uba clublk eke hitiyada? mata mathaka nahane.. mokakda username eka?![]()
Kolama thama ban.

Tech Reporter and Devoted Contributer!

Last edited:
uba clublk eke hitiyada? mata mathaka nahane.. mokakda username eka?![]()


නැ බන් මම හිතන්නේ එකම නෙවෙයි හේතුව අපේ මිනිස්සු කම්මැලියි එකයි හේතුව
දැන් දෙන්නෙක් දාලා තියනවා නේ වැඩිය විස්තර කිව්වේ නැති උනාට මොනවද කරන්ඩ පුළුවන් කියලා උදා. IM
අපේ උන්ට එහෙම කිව්වහම ඒ ගැන හොයලා ඉගෙන ගන්ඩ උවමනාවක් නැ (ඉගෙන ගන්ඩ ඕන තරම් විස්තර ඉන්ටෙර්නෙට් එකෙන් හොයාගන්ඩ පුළුවන් නේ)
අපේ උන්ට ඕන අර කියපු පොර A to Z ඔක්කොම කියලා දෙන්ඩ ඕන.පුළුවන් නම් පොරට කියලා වැඩෙත් කරවගන්ඩ බලන්නේ.
අනිත් එක ඉකමනටම කෝටිපතියෙක් වෙන්ඩ ඕන හැබැයි මහන්සි වෙන්ඩ බැ
කලින් මතකනේ Forex copy trading එක Forex ඉගෙන ගන්ඩ බැ,
කව්රුහරි දාන ට්‍රේඩ් එකකින් Auto සල්ලි හොයන්ඩ බලන් ඉන්නේ.
ඒ වගේ පොරවල් ඉන්නවා කියලා දන්න සමහරු ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා.

තෝ මොන ගස්ගෙම්බෙක්ද යකෝ !

Creed1 කවුද කියලා දන්නා උන් දන්නවා , උට අහුවුණ උන් කියන්නේ නැහැ විලිලජ්ජවට . මේකෙම එකෙක්ට ඇක්වා එකක් දීලා තියෙනවා මොඩ්ල් එකට පස්සේ අවුරුද්දේ ඩෑෂ් බෝර්ඩ් එකක් ලු එකේ . අර ටැග් එකක් දාල තියෙන්නේ එක වෙන්ට , ආයේ පොර යාලුවෙක් වශයෙන් හොද ඇති එත් ඔය කියන කතා බිස්නස් වලදී නැහැ ,
මගෙ යාලුවෙක් ඉන්නවා තිස්සමහාරාමෙ. ඌ කිව්වා ක්‍රීඩ් ගැන මා එක්ක හොදට.මෙම්බර්ස්ලා ගැන මත පල කරන්නෙ නෑ එවුන්ගෙ කුට්ටම් පණුවො ඉන්න නිසා.
![]()
ela ela..Kolama thama ban.
Tech Reporter and Devoted Contributer!![]()
Ah Amal Malli![]()
ඔව් බන් මුන් ඔක්කොම ලොරි වල ඉඳන් කතා කරන්නෙ. කන්නෙ පාන් වුණාට දෙන්නෙ ටෝක්. 
මුලු ආතල් එකම මිස්වෙලා නොදකින් අපි ඔන්ලයින් ඉන්න දවස් වලට මේක වේලෙනවා
රත්තරං;24315862 said:එනව බලනව යනෝ.. බීසී ජනතාවනොවෑ
රත්තරං;24315681 said:එකෙන්ම මචන් (2)......
උදව් කරලා පුපේ අර ගැනීමේ ආසාව නැති උනා (2)......
අපි දෙයක් කලොත් පෙනුනේ අඩුව. අපි හද පෙන්නුවොත් දැක්කේ ඇගිල්ල
අපි උන්න තැන් වල ඉදන් ඉස්සරහට එහෙමම කරගෙන ගියා. ජොකාගෙනම උදාහරන ගන්නවනම් එලකිරි ආපු දවසේ මම ගාව එක ජොකෙක් තිබ්බනම් අද වෙනකොට අඩුම 10-12ක් තියෙනවා. අනික් උන්ටත් ඒ ටෙක්නික් කියල දුන්නා එකෙක් හරි ගොඩදාන්න උත්සහ කලා. වල කපාපු උන් එහෙම්මම හැලිලා ගියා. ඒ කාලේ ලොකුවට ගේම ඉල්ලපු එකාලගේ ෆේස්බුක් වලට ගිහින් ඉදපු ගමන් බලනවා. ලොකු තඩි මීහරකෙක් ගෙදර සෝෆා එක උඩ නිදාගෙන ඉන්නවා පේන ගෙවල් අයිතිකාරයෙක්ට ඇතිවෙන ෆීලින් එකක් එනවා ඒ ජීවිත දැක්කහම
අපි අදත් එලකිරි ඒන්වා. අව්රුද්දකට දෙකකට සැරයක් හරි එක පාරට උබලටත් කෝල් කරනව.
හැබැයි නරි නෑවීම සම්පූර්නෙන්ම නැවැත්තුවා. ඒක වයසත් එක්ක පරිනත වීමද එහෙම නැත්නම් අද්දැකීම්වලම ප්‍රතිපලයක්ද කියලා කියන්න දන්නේ නෑ
යකෝ සතියයි මේකට එන්න බැරි උනේ ඒ ටිකට සිංහල්ලු මේකෙ වලියක් දාගෙන වලිය ඉවර වෙලා පශ්චාත් ගැටුම් සමාලෝචනයත් කරලා ඉවරයිමුලු ආතල් එකම මිස්වෙලා නොදකින් අපි ඔන්ලයින් ඉන්න දවස් වලට මේක වේලෙනවා

යකෝ සතියයි මේකට එන්න බැරි උනේ ඒ ටිකට සිංහල්ලු මේකෙ වලියක් දාගෙන වලිය ඉවර වෙලා පශ්චාත් ගැටුම් සමාලෝචනයත් කරලා ඉවරයිමුලු ආතල් එකම මිස්වෙලා නොදකින් අපි ඔන්ලයින් ඉන්න දවස් වලට මේක වේලෙනවා


lol....
lide panapiya anaatha kukulaa....![]()
කිබුලය්යේ ඔයත් ෆොරෙක්ස් කරනවද ?
කොමද සිංහලු සල්ලි වලට මරා ගන්න හැටි

ane naa ban mona forex da...
aruta welaawaka internet eke minissu serch karana dewal wala psychic patterns gana kiwwa.
mama me dathak dekak galawan inna duppath kukulek.....![]()

එළකිරි කිබුලය්යේ....
සෙට් වෙමුද වෙලාවක ?
බොනවද ?![]()


මම ක්රීඩ්ව අගය කලා තැන් කිහිපයක.
එත් අන්තිමෙදි ඌත් බිස්නස් කාරයෙක් නෙ ?
ඌ ලියන වචනයක් පාසා ඌට ඉන්වෙස්ට් එකක්.
ඌ ආවාට ගියාට ත්‍රෙඩ් දන්නෙ නැහැ නෙ ?
උගෙ ත්‍රෙඩ් බැළුවොත් තනිකරම වාහන විකිණිම සම්බන්ධ ත්‍රෙඩ්.
ඔන්න එක පාරටම බිස්නස් කරන හැටි සහ ඊ මනි කරන හැටි ත්‍රෙඩ් දාලා මිනිහත් බැලුවා මෙකෙ තව ටිකක් නම හදාගෙන තමන්ගෙ මුල් බිස්නස් එක ස්ථාවර කරගන්න පොටක් පාද ගන්න.
අනික් එකා කොළමා.
උගෙන් මන් ඇහැව්වා ක්‍රීඩ් කියන දෙවල් යල් පැනපු එව්වා නම් උඹ කියපන් අළුත් ක්‍රමෙ නමවත් අපිට ට්‍රයි කරලා බලන්න කියලා. ඌ කිව්වෙ නැහැ. ඊ බුක් එකක් දාල ෂෙප් උනා.
කිව්වා වගෙ මිනිස්සු බොහොමයක් කැමති නැහැ අනික් එවුන්ට හරියනවාට. හරි ගියත් තමන්ට වඩා අඩුවෙන්.
දෙමාපියො උනත් සමහර තැන් වල දෙමාපියො ඉන්නවා එ අයට වඩා උඩින් ළමයින් යනවාට අකමැතිත්.
ඒ මෙ ලොකෙ හැටි.![]()
ඉතිං මෙකෙ උන්ට කියන්න තියෙන්නෙ මෙච්චරයි. මෙ ඊ මනි කාරයො උන් අරක කරා මෙක කරා කියලා දාන ත්‍රෙඩ් එක පාරට ඔළුවට ගන්න එපා.
ගොඩාක් උන් කරන දෙ කියන්නෙ නැහැ. මොකද උන්ට කම්පෙටිෂන් එක වැඩි වෙන නිසා. කිව්වොත් කියන්නෙ තමන් පොරක් වෙන්න තමා.
අර රටවල් වලට ගියහම අර ජොබ් එකට දාල දෙන්නම් මෙකට දාල දෙන්නම් වගෙ ටොක් දෙන්නෙ .අන්න උන් වගෙ තමා.
තමන්ට වඩා හරියනවාට එකෙක් කැමති නැහැ.
අනික් කාරණෙ තමා ඔය ගොඩාක් ඊමනි වලින් සාර්ථක වෙච්ච උන් දෙන්නෙ මෙහෙම ටොක්ස්.
"අපි සල්ලි කාර පවුලක අය නෙමෙ ,අම්මයි තාත්තයි සාමාන්‍ය අය"
ඒත් යථාර්තය.
සමහරුන්ගෙ අම්මයි තාත්තයි වගෙම පවුලාම රජයෙ සෙවකයො.ඉන්න හිටින්න ගෙදර ,ඉඩ කඩන් උරුම වෙලා තියෙනවා.
ගන්න පඩියෙන් එදාවෙල පිරිමහනවා ඇති. එත් යමක් කමක් උරුම වෙලා තියෙනවා. ඉටිං ඒ වගෙ පවුලක කෙනෙක්ට ඊ මනි වලට කාලෙ කැප කරලා ගොඩයන මානසික නිදහස වැඩි.
අර අවුරුදු 20 බි එම් ඩබ්ලිව් එකක් ගත්ත එකාත් ඔය වගෙම දෙයක් කිව්වා.
බලද්දි උගෙ අම්මා තාත්තා සහ පවුලෙ අය සෙරම ආණ්ඩුවෙ ජොබ් කරන්නෙ. එක තැනක කියනවා උන්ගෙ ගෙදර බස් තිබ්බ මිසා ඒ ආසාවට බස් එකක් ගන්න තමාළු සල්ලි එක්කහු කරෙ
ඉතිං බස් තියෙනවා කියන්නෙ එතනම ඌ සල්ලි කාරයෙක් නෙමෙද ?
මට තෙරුණ විදියට මෙකෙ හරි ක්‍රමෙ කියලා සල්ලි හොයන්නෙ ඔන්ලයින් අර ස්කර්වි කියන කෙනා විතරයි.
අන්න පොර දෙයක් කිව්වොත් පිළිගන්න පුළුවන්. පොර නිසා ගොඩගිය කිහිපදෙනෙකුත් ඉන්නවා මෙ එළකිරියෙම.


මුලින්ම Creed අයියයි, කෝලම් අයියයි මාත් එක්ක අමනාප වෙන්න එපා. මම මට හිතුනු දේ කෙලින්ම කියනවා විතරයි හරිද?