එහෙනම් තනියෙන් යන්න පුලුවන් හොද තැනක් කියපන්කෝ, මව පිස්සෙක් වෙලා ඉන්නෙ ගෙදෙට්ටම වෙලා ඉදලා.
freelancing or e-money da karanne
එහෙනම් තනියෙන් යන්න පුලුවන් හොද තැනක් කියපන්කෝ, මව පිස්සෙක් වෙලා ඉන්නෙ ගෙදෙට්ටම වෙලා ඉදලා.
පුතේ උඹ තනියෙම නම් යන්න හිතන් ඉන්නේ....අනික A/L විභාගේ කරන්නත් නම් ඉන්නේ, මුලින්ම සිරිපාදේ නැගපන්. රත්නපුර පාරෙන් සතියේ දවසක. රෑ උඩ මළුවේ ඉඳල පහුවදාට කැමති පැත්තකින් බැහැපන්.
උඹ පාරක් තොටක් නොදැන, අලගල්ල වංගෙඩි ගල වගේ නගින්න ගිහින් අතරමන් වෙලා හෝ මොනයම්ම කරදරයක් වුනොත් උඹේ ජීවිතේ පලවෙනි කඳු නැගිල්ල අමතක නොවෙන අමිහිරිම අත්දැකීමක් වෙනවා.සමහරවිට එතනින් පස්සේ ආපහු ජීවිතේට ඒ දේ කරන්න හිතෙන එකකුත් නෑ...ඒක නිසා එහෙම වෙන්න දෙන්න එපා.
උඹව අධයිරය කරනවා නෙමේ...නමුත් දෙයක් පටන් ගනින් පුංචිම තැනින්.එතකොට වැටෙන අඩිතාලම හරි ශක්තිමත්.
ලංකාවේ ඕනෙම ඉස්කෝලෙක mountaineering club වලින් උනත් මුලින් එක්කන් යන්නේ සිරිපාදේ.
මුලින් ඒ අත්දැකීම ගනින්.ඊට පස්සේ පුළුවනි හිමින් සීරුවේ එකින් එක උඩට යන්න.
![]()

. ගමන් මාර්ගේ වුනේ කොලබ දුම්රියපොළේ සිට හපුතලේන් බැහැලා හපුතලේන් ගත්ත කොලබ බස් එක, ඊට පස්සෙ කලුපහනෙන් බැස්සා. එතනින් බබර ඇල්ලට ටුක් ටුක් එකක තමා යන්න වෙන්නේ.ඔන්න අයියලා කියන දේ අහන්නැතුව ගියා වංගෙඩිගල. ගමන් මාර්ගේ වුනේ කොලබ දුම්රියපොළේ සිට හපුතලේන් බැහැලා හපුතලේන් ගත්ත කොලබ බස් එක, ඊට පස්සෙ කලුපහනෙන් බැස්සා. එතනින් බබර ඇල්ලට ටුක් ටුක් එකක තමා යන්න වෙන්නේ.
ආ මම බැග් එකකුයි කුඩාරමකුයි කුලියට ගත්තා. එක් දවසකට දෙකටම උනේ රු 500 යි. ඒ අයියගාව තම ඔය වගෙ ගමන් වලට ඔනේ ශොයි බඩු තිබ්බා.
කොච්චියේ තුන්වෙනි පංතියට නැග්ග වෙලේ ඉදලා අත්දැකිම් ගොඩයි. ඒ මදිවට එකෙක් ඔලුවත් පලගත්තා ෆුට්බොර්ඩ් ගිහිල්ලා. මම ගියෙ සිකුරාදා, ගම්වල නැන්දල මාමලා නිවාඩුවට ලමයි බලන්න ගෙවල් වලට යන හින්දා සූ ගාල සෙනග.
දෙයියන්ගේ පිහිටට මට ඔහිය ලගට වෙනකන් සිට් එකක් හම්බුන්නෑ. ගොඩක්ම ගියේ ෆුට්බොර්ඩ් තමා ඉදගෙන. රෑ අහසේ තරු ගැන ගැන සිතල ගැව්වා පැයගානක්, එකේ ආතල් එක දන්නේ ගිය වුන් විතරයි. සමහර කදුවල දලා තියන ලයිට් මාව රැවැට්ටුවා තරු කියලා. ඒතරම් කරුවලයි.
ඉතින් ඔන්න බබර ඇල්ල ගවටත් ආවා,එද්දි අයියල සෙට් එකක් වංගෙඩිගල නගින්න ලැහැස්තිය, උන් මගෙන් අහපු දේ ඔන්න” මල්ලි උබට පිස්සුද බන් තනියෙන් කදු නගින්න, අනික් තනියෙන් කිසි ආතල් එකක් නෑනේ.” ඒ උනාට මට ආතල් ඔයී, මම එක කියන්න ගියෙ නෑ සුහද හිනවක් පාල කඩේට ගොඩ උනා, එතන තිබ්බ කඩෙන් හොද පොල් රොටියකුත් බඩට විසික් කරගෙන උදේම ගියා බබර ඇල්ලෙන් නාන්න. අනේ අම්මෝ පට්ටම පට්ටම සිතලයි.
……………………………………………………….
ඔන්න ඔහොමයි කාතාව. තව තියනවා රස කතාව දිගට, අහන්න ආසනම් කියන්න මන් ලියන්නම්.
















wangedigala පලයන් කලුපහනට පලයන් එතන ඉදන් 5 km වගේ තියෙනවා කන්දේ උඩට ගියාම ටෙන්ට් එක ගහගෙන අතල් එකේ ඉන්න පුළුවන් වන්ගේදිගලම තව කදු දෙකක් තියෙනවා උදේම ගියොත් හවස ඒ දෙකත් බලල අතල් එකේ රැට ඉදල උදේට බාබර කන්ද ඇල්ල ලංකා ඇල්ල ත් බලල කමතිනනම් බබරකන්දදත් නැගල නාලා එන්න පුළුවන් අපි cover කර ඔය ටික දවස් දෙකෙන් පට්ට අපි බස් වල තමා ගියේ වැඩි විස්තර ඕනනම් pm dapan
කදු නගින්න එපා. හෝටන් ප්ලේන් වගේ තැනකට යමන්කො.
කන්දක් ඕනෙම නම් ශ්‍රී පාදෙ යමන්.
අලගල්ලෙන හොදයි
apith uba wage thamai mul kale.yanna kauruth na.ekka gya un baninawa unta katta kanna bari nisa.ganan gannepa kohen hari set ekak set wei.eka yaluwek hari athi uba wage.ethakan siripade negapan.paraawal godak thiyei.mulin common paraka ghn balaganin ube physical strength eka health eka thaniyama hike ekak yanna puluwn mentality ekak thiyeida kiyala.ewa sure unath kamak na siripade negala idapan.kadu nagina ekekta hoda boost ekak dena thanak .kawadawath epa wennathi thanak.anika eka pattama feeling ekak kiyanna therennathi.
පුතේ උඹ තනියෙම නම් යන්න හිතන් ඉන්නේ....අනික A/L විභාගේ කරන්නත් නම් ඉන්නේ, මුලින්ම සිරිපාදේ නැගපන්. රත්නපුර පාරෙන් සතියේ දවසක. රෑ උඩ මළුවේ ඉඳල පහුවදාට කැමති පැත්තකින් බැහැපන්.
උඹ පාරක් තොටක් නොදැන, අලගල්ල වංගෙඩි ගල වගේ නගින්න ගිහින් අතරමන් වෙලා හෝ මොනයම්ම කරදරයක් වුනොත් උඹේ ජීවිතේ පලවෙනි කඳු නැගිල්ල අමතක නොවෙන අමිහිරිම අත්දැකීමක් වෙනවා.සමහරවිට එතනින් පස්සේ ආපහු ජීවිතේට ඒ දේ කරන්න හිතෙන එකකුත් නෑ...ඒක නිසා එහෙම වෙන්න දෙන්න එපා.
උඹව අධයිරය කරනවා නෙමේ...නමුත් දෙයක් පටන් ගනින් පුංචිම තැනින්.එතකොට වැටෙන අඩිතාලම හරි ශක්තිමත්.
ලංකාවේ ඕනෙම ඉස්කෝලෙක mountaineering club වලින් උනත් මුලින් එක්කන් යන්නේ සිරිපාදේ.
මුලින් ඒ අත්දැකීම ගනින්.ඊට පස්සේ පුළුවනි හිමින් සීරුවේ එකින් එක උඩට යන්න.
![]()
පරවියංගල යන්න.. උබ ඒක සක්සීඩ් නම් ආයි ඉතිං මලාට කාටවත් උබව නවත්තන්න බෑ .............
එල සුපිරි






ගෙදරටම වෙලා ඉදලා එපා වෙලා, කොහෙ හරි කන්දක් නගින්න ආසයි. පුලුවන්නම් කියන්න හොද කන්දක්, හැබැයි කොලබ ඉදල ට්‍රෙන් එකේ යන්න පුලුවන් තැනක්, තව මම තනියම තමා යන්න ඉන්නේ, වෙන කවුරුත් නෑ. දවසක් රෑ ඉන්න උන්ත් පුලුවන්![]()


කලුවර රාක්ශයා ගිලගත්තා කන්දම. දැන්නම් ඇස්දෙක පියාගෙන නගිනවා වගේ පට්ටම කලුවරයි, ඉරට බම්බු ගහගන්න කියලා අයියලගෙ ටොච් ටික වැඩේට බැස්සා……………………...
කන්ද උඩටම ලංවෙද්දී, උදේ කන්ද නැග්ග උන්ගේ ප්‍රතිචාරයක් ලබා ගන්න අපි හුකියන්න පටන් ගත්තා.
අපේ නඩේ එකෙක් කියපි මෙහෙම, එකටනම් හති හැර හැර හොදට හිනා වුනා.
“ හූ හූහූ හූ ”
පිලිතුරු හූවක් නොලැබුනු නිසා.අපේ එකා
“හූවක් තියපන්කෝ හුත්තෝ.”
විදුලි පන්දමේ එලියෙන් පේන එහෙමෙහෙ අත ගලා යන මිදුම, සුද්දන්ගේ චිත්‍රපටයක තියන මොකද්දෝ අත්භූත සිද්දියක් වගේ. මිදුම, සිතල අපිව වෙලා ගත්තද මටනම් දැඩි මහන්සිය නිසා සිතල ඩින්ගිත්තක්වත් දැනුන්නෑ.
වංගෙඩිය ලගටම ලංවුන අපිට, ගල් වලින් වට වුන තැනක් ගමන් විඩාව නිවාගන්න ඉඩ දුන්නා. ගමන් මලු නිදහස් කරලා අයියල හතර පස් දෙනෙක් ඉස්සරහ මොනාවා තිබේදැයි බැලිමට ගියා. පැය බාගයකට පසුව උන් ටික ආවේ තවත් බොහොදුරක් ඉස්සරහට යන්න තියනවා කියාගෙන.
ඉස්සරහට යන එක බොරුවැඩක් වගේම ගොඩක් රෑ වූ නිසා අපි එතනම කදවුරු බදින්න සුදානම් උනා. කට්ටිය බෙදිලා දර හොයන්නයි, අනන් මනන් වැඩ බෙදා ගත්තා. මම නම් තඩිගලක දිගා වෙලා, ගගගාව හිටියනම් හොදා කියලා කල්පනාවකට වැටුනා. එත් කමක් නෑ, පාර හරි දැනගත්තනේ.
සොසේජස්, බිත්තර වගේම සිතලට ඇග රත්කරන්න බොතල් 3 කුත් ගෙනත් තිබ්බා. කුඩාරම පැත්තකින් ගහගත්ත අපි අපේ බොන උත්සවය පටන් ගන්නයි ලක ලැහැස්තිය.
“මල්ලි බොනවද?”
ලැජ්ජාවෙන් “ඔව් අයියේ”
තවත් ටික දෙනෙක් කූඩාරමට ඇතුල් වෙලා හදට යන්න රොකට් හදනවා. කැලේ කවුරුත් නොවන නිසාවෙන් කට්ටිය හොදට කටේ හිරි හැරෙන්න කුනුහරප කියනවා.
“හුත්තෝ දර ගෙනාපන් , මේ ටිකෙන් ලබ්බක් කරන්නද”
#$%$%#$@.........
මුන්ගේ නාඩගම් බල බල මම පැත්තක. ඔන්න ලොකු කාර්පට් එකක් බිම එලපු එකේ උඩ බයිට් සහ බොතල්. බයිට් එකට පලතුරුත් තිබ්බා. කෝප්ප වලට වක්කර එකට වද්දා සව්දිය පුරපු අයියලා වැඩේ පටන් ගත්තා. මත් ඔන්න ඔහේ හලා ගත්තා කොප්ප දෙක තුනක්. ගමන් මහන්සිය නිසාද, ගෙදරදි කොප්ප 5න් වදින එක මෙහෙදි කොප්ප 1න් වැදුනා.
“අවසාන මොහොත මාගේ පොරකය දෑස මානේ……….” ඒ සින්දුව මට මතක් කලා මන් කන්ද උඩ අතරමං වුන මොහොත
ඔන්න දැන් වෙලාව රෑ 10.30 විතර ඇති. කන්ද උඩින් මෙන්න ටෝච් එලි දෙකක්,
“කව්ද යකෝ මේ මහ රෑ?”
“මචන් මේ ගන්ජා ටික ඔන්න කොහෙහරි ගලක් අස්සේ ගහපන්, කියන්න බෑනේ බන්, වනජිවි එකෙන්දවත් දන්නෑ නේ”
ලොක්ක අයියගේ විධානයට ඉක්මනින් ක්‍රියත්මක වුන අයියා ගන්ජා ටික බන්කර් කරේය.
“මල්ලිලා මේ දැන් අපේ අතල් එකේ කතාව යන් එන එකෙක් ආපුදෙන්,”
ටිකකින් ටොච් එලි දෙක අපි ලගට ලංවිය. එත් අයියල දෙන්නෙක්, උන් දෙන්නත් හවස 4 බහින්න පටන් ගෙන පාර වැරදිලා දැන් තමා බහින්නේ.
“මල්ලි උඩ කට්ටිය ඉන්නවද?”
“ඔව් අයියා, කුඩාරම් 7 විතර ගහල තියනවා,”
අපි ආපු මාර්ගය උන් දෙන්නට පැහැදිලි කරා. අපි උන්ට කිව්වත්, අපිත් එක්ක ඉදලා හෙට උදේම බැහැපන් කියලා උන්ගේ කඩිකුලප්පුවට, උන් බැස්සේ නැතෑ කියහන්කෝ.
අපේ උත්සවේ ඉවර වෙද්දි පාන්දර 2.30 කිට්ටු වුනත් මත් තවත් ටිකදෙනෙක් වෙරිමරගාතෙන් කෙලින්.
කුඩාරම ඇතුලේ ඉදන් එකෙක් මෙහෙම කෑ ගහනවා,
තනකොල වෙසියෙක්, හල්මිල්ල හුත්තෙක් , ලැප්ටොප් හුත්තියක්, බෙබි ක්‍රිම් කැරියෙක්……..#$#%#$%
හැබැයි කෙසේ වෙතත් කන්දේ උඩටම නැග්ගේ නැති එක හොදයි, නැත්තන් අපි කියන කුනුහරප වලට නිදහසක් උඩ ඉන්න උන්ගෙන් හම්බෙන්නෑ.
ගිනිමැලයත් නිදාගන්න ලන්වෙද්දි ඌව ඇහැරවන්න අහල පහල තියන පයිනස් ගස්වල ගෙඩි තොගයක් ඌට දීලා අපි කූඩාරම් ඇතුලට රින්ගා ගත්තේය. පිට මැදින්ම තඩි ගලක් ඇනුනත් වෙරි මතයි මහන්සියයි එක ගනන් ගන්නැතුව හොද නින්දක් දුන්නේය.
ඔන්න ඔහොමයි කතාව ඉතින්, වචන වලින් කියන්න බැරි පට්ටම පට්ට අත්දැකීමක්, මන් අයේ නගිනවා. ඒ වගේම වචනයකින් හරි උදව්කරපු එලකිරි අයියලට ස්තුතී. ඒ වගේම, මගේම හොදට වචනෙකින් හරි ගමනෙ අවදානම ගැන පැහැදිලි කරපු අයියලටත්. මොකද උන් කියපුව මතක් වුනා මන් අතරමං වුන වෙලාවේ. AL ඉවර වෙලා මන් අයේ කදු නගී එහෙම උනොත් මේ අකවුන්ට් එකෙන්ම එකේ විස්තර 4ටො එක්කම දානම්.![]()
කමක් නැහැ පරිස්සමට ගිහින් ආවනෙ
