ඉංග්රීසි ලියද්දි "The" ලියන්නෙ මොනවගේ තැන් වලදිද?
bokachamara Well-known member Jul 20, 2017 411 391 63 Mar 29, 2019 #1 ඉංග්රීසි ලියද්දි "The" ලියන්නෙ මොනවගේ තැන් වලදිද?
niroshansl Well-known member Feb 17, 2009 3,979 1 1,184 113 Mar 29, 2019 #2 https://dictionary.cambridge.org/grammar/british-grammar/determiners/a-an-and-the
bokachamara Well-known member Jul 20, 2017 411 391 63 Mar 29, 2019 #3 niroshansl said: https://dictionary.cambridge.org/grammar/british-grammar/determiners/a-an-and-the Click to expand... නියමයි, thanks!!
niroshansl said: https://dictionary.cambridge.org/grammar/british-grammar/determiners/a-an-and-the Click to expand... නියමයි, thanks!!
dmsupun Well-known member May 13, 2007 12,399 10,997 113 Kandy Mar 29, 2019 #5 කලින් දන්න දෙයක් නම් "ද" දානව, අලුත් එකක් නම් "අ,ඇන්" දානව. ගෙදරට නොදන්න පිට මිනිහෙක් ආවොත් අපි කියනව "එක මිනිහෙක්" නැත්තම් "මිනිහෙක්" ආව කියල. එතකොට A man came ඒ මිනිහ ආයෙත් අවොත් අපි කියනව "අර මිනිහ" ආව කියල. එතකොට The man came
කලින් දන්න දෙයක් නම් "ද" දානව, අලුත් එකක් නම් "අ,ඇන්" දානව. ගෙදරට නොදන්න පිට මිනිහෙක් ආවොත් අපි කියනව "එක මිනිහෙක්" නැත්තම් "මිනිහෙක්" ආව කියල. එතකොට A man came ඒ මිනිහ ආයෙත් අවොත් අපි කියනව "අර මිනිහ" ආව කියල. එතකොට The man came
bokachamara Well-known member Jul 20, 2017 411 391 63 Mar 29, 2019 #6 dmsupun said: කලින් දන්න දෙයක් නම් "ද" දානව, අලුත් එකක් නම් "අ,ඇන්" දානව. ගෙදරට නොදන්න පිට මිනිහෙක් ආවොත් අපි කියනව "එක මිනිහෙක්" නැත්තම් "මිනිහෙක්" ආව කියල. එතකොට A man came ඒ මිනිහ ආයෙත් අවොත් අපි කියනව "අර මිනිහ" ආව කියල. එතකොට The man came Click to expand... Thanks machan!! Supiriyata theruna
dmsupun said: කලින් දන්න දෙයක් නම් "ද" දානව, අලුත් එකක් නම් "අ,ඇන්" දානව. ගෙදරට නොදන්න පිට මිනිහෙක් ආවොත් අපි කියනව "එක මිනිහෙක්" නැත්තම් "මිනිහෙක්" ආව කියල. එතකොට A man came ඒ මිනිහ ආයෙත් අවොත් අපි කියනව "අර මිනිහ" ආව කියල. එතකොට The man came Click to expand... Thanks machan!! Supiriyata theruna
weer.hasa Well-known member Apr 24, 2017 1,070 191 63 ☔ Mar 29, 2019 #7 dmsupun said: කලින් දන්න දෙයක් නම් "ද" දානව, අලුත් එකක් නම් "අ,ඇන්" දානව. ගෙදරට නොදන්න පිට මිනිහෙක් ආවොත් අපි කියනව "එක මිනිහෙක්" නැත්තම් "මිනිහෙක්" ආව කියල. එතකොට A man came ඒ මිනිහ ආයෙත් අවොත් අපි කියනව "අර මිනිහ" ආව කියල. එතකොට The man came Click to expand...
dmsupun said: කලින් දන්න දෙයක් නම් "ද" දානව, අලුත් එකක් නම් "අ,ඇන්" දානව. ගෙදරට නොදන්න පිට මිනිහෙක් ආවොත් අපි කියනව "එක මිනිහෙක්" නැත්තම් "මිනිහෙක්" ආව කියල. එතකොට A man came ඒ මිනිහ ආයෙත් අවොත් අපි කියනව "අර මිනිහ" ආව කියල. එතකොට The man came Click to expand...