එහෙම දෙන්න ඕනේ නැ
කෙස් එකෙන් කෙස් එකට වෙනස්
කියන්න බෑනේ මචං මොන පැත්තට ඕව පෙරලෙයි කියල
එහෙම දෙන්න ඕනේ නැ
කෙස් එකෙන් කෙස් එකට වෙනස්
Of course.Herpes or this?I'm up for herpesAt least you can live with herpes with medication without any issues
දේවේශ සහගත් හැරයාම
මුලදී පටන් පවත්නා ලිංගික දුබලතාවය
අනියම් සම්බදතා
ඔන්න ඔය තුනට විතරයි ශේප් වෙන්න පුලුවන් දන්න හැටියට.
කියන්න බෑනේ මචං මොන පැත්තට ඕව පෙරලෙයි කියල
වයිෆ් මගේ සියලු වත්කම් දන්නේ නැත්නම් මොක්ද මචං කරන්න පුලුවන්? එයාට පුලුවන්ද හෝ උසාවියෙන් මට කියනවද මගේසියලුම වත්කම් උසාවියට හෙලි කරන්න කියල?
අනිත් එක යම් වන්දියකට එකග වෙලා ඒක ගෙවල නීතියෙන් වෙන් වෙලා පසුකාලීනව වයිෆ් දැනගත්තොත් මට එයා නොදත් තවත් වත්කම් තියෙනව කියල. එයාට නැවත නීතිමාර්ගයෙන් ඒවා වලිනුත් කොටසක් ඉල්ලීමක් කරන්න පුලුවන්ද? ඒකිව්වේ ඩිවෝස් උනත් ගැලවීමක් නැත්ද?

But Herpese? You'll have to live with it untill you die dude.
ශේප් වෙන්න පුලුවන් කිව්වේ? වන්දි නොගෙවා ඉන්න?
It doesn't have any effect if you take medication.no pimples or whatsoever


ow....ehema puluwan....uba pennana ona case eka addoth...
mehemai , eki jeewath wenna amarui dunna ganen bla bla gawoth , ai ithin ganak denna wei. lankawe law thiyenne kohomath ganita wasi wenna. koheth ithin ganunta salakanawane lankawe![]()
වෙන රටකට යන්න තමා වෙන්නේ එහෙනම්.
get a lawyer machan.You might have to lie.If the wife is mentally harassing you it's not a major case to avoid paying for wife.You might need strong cases as above.Like she's with a another man or she left you etc.Have video records of those instances as well.I remember your wife left you and went back to her house.You should have video recording of those things.Then you will have a chance to avoid pay.Women can claim money even without getting the divorce.
ලෝයර් කෙනෙක් හම්බවෙන එක තාමා කරන්න තියෙන්නෙ.බය වෙන්න එපා නඩු දාපන් සෙක්ස් ප්‍රශ්න කියල
යකෝ අර 1000 දෙනා මැද්දේ ලොයරය ප්‍රශ්න අහනවා පෙට්ටිය කඩපු එකේ ඉදල
අරක කලාද මේක කලාද සතුටු කරන්න දන්නේ නැද්ද
යකෝ ගෑනු අඩනවා උසාවියේ ඕවට උත්තර දෙන්න බැරුව
කොටින්ම කිවොත් රෙදි ගලොනවා
සංකර බඩුවක් ඇරෙන්න නෝමල් ගනියෙක්ට ඒ ප්‍රශ්න වලින් සවයිව් වෙන්න බැ
දෙන ගානක් අරන් ඩිවෝස් එක දෙනවා
ඔහොම නඩුවකට ගියා නිසා දන්නවා


අහ් උඹත් ඩිවෝස්ද![]()
ගැනිට කොටන්න පුලුවන්ද බලන්න ගියේ මම 
අයිය කෙනෙක්ගේ බන් මමත් විස්තර අහන්නම ගියා බුවා එක්කගැනිට කොටන්න පුලුවන්ද බලන්න ගියේ මම
![]()

කෙටුවෙ නැද්ද ඉතින්කෙටුවෙ නැද්ද ඉතින්
කධ නම් සුපිරි සේප එකේ ටෝක් කෙරුව හරි යන නැ බන් ඒකිට පිස්සු අමුතුම කැරැක්ටර් එකක් අතැරලා දැම්ම බන්කධ නම් සුපිරි


සේප එකේ ටෝක් කෙරුව හරි යන නැ බන් ඒකිට පිස්සු අමුතුම කැරැක්ටර් එකක් අතැරලා දැම්ම බන්කධ නම් සුපිරි
