ගෙවල් ගැන ලොකු දැනුමක් නැ..මේක මේ ගානට පාඩුයිද??
https://ikman.lk/en/ad/brand-new-house-in-kadawatha-for-sale-gampaha-14
https://ikman.lk/en/ad/brand-new-house-in-kadawatha-for-sale-gampaha-14
පාඩුවක් නෑ බං.
ඉඩම් අරං ගෙවල් හදවනකොට වියදමයි මහන්සියයි ගොඩක් වැඩියි. වෙනස තියෙන්නෙ අපිට ඕන විදියට හදවන එක විතරයි. මට නම් පාඩුයි කියල හිතෙන්නෙ නැහැ.
පර්ච් 6.5 ක් කියන්නෙ ඉඩනම් අඩු ඇති. පොඩි පවුලකට ඇති.
ඉඩමක් අරන් ගෙයක් හැදුවොත් ඒ ගේ කොලටිය වැඩියි.මම නම් ඉඩමක් අරන් ගේ හැදුවේ.
ගෙවල් ගැන ලොකු දැනුමක් නැ..මේක මේ ගානට පාඩුයිද??
https://ikman.lk/en/ad/brand-new-house-in-kadawatha-for-sale-gampaha-14
ඔක විකුනන්න හිතන් හදපු එකක් නම් ග්න්න එපා ඒත් රටයන්නවගේ විකුනන එකක් නම් ගත්තට අවුලක් නෑ ඔය ගානට පුතී!
දැන් සමහර සිංහලු බොරුවටත් කියනවා රට යන්න විකුණනවා කියලා..මොකද ගේ ගත්තට පස්සේ අපි උන්ගෙ පස්සේ යන්නෙ නැහැනේ උන් රට යනවද නැද්ද කියල බලන්න.