TFS ..! හෝල් එකේ බැලුව අපු කාලෙම
මන් පට්ට ෆෑන් කෙනෙක් ට්රාන්ස්ෆෝර්මස් මූවී එකේ..
ඒත් මේ ෆීල්ම් එක පට්ටම චා මට
* ලෝ බජඩ් කලින් ඒවත් එක්ක කම්පෙයා කරහම පට්ටම අවුල් මේක
* බම්බල් බී ගෙ තමා පට්ටම ඇක්ෂන් සීන් තියෙන්නේ, එත් මේකේ වැඩිය නෑ
* සාමාන්යන් සයිබට්රෝන් එකේ උන් කතා කරන්නේ වෙන භාෂාවකින් එත් මේකෙ උන් ඉංග්රීසියෙන්
කතා කරන්නේ. එක ගැනවත් හිතල නෑ.
* ඇක්ෂන් නන් පට්ටම මදී
ෆෙයිල් ෆිල්ම් එකක්

Ela ela bropatta meke honda copy ekak enakan hitiye TFS bro.
+37 Rep.

bump
Thanks bro!![]()
Ela mcn!
BUMP![]()
Bump
bump