වතුර_නෑ

bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    water cut එකෙන් පස්සෙ අපිට තාම වතුර නෑ. එහා ගෙදරට නම් උදේ 9 ඉඳන් වතුර ඇවිල්ල. හැබැයි අපේ ටැංකිය තියෙන්නෙ එහා ගෙදර ටැංකියට වඩා අඩි 5ක් විතර උඩින්. ඒක නිසා තාම pressure මදිද දන්නෙ නෑ. water cut එකෙන් පස්සෙ ඔයගොල්ලොන්ගෙ ගෙවල් වලට වතුර එනවද? normal pressure එකෙන්ද එන්නෙ?
     
    ganu88

    Active member
  • Jun 2, 2008
    529
    154
    43
    9:30 idan wathura enawa..
    Normal pressure

    Mil tike madath ekka awe, mada hira welada danne na bata athule?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපි ළිං :baffled: වතුර නැතුවාම මොන වගේද කියලවත් දන්නෑ :cool:
     
    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    water cut එකෙන් පස්සෙ අපිට තාම වතුර නෑ. එහා ගෙදරට නම් උදේ 9 ඉඳන් වතුර ඇවිල්ල. හැබැයි අපේ ටැංකිය තියෙන්නෙ එහා ගෙදර ටැංකියට වඩා අඩි 5ක් විතර උඩින්. ඒක නිසා තාම pressure මදිද දන්නෙ නෑ. water cut එකෙන් පස්සෙ ඔයගොල්ලොන්ගෙ ගෙවල් වලට වතුර එනවද? normal pressure එකෙන්ද එන්නෙ?

    uba mona paththeda?
     
    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    64
    28
    මොන මඟුලක්ද බං? ජලය විදුලිය වගේ මූලික අවශ්‍යතාවත් දෙන්න බැරි උන් පත්කරගෙන, බදු ගෙව ගෙව පොන්නයො වගේ කට පියාගෙන ඉන්නෙ? කෝල් කරල බැනපල්ල වගකිවයුතු ආයතන වලට... හදපල්ල FB පේජස්. share කරපල්ල මේකට විරුද්ධව හදපු පෝස්ට්... අත්සන් කරපල්ල petition. ලංකාවෙ ජීවත් වෙන්නෙ නිවට ජාතියක් බං. බස් එකේ යද්දි කොන්දගෙන් බැනුම් අහගෙන යනව. දේශපාලුවන් ඉස්සරහ සර්, මැඩම් කිය කිය දෙකට තුනට නැමිල උන්ගෙන්ම බැනුම් අහගෙන ඉන්නව... පාරෙ යද්දි VIP වාහනවලට කාණුවට බැහැල ඉඩ දෙනව. අඩු ගානෙ ඒක වැරදියි කියලවත් ගොඩක් දෙනෙකුට හිතෙන්න නෑ. Brain wash වෙල තියෙන්නෙ. ඒක එහෙම තමයි. අපි ඒ උත්තමයොන්ට වැඳගෙන ඉන්න ඕනෙ කියන මානසිකත්වයෙන් ඉන්නෙ.
     
    • Like
    Reactions: deanXX

    Well said machan
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    මොන මඟුලක්ද බං? ජලය විදුලිය වගේ මූලික අවශ්‍යතාවත් දෙන්න බැරි උන් පත්කරගෙන, බදු ගෙව ගෙව පොන්නයො වගේ කට පියාගෙන ඉන්නෙ? කෝල් කරල බැනපල්ල වගකිවයුතු ආයතන වලට... හදපල්ල FB පේජස්. share කරපල්ල මේකට විරුද්ධව හදපු පෝස්ට්... අත්සන් කරපල්ල petition. ලංකාවෙ ජීවත් වෙන්නෙ නිවට ජාතියක් බං. බස් එකේ යද්දි කොන්දගෙන් බැනුම් අහගෙන යනව. දේශපාලුවන් ඉස්සරහ සර්, මැඩම් කිය කිය දෙකට තුනට නැමිල උන්ගෙන්ම බැනුම් අහගෙන ඉන්නව... පාරෙ යද්දි VIP වාහනවලට කාණුවට බැහැල ඉඩ දෙනව. අඩු ගානෙ ඒක වැරදියි කියලවත් ගොඩක් දෙනෙකුට හිතෙන්න නෑ. Brain wash වෙල තියෙන්නෙ. ඒක එහෙම තමයි. අපි ඒ උත්තමයොන්ට වැඳගෙන ඉන්න ඕනෙ කියන මානසිකත්වයෙන් ඉන්නෙ.

    Patta kathawa+20