Emergency Bulb ඕනේ

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,575
    1,113
    113
    Android
    Emergency Bulb (Holders වලට හයි කරන bulb) වල demand එක දැන් වැඩි වෙලා නේද?
    පොඩි ගණන් වලට තිබ්බ bulbs දැන් හිතෙන හිතෙන ගණන්වලට යන්නේ.

    උබල දන්නා හොද brand එකකුයි, කඩේකුයි කියහන්කෝ warranty එකකුත් එක්ක bulb එකක් ගන්න. කොච්චරක් වෙලා bulb එක පත්තු වෙනවද කියලත් කියන්න. cash on delivery නම් වඩා හොදයි.. ඒ නැතත් කමක් නෑ. මන් කොලබ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    hama reddama COD ganna epa. gihin balala check karala compare karala ganin