එහෙමනම් ඉතින් උඹටත් පිළිගන්න සිද්ධ වෙනව උඹට පේන අමනුස්සයා ඇත්තක් නෙමෙයි හිතෙය් ඇතිවෙච්ච අසාමාන්‍ය තත්ත්වයක් කියලා.මොකද උඹට පේන දේ සත්‍යක් කියලා උඹටම ඔප්පු කර ගන්න ක්‍රමයක් නැත්නම් ඒක අනිත් අයට ඔප්පු කරන්න විදියකුත් නැති නිසා.
post eka edit kala.
ubata neme ona ekekuta.
තමන්ට පේන දේ සත්‍යයක් කියල තමන්ට ඔප්පු කරගන්නෙ කොහොමද ?
මම නිල් කියන පාටටමද අනික් අයත් නිල් කියන්නෙ කියලවත් දැනගන්න විදිහක් නෑ

මොකද උඹට පේන දේ සත්‍යක් කියලා උඹටම ඔප්පු කර ගන්න ක්‍රමයක් නැත්නම් ඒක අනිත් අයට ඔප්පු කරන්න විදියකුත් නැති නිසා.

