mcn 60 lak walata labada paduida ?

AlanBRO

Member
Jan 15, 2019
635
182
0
Earth
පාඩුවක් නෑ බං.
ඉඩම් අරං ගෙවල් හදවනකොට වියදමයි මහන්සියයි ගොඩක් වැඩියි. වෙනස තියෙන්නෙ අපිට ඕන විදියට හදවන එක විතරයි. මට නම් පාඩුයි කියල හිතෙන්නෙ නැහැ.
පර්ච් 6.5 ක් කියන්නෙ ඉඩනම් අඩු ඇති. පොඩි පවුලකට ඇති.
 
ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,907
    3,456
    113
    Pls wear a MASK
    පාඩුවක් නෑ බං.
    ඉඩම් අරං ගෙවල් හදවනකොට වියදමයි මහන්සියයි ගොඩක් වැඩියි. වෙනස තියෙන්නෙ අපිට ඕන විදියට හදවන එක විතරයි. මට නම් පාඩුයි කියල හිතෙන්නෙ නැහැ.
    පර්ච් 6.5 ක් කියන්නෙ ඉඩනම් අඩු ඇති. පොඩි පවුලකට ඇති.

    ඉඩමක් අරන් ගෙයක් හැදුවොත් ඒ ගේ කොලටිය වැඩියි.මම නම් ඉඩමක් අරන් ගේ හැදුවේ.
     
    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    ඉඩමක් අරන් ගෙයක් හැදුවොත් ඒ ගේ කොලටිය වැඩියි.මම නම් ඉඩමක් අරන් ගේ හැදුවේ.

    එක එක අයගෙ අදහස්නෙ මචං.
    මට නම් පාඩු නෑ.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ගෙවල් ගැන ලොකු දැනුමක් නැ..මේක මේ ගානට පාඩුයිද??

    https://ikman.lk/en/ad/brand-new-house-in-kadawatha-for-sale-gampaha-14

    ඔක විකුනන්න හිතන් හදපු එකක් නම් ග්න්න එපා ඒත් රටයන්නවගේ විකුනන එකක් නම් ගත්තට අවුලක් නෑ ඔය ගානට පුතී!
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,907
    3,456
    113
    Pls wear a MASK
    ඔක විකුනන්න හිතන් හදපු එකක් නම් ග්න්න එපා ඒත් රටයන්නවගේ විකුනන එකක් නම් ගත්තට අවුලක් නෑ ඔය ගානට පුතී!

    දැන් සමහර සිංහලු බොරුවටත් කියනවා රට යන්න විකුණනවා කියලා..මොකද ගේ ගත්තට පස්සේ අපි උන්ගෙ පස්සේ යන්නෙ නැහැනේ උන් රට යනවද නැද්ද කියල බලන්න.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දැන් සමහර සිංහලු බොරුවටත් කියනවා රට යන්න විකුණනවා කියලා..මොකද ගේ ගත්තට පස්සේ අපි උන්ගෙ පස්සේ යන්නෙ නැහැනේ උන් රට යනවද නැද්ද කියල බලන්න.

    හරි බං ඔක දැන ගන්න පුළුවන් ලග කඩ වලින් ලඟ ගෙවල් වලින් අහගත්තාම:P
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන් උබ ගිහින් බැලුවද?. ඔය වගේ ගෙවල් ඇත්තට ගොඩක් පොඩියි. ඔය කොලිටි එකත් නෑ. ඒක නිසා ගිහින්ම බලපන්.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Pearch 6.5 Thani thattuwe geyak ida madi kiyala mata hithenne, thattu dekaknam kamak na. Alutha badala ok, passe lamai 1,2 enakota gedara badu godagahenakota epa wei