Damro Office Chairs

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    3. eke tikak look eka hoda wagey.ube baget ekatath set neda?:)

    :)

    ekath aththa , 3000 ganakma aduine

    aurudu offers enakm innda bn? naththm ada hetama gannada :baffled:
    godak adu weida bn april offers awama :dull:

    You must spread some Reputation around before giving it to CONCORDE777 again.
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,170
    1,757
    113
    umbage bara kiyada ? damro eka print karalama thiyanwa 100KG max kiyala :P

    monna unath waranty hondayi
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    මගේ ලග no. 3 තියෙනවා..
    ඒක ශේප්..

    ඒත් ඕකුන්ගෙන් ගන්න එපා..
    ඉක්මන් එකේ එහෙම බලපන්..
    ඔයිට අඩුවට තියෙනවා..

    බලහන් ඔය දම්රෝ එකට වඩා ගාන අඩුයි..
    හොදයි වගෙත් පේනවා..
    කකුල් මෙටල් නිසා කැඩෙන්නෙත් නෑ ..

    https://ikman.lk/en/ad/office-chair-fg-990-for-sale-colombo-15
     
    Last edited:

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    මගේ ලග no. 3 තියෙනවා..
    ඒක ශේප්..

    ඒත් ඕකුන්ගෙන් ගන්න එපා..
    ඉක්මන් එකේ එහෙම බලපන්..
    ඔයිට අඩුවට තියෙනවා..

    බලහන් ඔය දම්රෝ එකට වඩා ගාන අඩුයි..
    හොදයි වගෙත් පේනවා..
    කකුල් මෙටල් නිසා කැඩෙන්නෙත් නෑ ..

    https://ikman.lk/en/ad/office-chair-fg-990-for-sale-colombo-15

    Oka maha jarawak bn,,Mat price adu nisa gatta,,Heat wenwa pita tiyanna behe,Anika Chair Cylinder eka awl,kalayk yaddi balance netuwa
    peddenwa.:angry:
    Ganna eka hondama ekak ganin;)