හොල්මං කතා කලොත්?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙමනම් ඉතින් උඹටත් පිළිගන්න සිද්ධ වෙනව උඹට පේන අමනුස්සයා ඇත්තක් නෙමෙයි හිතෙය් ඇතිවෙච්ච අසාමාන්‍ය තත්ත්වයක් කියලා. :D මොකද උඹට පේන දේ සත්‍යක් කියලා උඹටම ඔප්පු කර ගන්න ක්‍රමයක් නැත්නම් ඒක අනිත් අයට ඔප්පු කරන්න විදියකුත් නැති නිසා.

    post eka edit kala.

    ubata neme ona ekekuta.

    තමන්ට පේන දේ සත්‍යයක් කියල තමන්ට ඔප්පු කරගන්නෙ කොහොමද ?
    මම නිල් කියන පාටටමද අනික් අයත් නිල් කියන්නෙ කියලවත් දැනගන්න විදිහක් නෑ :no:
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    ඉතිං එහෙම කරන්න අමනුස්සය කැමති වෙයිද!

    කැමති උන් නැත්නම් පුතෝ ඒක උගුලක්. අහුවෙන්න එපා. මනෝ විකාරයක් ඇත්තක් නෙමෙයි.

    යම් ක්‍රමයක් හරහා උඹ දකින දේ සත්‍යයක් බව උඹටම ඔප්පු කර ගැනීමේ හැකියාවක් තිබිය යුතුයි. එසේ නැත්නම් එය මනෝ විකාරයකි.
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    තමන්ට පේන දේ සත්‍යයක් කියල තමන්ට ඔප්පු කරගන්නෙ කොහොමද ?
    මම නිල් කියන පාටටමද අනික් අයත් නිල් කියන්නෙ කියලවත් දැනගන්න විදිහක් නෑ :no:

    යකෝ අමනුස්සයගෙන් අහපිය එහා කාමරේ එල්ලල තියෙන මගෙ කමිසෙ කොලර් එකේ නිල් කොටු කීයක් තියෙනවද කියල. ඊට පස්සෙ ගිහින් ගණන් කල්ල බලපන් ඌ කිව්ව ගාන හරිද කියල :angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කැමති උන් නැත්නම් පුතෝ ඒක උගුලක්. අහුවෙන්න එපා. මනෝ විකාරයක් ඇත්තක් නෙමෙයි.

    යම් ක්‍රමයක් හරහා උඹ දකින දේ සත්‍යයක් බව උඹටම ඔප්පු කර ගැනීමේ හැකියාවක් තිබිය යුතුයි. එසේ නැත්නම් එය මනෝ විකාරයකි.

    තමන්ට විතරක් දකින හෝ ඇහෙන දෙයක් සත්‍යයි කියල ඔප්පු කරගන්නෙ කොහොමද ?
    දැකපු දෙයක් සත්‍යයි කියල ඔප්පු කරගන්නෙ කොහොමද ?
    කවුරුත් නැති තැනක මම ගොඩ කාලෙකට කලිං තනියම හිටිය. මම එතන පුටුවක් තියෙනව දැක්ක. දැන් මට එතන ඇත්තටම පුටුවක් තිබ්බද නැද්ද කියල මට ඔප්පු කරගන්න ක්‍රමයක් තියෙනවද ? කොහොමද ? :eek:
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    තමන්ට විතරක් දකින හෝ ඇහෙන දෙයක් සත්‍යයි කියල ඔප්පු කරගන්නෙ කොහොමද ?

    මොකක් හරි භෞතික ක්‍රමයකින් තමන්ටම ඔප්පු කරගන්න බැරිනම් උඹ දකින දේ ඇත්ත කියල ටක්කෙටම කියන්න විදියක් නෑ

    කවුරුත් නැති තැනක මම ගොඩ කාලෙකට කලිං තනියම හිටිය. මම එතන පුටුවක් තියෙනව දැක්ක. දැන් මට එතන ඇත්තටම පුටුවක් තිබ්බද නැද්ද කියල මට ඔප්පු කරගන්න ක්‍රමයක් තියෙනවද ? කොහොමද ? :eek:

    එහෙම අතිතියේ සත්‍යව තිබූ වර්ථමානයේ කිසිම සාක්ෂියක් නැති ඒවා තමන් ඇත්ත කියල දන්නව උනාට වෙන අයට ඔප්පු කරන්න බෑ. වර්ථමානයේත් තියෙනවනම් හෝ නැවත නැවතත් සිදුවෙන දෙයක්නම් තමයි ටෙස්ට් කල්ල බලන්න පුලුවන්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොකක් හරි භෞතික ක්‍රමයකින් තමන්ටම ඔප්පු කරගන්න බැරිනම් උඹ දකින දේ ඇත්ත කියල ටක්කෙටම කියන්න විදියක් නෑ

    එහෙම අතිතියේ සත්‍යව තිබූ වර්ථමානයේ කිසිම සාක්ෂියක් නැති ඒවා තමන් ඇත්ත කියල දන්නව උනාට වෙන අයට ඔප්පු කරන්න බෑ. වර්ථමානයේත් තියෙනවනම් හෝ නැවත නැවතත් සිදුවෙන දෙයක්නම් තමයි ටෙස්ට් කල්ල බලන්න පුලුවන්.

    :yes: :yes:
    තමන්ටවත් ඔප්පු කරගන්න බෑ :yes:
    මම ඊයෙ දැකපු පුටුව ඇත්තක්ද හලූසිනේශන් එකක්ද කියලවත් මට ඔප්පු කරගන්න විදිහක් නෑ :no:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මම පිටසක්වල ජීවීන්ගේ යානයක් (කහ පාට බෝලයක් වගේ එළියක්) දැකලා තියෙනවා 10 වසරේ ඉද්දි. අපේ ගෙවල් ගාව අයත් දැක්ක. ඒත් මම යාලුවෝ කාටවත් කියන්න ගියේ නෑ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම පිටසක්වල ජීවීන්ගේ යානයක් (කහ පාට බෝලයක් වගේ එළියක්) දැකලා තියෙනවා 10 වසරේ ඉද්දි. අපේ ගෙවල් ගාව අයත් දැක්ක. ඒත් මම යාලුවෝ කාටවත් කියන්න ගියේ නෑ.

    කවුරු හරි පත්තු කල්ල යවපු බැලුමක් ?
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    :yes: :yes:
    තමන්ටවත් ඔප්පු කරගන්න බෑ :yes:
    මම ඊයෙ දැකපු පුටුව ඇත්තක්ද හලූසිනේශන් එකක්ද කියලවත් මට ඔප්පු කරගන්න විදිහක් නෑ :no:

    එහෙම බැලුවොත් බං උපන් දා සිට මේ දක්වා වෙච්ච සියලු සිදුවීම් හලූසිනේශන් ද නැද්ද කියලා සැක කරන්න වෙනවනේ. :D

    සාමාන්‍යෙන් නිරෝගී මනසක් තියෙන මිනිහෙකුට ඇත්තටම සිද්ධ වුනේ මොනවද, ඇත්තටම නොවී හිතේ ඇඳුනේ මොනවද කියලා පැහැදිලිව වෙන් කරලා අඳුනගන්න පුලුවන්. එහෙම බෑ කියන්නේ ඒක තමයි හීන්නෝන්මාද රෝගයේ ප්‍රධානම ලක්ෂණය.