Sony thamai bn overall hodatama
Habai colours nam samsung hodai kiyala hithanawa
Anith ewa gana nam danne na
හොඳම TV නං ජපන් Sony. ලංකාවේ ගන්නවා නම් LG තමයි.
මචන් මම මේ Sony TV එක අරන් දැනට අවුරුදු 3ක් විතර වෙනවා. 70කට ගත්තේ. හොදටම හොදයි!
Sony ජපන් එන්නේ නෑනේද දැන් මැලේසියන්ද
කොහෙද එන්නේ..
Kohenda Machan gaththe?matath ganna ona e price ekata thama.

Singer Plus machan. Not really know the current price.![]()
Sony,LG,Samsung brands පාවිච්චි කරල තියෙනව සෝනි එකනන් CRT එකක් ඒත් මටනන් Sony තමයි හොඳම බ්රෑන්ඩ් එක. අනිත් බ්රෑන්ඩ් දෙකත් අව්ලක් නෑ. ඒත් Sony තමා හොඳම එක......

danam godak ewa eka wage, original plants wala hadanna ewa mehe ene naa, godak welawata indonesia, india wage ne ene
agent warranty eka gannda eka tama hondama vidiya, mona brand ekak unath



Ela machan mageth hithe thiyennema sony ekak gannawa kiyala.korean magul dakalama epa wela ban.![]()


