UNP monada kare ahana bayiyonta

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔයත් කක්කා දැම්මද සින්ක් එකේ? :shocked::shocked::shocked:

    රටක් සංවර්ධනය කරන එක ආණ්ඩුවක වගකීමක්.... ඒත් අනුන් පටන් ගත්ත දේවල් වෙන අයගේ සංකල්ප විදියට පෙන්නන්න යන එක කොමඩ් එක දිහා බලන් දොර ලග රෙනව වගේ වැඩක්....
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,949
    6,289
    113
    ඔයත් කක්කා දැම්මද සින්ක් එකේ? :shocked::shocked::shocked:

    උඹ බොරු ස්වාධීන ඵකෙක් වගේ රැඟුවට UNP ඵකට පුක දීගෙන ඉන්නෙ නේද??:rofl:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,328
    9,064
    113
    Around the world
    AobPp7d.jpg

    maLZzHI.jpg

    සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට
    කයිවාරු තුළින් මතු වූ තවත් මූල්‍ය චංචාවක්

    අද දින විවෘත වන මා කුඹුර බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථානය ඝෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේඛම්වරයා ලෙස සිටින සමයේ 2014 සැප්තැම්බර් මස ආරම්භ කර 2015 ජනවාරි මස අවසන් කිරීමට සැලසුම් කළ මුදල් වෙන්කරන ලද ව්‍යාපෘතියක් ලෙස රාජපක්ෂ හිතවාදී පිරිස් පෙන්වා දීමට උත්සහ කරයි.

    එය එසේ නම් 2014 සැප්තැම්බර් වන විට එවකට ආණ්ඩුව වූයේ රාජපක්ෂ අණ්ඩුවයි.2015 ජනවාරි 08 ආණ්ඩුව ගෙදර යන විට මෙම ව්‍යාපෘති සැලැස්ම අනුව මෙම ව්‍යාපෘතියේ වැඩ අඩුම තරමින් 4/3 ක් වත් අවසන් වී තිබිය යුතුය.මන්දයත් ⁣රාජපන්ෂවාදීන් කියන විදියට මෙය 2015 ජනවාරි මස විවෘත වීමට තිබුණ ව්‍යාපෘතියකි.

    නමුත් 2015 ⁣නොවැම්බර් මස 02 වන දින බහුවිද මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මෙම ව්‍යාපෘතියේ ඉදිකිරිම් ආරම්භ කිරීමට මෙම ස්ථානය සූදානම් කරන විටත් මෙම ස්ථානයේ කිසිඳු ඉදි කිරීමක් සිදු වී නැති බවට 2015 නොවැම්බර් 01 චන්ද්‍රිකා ඡායාරූප සාක්ෂි දරයි.එසේ නම් මෙම ව්‍යාපෘතිය ඝෝඨාභය රාජපක්ෂ ලේඛම්වරයා මාස හතරකින් ඉදිකිරීම සඳහා වෙන්කළ මුදල් වලින් කිසිඳු ඉදිකිරීමක් සිදු කර නැත්තේ ඇයි?

    එසේ නම් මෙම ව්‍යාපෘතිය සඳහා එදා භාණ්ඩාගාරය වෙන් කරගත් මිලියන 1500 මුදල් එම කාල සීමාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වලට යොදා ගෙන ඇති බව මේ අනුව පැහැදිලියි.
    මේ රටේ මූල්‍ය පාලනය තමන්ට ඕන විදියට රාජපක්ෂ රෙජිමය පාවිච්චි කළ බවට රාජපක්ෂාදීන්ගේ කයිවාරු ගැසීමේ ප්‍රතිඵලයක් ලෙස ⁣මෙය කරළියට ගෙන ඒම ගැන ඔවුන්ට ස්තූතිය පුද කරමු.

    කෙසේ වෙතත් නව අදහස් සමඟ රට සුහුරු යුගයකට ගෙන යන මෙම බහු විද ප්‍රවාහන මධ්‍යස්ථානය රටට බරක් නොවන ව්‍යාපෘතියක් ලෙස ජනතාවට විවෘත වනු ඇත.
    Nadeeka Ravinatha Attugala

    • Like
    Reactions: skymicro

    පක්ෂ දෙකේ වහල්ලු කරපු වැඩ තමන්ගෙ පක්ෂෙන් කරා කියල නහින්න හදන රටක තමා අපි ඉන්නේ..උන් දන්නෙ නැහැ ඒ වැඩ කරේ අපේම සල්ලි වලින් බව..
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,629
    4,282
    113
    පක්ෂ දෙකේ වහල්ලු කරපු වැඩ තමන්ගෙ පක්ෂෙන් කරා කියල නහින්න හදන රටක තමා අපි ඉන්නේ..උන් දන්නෙ නැහැ ඒ වැඩ කරේ අපේම සල්ලි වලින් බව..

    me kalakanni tika elawanna nane. munge weerayo thamnge pakshe maha ekaa. oya hama ekaama ekai bn. mun elawannama one bn. deiyane kiyala elawala damu
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,767
    28,696
    113
    me kalakanni tika elawanna nane. munge weerayo thamnge pakshe maha ekaa. oya hama ekaama ekai bn. mun elawannama one bn. deiyane kiyala elawala damu

    Ohoma kiyala eeta passe kiyenewa...wedak nane..wikalpa na ne:rofl: kiyela
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    මේ වේසාවෝ හරියට උන්ගේ ගෙවල්වලින් අරගෙන ආපු සල්ලිවලින් කරා වගේ පම්පෝරිය... මේ උට්ටල ඔය වැඩ කරන්නේ කොමිස් බරට ගහලා.... උන් විනාශ කරන, පිල්ලි ගහන සල්ලිවලින් වැඩක් කරල තිබ්බ නම් අද ලංකාවම හබ් එකක්..... කාළකණ්නි හැත්ත.....:baffled:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,508
    5,698
    113
    පක්ෂ දෙකේ වහල්ලු කරපු වැඩ තමන්ගෙ පක්ෂෙන් කරා කියල නහින්න හදන රටක තමා අපි ඉන්නේ..උන් දන්නෙ නැහැ ඒ වැඩ කරේ අපේම සල්ලි වලින් බව..

    මම හෝමගම කෙනෙක් විදියට කියන්නේ.
    ඉතිහාසයක් නොදන්න උන්ට කියන්නේ අපිට පෙනුන දේ,
    ගෝටා ඔතන චන්දෙටකලින් බොඩ් 1ක් ගෑහුවා. (2014 දෙසෑම්බර් )
    මුන් තමා හදන්න පටන් ගත්තේ.
    මුන් 3න් පාරක් වෑඩ අවසන් කරන දින වෙනස් කරලා යන්තන් ඔන්න ඔපන් කාලා

    කොයී කවුරු හෑදුවත් මේ හදන්නේ අපේ සල්ලිවලින්, ඔය මහින්දගෙවත්, රනිල්ගෙවත් සිරිසේනගෙවත්, අනුරගෙවත් නේමේ
    ඒක තේරුන් ගන්න දාට මේ රට හෑදෙයී
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    පක්ෂ දෙකේ වහල්ලු කරපු වැඩ තමන්ගෙ පක්ෂෙන් කරා කියල නහින්න හදන රටක තමා අපි ඉන්නේ..උන් දන්නෙ නැහැ ඒ වැඩ කරේ අපේම සල්ලි වලින් බව..
    :rofl::rofl::rofl::rofl: සුවාදීන බයියෙක්
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,949
    6,289
    113
    :rofl::rofl::rofl::rofl: සුවාදීන බයියෙක්

    හැමෝම උයා වගේ කියල. හිතන්න ඵපා.මම මේ වෙනකන් කාටවත් උයා වගේ පුක ඉරාගෙන මරාගෙන මේකෙ කඩේ ගිහිනුත් නෑ ජන්දයක් දීලත් නැහැ.:rofl:හැබැයි ඕන පක්‍ෂයක් කරපු හොඳ දේට හොඳා කියල අැති.100%ක් perfect නැහැනේ කවුරුත්..:P
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Kauru karath komis gahala karath, un hambukaragaththath mukuthma nathuwata wada mehema hari thiyana eka hondai!
     
    Last edited:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මාකුඹුරේ රවුමක් යමුද දුක නිවෙන්නත් එක්ක? ගිහින් සින්ක් එකට කක්කා දාල එමු? :lol::lol::lol:

    චන්චලාට ගහද්දි ඇයි ස්වාධීන මලිත් අඬන්නේ ?
    2014 JAICA එකේ ප්ලෑන් එකක් චම්පිකගේ සංකල්පයක් උනේ කොහොමද කියල කක්කා දාන ගමන් කලපනා කලොත් නරකද :lol::lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,934
    20,474
    113
    හස්තිශෛලපුර
    චන්චලාට ගහද්දි ඇයි ස්වාධීන මලිත් අඬන්නේ ?
    2014 JAICA එකේ ප්ලෑන් එකක් චම්පිකගේ සංකල්පයක් උනේ කොහොමද කියල කක්කා දාන ගමන් කලපනා කලොත් නරකද :lol::lol:

    කක්කා කොල්ලා හිත රිදුනා නේ...
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    කක්කා කොල්ලා හිත රිදුනා නේ...

    :sorry::sorry: හොඳටම රිදිලා ඉන්නේ, "ස්වාධීන" මතවාද වල හිටපු උන්ගේ කක්කා දේසපාලනය එළිපිට දැකලා
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,767
    28,696
    113
    Monewada bung dev project ekekata ara ganne?
    Hadela iwerai.. dan sathutu weyan:lol:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,328
    6,080
    113
    yHIn8vF.jpg

    https://parliament.lk/uploads/documents/paperspresented/performance_report_ministry_of_defence_urban_development_2013_s.pdf?fbclid=IwAR0HAdrQ6CRTmJz5PEsHaLD6RQT4s8l6MnEvV-RCsvKjVJpQsfElAmSsa2Y

    2013 ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යංශ කාර්ය සාධක වාර්ථාව.
    2015 විවෘත කරන්න තිබ්බ project එකක් 2019 හරි විවෘත කරපු එක ලොකු දෙයක්.3K project එකේ කොටසක් විදියට කොට්ටාව town එක හදන්න තිබ්බ එකත් තාම ඇදෙනවා.මොන ආණ්ඩුවකින් හරි ඒවා ඉවර වෙනවනම් හොඳයි.නැත්තම් උදේට හවසට තියෙන පට්ට traffic එක අඩු කරන්න විදියක් නැති වෙනවා.

    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,657
    4,511
    113