ඔයත් කක්කා දැම්මද සින්ක් එකේ?![]()
ඔයත් කක්කා දැම්මද සින්ක් එකේ?![]()

![]()
![]()
සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට
කයිවාරු තුළින් මතු වූ තවත් මූල්‍ය චංචාවක්
අද දින විවෘත වන මා කුඹුර බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථානය ඝෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේඛම්වරයා ලෙස සිටින සමයේ 2014 සැප්තැම්බර් මස ආරම්භ කර 2015 ජනවාරි මස අවසන් කිරීමට සැලසුම් කළ මුදල් වෙන්කරන ලද ව්‍යාපෘතියක් ලෙස රාජපක්ෂ හිතවාදී පිරිස් පෙන්වා දීමට උත්සහ කරයි.
එය එසේ නම් 2014 සැප්තැම්බර් වන විට එවකට ආණ්ඩුව වූයේ රාජපක්ෂ අණ්ඩුවයි.2015 ජනවාරි 08 ආණ්ඩුව ගෙදර යන විට මෙම ව්‍යාපෘති සැලැස්ම අනුව මෙම ව්‍යාපෘතියේ වැඩ අඩුම තරමින් 4/3 ක් වත් අවසන් වී තිබිය යුතුය.මන්දයත් රාජපන්ෂවාදීන් කියන විදියට මෙය 2015 ජනවාරි මස විවෘත වීමට තිබුණ ව්‍යාපෘතියකි.
නමුත් 2015 නොවැම්බර් මස 02 වන දින බහුවිද මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මෙම ව්‍යාපෘතියේ ඉදිකිරිම් ආරම්භ කිරීමට මෙම ස්ථානය සූදානම් කරන විටත් මෙම ස්ථානයේ කිසිඳු ඉදි කිරීමක් සිදු වී නැති බවට 2015 නොවැම්බර් 01 චන්ද්‍රිකා ඡායාරූප සාක්ෂි දරයි.එසේ නම් මෙම ව්‍යාපෘතිය ඝෝඨාභය රාජපක්ෂ ලේඛම්වරයා මාස හතරකින් ඉදිකිරීම සඳහා වෙන්කළ මුදල් වලින් කිසිඳු ඉදිකිරීමක් සිදු කර නැත්තේ ඇයි?
එසේ නම් මෙම ව්‍යාපෘතිය සඳහා එදා භාණ්ඩාගාරය වෙන් කරගත් මිලියන 1500 මුදල් එම කාල සීමාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වලට යොදා ගෙන ඇති බව මේ අනුව පැහැදිලියි.
මේ රටේ මූල්‍ය පාලනය තමන්ට ඕන විදියට රාජපක්ෂ රෙජිමය පාවිච්චි කළ බවට රාජපක්ෂාදීන්ගේ කයිවාරු ගැසීමේ ප්‍රතිඵලයක් ලෙස මෙය කරළියට ගෙන ඒම ගැන ඔවුන්ට ස්තූතිය පුද කරමු.
කෙසේ වෙතත් නව අදහස් සමඟ රට සුහුරු යුගයකට ගෙන යන මෙම බහු විද ප්‍රවාහන මධ්‍යස්ථානය රටට බරක් නොවන ව්‍යාපෘතියක් ලෙස ජනතාවට විවෘත වනු ඇත.
Nadeeka Ravinatha Attugala
පක්ෂ දෙකේ වහල්ලු කරපු වැඩ තමන්ගෙ පක්ෂෙන් කරා කියල නහින්න හදන රටක තමා අපි ඉන්නේ..උන් දන්නෙ නැහැ ඒ වැඩ කරේ අපේම සල්ලි වලින් බව..
me kalakanni tika elawanna nane. munge weerayo thamnge pakshe maha ekaa. oya hama ekaama ekai bn. mun elawannama one bn. deiyane kiyala elawala damu
kiyela
පක්ෂ දෙකේ වහල්ලු කරපු වැඩ තමන්ගෙ පක්ෂෙන් කරා කියල නහින්න හදන රටක තමා අපි ඉන්නේ..උන් දන්නෙ නැහැ ඒ වැඩ කරේ අපේම සල්ලි වලින් බව..
පක්ෂ දෙකේ වහල්ලු කරපු වැඩ තමන්ගෙ පක්ෂෙන් කරා කියල නහින්න හදන රටක තමා අපි ඉන්නේ..උන් දන්නෙ නැහැ ඒ වැඩ කරේ අපේම සල්ලි වලින් බව..



සුවාදීන බයියෙක් සුවාදීන බයියෙක්
හැබැයි ඕන පක්‍ෂයක් කරපු හොඳ දේට හොඳා කියල අැති.100%ක් perfect නැහැනේ කවුරුත්..
මාකුඹුරේ රවුමක් යමුද දුක නිවෙන්නත් එක්ක? ගිහින් සින්ක් එකට කක්කා දාල එමු?![]()

චන්චලාට ගහද්දි ඇයි ස්වාධීන මලිත් අඬන්නේ ?
2014 JAICA එකේ ප්ලෑන් එකක් චම්පිකගේ සංකල්පයක් උනේ කොහොමද කියල කක්කා දාන ගමන් කලපනා කලොත් නරකද![]()
කක්කා කොල්ලා හිත රිදුනා නේ...

හොඳටම රිදිලා ඉන්නේ, "ස්වාධීන" මතවාද වල හිටපු උන්ගේ කක්කා දේසපාලනය එළිපිට දැකලා
2014 මාස හතරකින් ඉවර කරන්න තිබ්බ project එකක් අවුරුදු හතරක් කරගෙන ඇවිල්ල නේද ?
https://www.google.com/maps/@6.8395...4!1shj87wIAPUEfgqdgpevaQqQ!2e0!7i13312!8i6656
![]()