Game of thrones එනවෝ

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Game of thrones ෆයිනල් සීසන් එක එන්න තව දවස් 14යි. කට්ටිය මොකද හිතන්නෙ? මමනන් ඇඟිලි ගැන ගැන ඉන්නෙ.......
    :yes::cool::D:):shocked::love::love:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද ඊලග ට්‍රේලර් එක එනවලු

    image.png
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොහොමද බං ඇඟිලි 14ක් ගනින්නෙ ? කකුලකුත් මේසෙ උඩිං තියාගන්නවද ගනින්න ? :eek:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    කොහොමද බං ඇඟිලි 14ක් ගනින්නෙ ? කකුලකුත් මේසෙ උඩිං තියාගන්නවද ගනින්න ? :eek:

    හහ නියම ජෝක් එක හෙට වගේ දවසකට......:lol::lol:
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    ramsey boltan maruwa eka aparade.real villain kenek adui show ekata.white walkerlage villain thamai etha unta persanalitiyak naa.littlefingerwath marala damma.adu gane uwawath thiyaganna thibba.

    anyway breaking bad is the best thing happen on tv.period
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ramsey boltan maruwa eka aparade.real villain kenek adui show ekata.white walkerlage villain thamai etha unta persanalitiyak naa.littlefingerwath marala damma.adu gane uwawath thiyaganna thibba.

    anyway breaking bad is the best thing happen on tv.period

    ලිට්ල්ෆින්ගර්ගෙ මරණෙට මාත් එකඟ නැහැ. පොර වගෙ චරිත ඉන්නම ඔනි. කතාවෙ නම ගෙම් ඔෆ් ත්‍රොන්ස් .
    ගේම් එකක් වෙන්නෙ සෙල්ලම් කරන්න දන්න උන් ඉන්නකොට.
    ගෙම් එක සෙල්ලම් කරන්න දන්න අය සෙරම මැරිලා ගිහින් කතාවෙ.
    රැම්සි විලන් කෙනෙක් නෙමෙ බන්. ඌ මීනියැක් පොරක්.
    උගෙ විලන් කමක් මට පෙනුනෙ නැහැ. ඌ සන්සාට කරපු දෙ විතරයි පොඩ්ඩක් අප්සට් ගියෙ මට නම් .තියොන් කොහොමත් පරිප්පුවක් කන්න එපැයි ඌ කරපු දෙට.
    ඔකෙ නියම විලන් විදියට රඟපෑවෙ ජෙෆ්‍රි බරතියන්