The_ලියන්නෙ

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    ඉංග්‍රීසි ලියද්දි "The" ලියන්නෙ මොනවගේ තැන් වලදිද?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    කලින් දන්න දෙයක් නම් "ද" දානව, අලුත් එකක් නම් "අ,ඇන්" දානව.

    ගෙදරට නොදන්න පිට මිනිහෙක් ආවොත් අපි කියනව "එක මිනිහෙක්" නැත්තම් "මිනිහෙක්" ආව කියල. එතකොට A man came

    ඒ මිනිහ ආයෙත් අවොත් අපි කියනව "අර මිනිහ" ආව කියල. එතකොට The man came
     
    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    කලින් දන්න දෙයක් නම් "ද" දානව, අලුත් එකක් නම් "අ,ඇන්" දානව.

    ගෙදරට නොදන්න පිට මිනිහෙක් ආවොත් අපි කියනව "එක මිනිහෙක්" නැත්තම් "මිනිහෙක්" ආව කියල. එතකොට A man came

    ඒ මිනිහ ආයෙත් අවොත් අපි කියනව "අර මිනිහ" ආව කියල. එතකොට The man came

    Thanks machan!! Supiriyata theruna :)
     
    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191

    :yes::yes: