Hodama TV brand eka mokakda?

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,941
    6,268
    113
    කාලයක් USE කරන්න පුළුවන් හොඳම TV brand ඵක මොකක්ද බං?

    DacenTVBrands596x389.fw.jpg
     
    Last edited:
    • Like
    Reactions: ieannet

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,941
    6,268
    113
    Sony thamai bn overall hodatama
    Habai colours nam samsung hodai kiyala hithanawa
    Anith ewa gana nam danne na

    machan menna meka hodada kiyapanko.

    mvcLtMX.jpg


    BRAVIA Full HD 40" LED TV
    Display Resolution: 1920 x 1080
    Screen Size (cm, Measured Diagonally): 101.6 cm
    Clear Resolution Enhancer
    Live Colour Technology
    Dynamic Contrast Enhancer
    Motionflow XR 100 Hz
    Picture modes
    Audio Power Output: 5 W + 5 W
    Dolby Digital, DTS 2.0+Digital Out
    FM Radio
    Sound modes
    On/Off Timer, Sleep Timer
    TV System (Analogue)
    Power Saving Mode / Back Light Off Mode
    Power Consumption (in Operation): 51W
    Power Consumption (in Standby): 0.40 W
    Composite Video Input x 1
    HDMI inputs total x 2
    USB ports x 1
    Audio/Headphone Output x 1
    Dimension of TV without Stand (W x H x D): Approx. 924 x 550 x 65 mm
    Dimension of TV with Stand (W x H x D): Approx. 924 x 568 x 183 mm
    Weight of TV without Stand: Approx. 6.5 Kg
    Weight of TV with Stand: Approx. 6.9 Kg
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,764
    2,856
    113
    සෝනි පැනසොනික් සැන්යෝ එල්ජී යූස් කරල තියෙනවා
    සෝනි පැනසොනික් දෙක කිසිම වදයක් දුන්නෙ නෑ එල්ජී ටීවී නම් එපාම උනා සැන්යො එකේ CRT එකක් තිබ්බේ ටික කාලෙකෙන් කලු සුදු ටීවී එක්ක උනා ඒක
    යාලුවෙක්ගේ සැම්සුන් ස්මාර්ට් ටීවී එකක් තියෙනවා ඒකත් ඌට පුදුම වදයක් දෙන්නේ ඌට එපාම වෙලා දවසක් ඩීලර්ට කතා කරලා කීවා මම මේ ටීවී එක ගෙනහල්ලා තොපේ ඔලුවේ ගහල යනවා කියලා
     
    Last edited:

    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    434
    276
    63
    සෝනි තමා හොදම. ඒත් ටෙක්නොලජි පැත්තෙන් අලුත්ම ටෙක් නොලජි එක මුලින්ම එන්නෙ සැම්සුන්ග් ඒවාට.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,941
    6,268
    113
    මචන් මම මේ Sony TV එක අරන් දැනට අවුරුදු 3ක් විතර වෙනවා. 70කට ගත්තේ. හොදටම හොදයි!

    Kohenda Machan gaththe?matath ganna ona e price ekata thama.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,948
    1,219
    113
    නුවර
    ehema hodama brand ekak na. uba ganna model eka anuwa tama eka depend wenne. same as mobile phones. anika manufacture karanne koheda, koi area eka target karalada kiyana ekath balapanawa. example ekak widiyata Lg made in egypt ewa thiyenawa middle east walata. e model ekama hadanawa indiawe asian country target karala. quality 2k ekama model eka unata
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,172
    1,763
    113
    danam godak ewa eka wage, original plants wala hadanna ewa mehe ene naa, godak welawata indonesia, india wage ne ene

    agent warranty eka gannda eka tama hondama vidiya, mona brand ekak unath
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Sony,LG,Samsung brands පාවිච්චි කරල තියෙනව සෝනි එකනන් CRT එකක් ඒත් මටනන් Sony තමයි හොඳම බ්‍රෑන්ඩ් එක. අනිත් බ්‍රෑන්ඩ් දෙකත් අව්ලක් නෑ. ඒත් Sony තමා හොඳම එක......
     
    • Like
    Reactions: Deleted

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,941
    6,268
    113
    Sony,LG,Samsung brands පාවිච්චි කරල තියෙනව සෝනි එකනන් CRT එකක් ඒත් මටනන් Sony තමයි හොඳම බ්‍රෑන්ඩ් එක. අනිත් බ්‍රෑන්ඩ් දෙකත් අව්ලක් නෑ. ඒත් Sony තමා හොඳම එක......

    Ela machan mageth hithe thiyennema sony ekak gannawa kiyala.korean magul dakalama epa wela ban.:D
     
    • Like
    Reactions: G.D.1.nirmal