මම SEO, SEM, SMM, Email Marketing, CRO කලින් දැනගෙන හිටියට, කරලා තිබ්බට. ඒ හැම දෙයක්ම හරි පිළිවෙලකට ගැට ගහලා, හරි විදිහට මාකට් කරන්න මම ඉගෙන ගත්තේ මම උබලට ඔය දුන්න පොත කියවලා. මොකද මම Internet Marketing ඉගෙන ගත්තේ තනියෙන්, අවිදිමත් අධ්‍යාපනයෙන්. ඇත්තටම මම සල්ලි දීලා Internet Marketing ඉගෙන ගන්න ගත්ත එකම ප්‍රින්ටඩ් බුක් එකත් ඕකයි.

    මම දැන් Online Marketing Strategist කෙනෙක්. මම කරන්නේ බිස්නස් ඔන්ලයින් ප්‍රොමෝට් කරන එක. ඒකට මම SEO, SEM, SMM, Email Marketing කියන චැනල්ස්වලින් ඒ බිස්නස් එකට හොදම චැනල්ස් ටික තෝරගෙන ඒවයේ ඒ බිස්නස් එක ප්‍රොමෝට් කරනවා (D_Madට මම දාපු රිප්ලයි එක බලපන්).

    ඉතින් මම ඉන්න තැනට උබලට එන්න උබලට මට ශේයාර් කරන්න තියෙන හොදම දේ ඒ ඊ බුක් එක නෙමෙයිද?

    මට දැන් තනියම මාසෙට ලක්ෂ 5ක් හොයන්න පුලුවන් කියන එක මම ආඩම්බරෙන් කියනවා. හැබැයි ඒ තැනට මම ආවේ ආර්ටිකල්ස් දහස්ගානක් කියවලා, වීඩියෝස්, ඊ බුක්ස් සිය ගානක් බලලා.

    ඉතින් උබ කියනවා වගේ මට මේ දේ කරන්න කියලා එකක් කියන්න දෙයක් නෑ. උබ පොඩ්ඩක් Upwork එකේ බලපන්. එකේ Online Marketing (SEO, SEM, SMM, Email Marketing and etc.) වගේම ඒකෙන් එකක් විතරක් (Ex: SEM) කරලා ලක්ෂ ගනන් මසේට හොයන එවුන් ඉන්නවා. ඒක මචන් එක එකාගේ ටැලන්ට් එක.

    උබ මගෙන් අහපු ප්‍රශ්නෙට මට කියන්න තිබ්බා. "AdWords තමයි දැන් ට්‍රෙන්ඩ් එක AdWords කරලා ගොඩ යමන්" කියලා. ඊට පස්සේ උබට ඒක කර ගන්න බැරි වුනොත් මටම තමයි දොස් කියන්නෙ. ඒක තමයි මචන් ඉස්සෙල්ලා ඒ ෆීල්ඩ් එක ගැන General Knowledge එකක් අරන තමන්ට සෙට් වෙන එක තෝර ගන්න ඕන.

    මට එළකිරි එකට තාම දෙයක් කරන්න බැරි වුනේ. අපි දැන් බැදලා ඉස්සර වගේ වෙලා නැති නිසයි.

    ඒත් මම 2004 ඉදන් clublk.us සයිට් එක නවත්තනකන් එකේ උන් එක්ක කොච්චර දේවල් ශේයාර් කලාද කියලා ඒකේ හිටපු උන් දන්නවා (AnuradhaMa වගේ). මේ ඒකේ එකෙක් මට 2007දි එවපු මේල් එකක්.

    CWaMTym.jpg
    uba clublk eke hitiyada? mata mathaka nahane.. mokakda username eka? :D