bump
BUMP
bump
තැපාලෙනුත් යවාන්න පුළුවන් නේද කෑෂ් ඔන් ඩිලිවරි
Kohomda Ban ?
පොඩි ලොකල් බිස්නස් එකකට හරියන ඩිලිවරි සර්විස් මොනවද තියෙන්නෙ ?
Cash on Delivery කරන්න යන charges කොහොමද ?
කරන එකෙක් හෙල්ප් එකක් දියන්.

'ඩිලිවරි මල්ලි' කියලා සර්විස් එකක් තියෙනවා. මාත් යුස් කරලා තියෙනවා. කිරියේ හිටියා එකේ ලොක්කා මම හිතන්නේ ඉස්සර.