Divorce unoth

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    දේවේශ සහගත් හැරයාම
    මුලදී පටන් පවත්නා ලිංගික දුබලතාවය
    අනියම් සම්බදතා

    ඔන්න ඔය තුනට විතරයි ශේප් වෙන්න පුලුවන් දන්න හැටියට.

    ශේප් වෙන්න පුලුවන් කිව්වේ? වන්දි නොගෙවා ඉන්න?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    කියන්න බෑනේ මචං මොන පැත්තට ඕව පෙරලෙයි කියල

    එහෙනම් ඉස්සර නොවී ඉදපන් උබ
    ගෑනිව එලෝලා අන්ට්‍රි එකක් දාපන් ධෙව්ෂ සහගත හැරගිය කියලා
    කෝකටත් හොද ලෝයර් කෙනෙක් අල්ලපන් ඉස්සෙල්ල
    දැම්ම අල්ලපන්
    කරන්න ඕනේ විධිහ කියයි
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113

    වයිෆ් මගේ සියලු වත්කම් දන්නේ නැත්නම් මොක්ද මචං කරන්න පුලුවන්? එයාට පුලුවන්ද හෝ උසාවියෙන් මට කියනවද මගේසියලුම වත්කම් උසාවියට හෙලි කරන්න කියල?

    අනිත් එක යම් වන්දියකට එකග වෙලා ඒක ගෙවල නීතියෙන් වෙන් වෙලා පසුකාලීනව වයිෆ් දැනගත්තොත් මට එයා නොදත් තවත් වත්කම් තියෙනව කියල. එයාට නැවත නීතිමාර්ගයෙන් ඒවා වලිනුත් කොටසක් ඉල්ලීමක් කරන්න පුලුවන්ද? ඒකිව්වේ ඩිවෝස් උනත් ගැලවීමක් නැත්ද?

    ow....ehema puluwan....uba pennana ona case eka addoth...

    mehemai , eki jeewath wenna amarui dunna ganen bla bla gawoth , ai ithin ganak denna wei. lankawe law thiyenne kohomath ganita wasi wenna. koheth ithin ganunta salakanawane lankawe :D
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    ශේප් වෙන්න පුලුවන් කිව්වේ? වන්දි නොගෙවා ඉන්න?

    ඔව්. හැබැයිගෑණිගෙ වැරදි වෙන්න ඕනෙ ඔය තුනෙන් එකක්.
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ow....ehema puluwan....uba pennana ona case eka addoth...

    mehemai , eki jeewath wenna amarui dunna ganen bla bla gawoth , ai ithin ganak denna wei. lankawe law thiyenne kohomath ganita wasi wenna. koheth ithin ganunta salakanawane lankawe :D

    වෙන රටකට යන්න තමා වෙන්නේ එහෙනම්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,107
    66,544
    113
    get a lawyer machan.You might have to lie.If the wife is mentally harassing you it's not a major case to avoid paying for wife.You might need strong cases as above.Like she's with a another man or she left you etc.Have video records of those instances as well.I remember your wife left you and went back to her house.You should have video recording of those things.Then you will have a chance to avoid pay.Women can claim money even without getting the divorce.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    වෙන රටකට යන්න තමා වෙන්නේ එහෙනම්.

    ගියත් අවුරුදු 5 කට වඩා එහෙ ඉන්න ඕනෙ ද්වේශ සහගත් හැරයාම කියන්න

    ඇයි මොකක්ද ප්‍රශ්නෙ?
    උඹ ආශ්‍රය කරලා නෙමෙද බං බැන්දෙ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    බය වෙන්න එපා නඩු දාපන් සෙක්ස් ප්‍රශ්න කියල
    යකෝ අර 1000 දෙනා මැද්දේ ලොයරය ප්‍රශ්න අහනවා පෙට්ටිය කඩපු එකේ ඉදල
    අරක කලාද මේක කලාද සතුටු කරන්න දන්නේ නැද්ද
    යකෝ ගෑනු අඩනවා උසාවියේ ඕවට උත්තර දෙන්න බැරුව
    කොටින්ම කිවොත් රෙදි ගලොනවා
    සංකර බඩුවක් ඇරෙන්න නෝමල් ගනියෙක්ට ඒ ප්‍රශ්න වලින් සවයිව් වෙන්න බැ
    දෙන ගානක් අරන් ඩිවෝස් එක දෙනවා
    ඔහොම නඩුවකට ගියා නිසා දන්නවා
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    get a lawyer machan.You might have to lie.If the wife is mentally harassing you it's not a major case to avoid paying for wife.You might need strong cases as above.Like she's with a another man or she left you etc.Have video records of those instances as well.I remember your wife left you and went back to her house.You should have video recording of those things.Then you will have a chance to avoid pay.Women can claim money even without getting the divorce.

    :( ලෝයර් කෙනෙක් හම්බවෙන එක තාමා කරන්න තියෙන්නෙ.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    බය වෙන්න එපා නඩු දාපන් සෙක්ස් ප්‍රශ්න කියල
    යකෝ අර 1000 දෙනා මැද්දේ ලොයරය ප්‍රශ්න අහනවා පෙට්ටිය කඩපු එකේ ඉදල
    අරක කලාද මේක කලාද සතුටු කරන්න දන්නේ නැද්ද
    යකෝ ගෑනු අඩනවා උසාවියේ ඕවට උත්තර දෙන්න බැරුව
    කොටින්ම කිවොත් රෙදි ගලොනවා
    සංකර බඩුවක් ඇරෙන්න නෝමල් ගනියෙක්ට ඒ ප්‍රශ්න වලින් සවයිව් වෙන්න බැ
    දෙන ගානක් අරන් ඩිවෝස් එක දෙනවා
    ඔහොම නඩුවකට ගියා නිසා දන්නවා

    අහ් උඹත් ඩිවෝස්ද :sorry::sorry:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    අයිය කෙනෙක්ගේ බන් මමත් විස්තර අහන්නම ගියා බුවා එක්ක :rofl: ගැනිට කොටන්න පුලුවන්ද බලන්න ගියේ මම :lol:

    :rofl::lol: කෙටුවෙ නැද්ද ඉතින්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    :rofl::lol: කෙටුවෙ නැද්ද ඉතින්

    සේප එකේ ටෝක් කෙරුව හරි යන නැ බන් ඒකිට පිස්සු අමුතුම කැරැක්ටර් එකක් අතැරලා දැම්ම බන් :sorry: කධ නම් සුපිරි
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    සේප එකේ ටෝක් කෙරුව හරි යන නැ බන් ඒකිට පිස්සු අමුතුම කැරැක්ටර් එකක් අතැරලා දැම්ම බන් :sorry: කධ නම් සුපිරි

    :sorry::sorry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,107
    66,544
    113
    සේප එකේ ටෝක් කෙරුව හරි යන නැ බන් ඒකිට පිස්සු අමුතුම කැරැක්ටර් එකක් අතැරලා දැම්ම බන් :sorry: කධ නම් සුපිරි

    :(