Game of thrones ෆයිනල් සීසන් එක එන්න තව දවස් 14යි. කට්ටිය මොකද හිතන්නෙ? මමනන් ඇඟිලි ගැන ගැන ඉන්නෙ.......





















අද ඊලග ට්‍රේලර් එක එනවලු
![]()




okkoma awama eka parata blanawa...![]()






කොහොමද බං ඇඟිලි 14ක් ගනින්නෙ ? කකුලකුත් මේසෙ උඩිං තියාගන්නවද ගනින්න ?![]()


Game of thrones ෆයිනල් සීසන් එක එන්න තව දවස් 14යි. කට්ටිය මොකද හිතන්නෙ? මමනන් ඇඟිලි ගැන ගැන ඉන්නෙ.......
![]()
ramsey boltan maruwa eka aparade.real villain kenek adui show ekata.white walkerlage villain thamai etha unta persanalitiyak naa.littlefingerwath marala damma.adu gane uwawath thiyaganna thibba.
anyway breaking bad is the best thing happen on tv.period
okkoma awama eka parata blanawa...![]()
aapu gaman balapan 
Ethakota anith un spoil karala kathawa wadak nathuwa yanawaaapu gaman balapan
![]()


