Rich Girlfriend

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,931
    10,563
    113
    ආශික්ලන්තෙ
    සල්ලි තියනවා කියන්නේ , පට්ට කොටිපති නෙවෙයි company එකක වැඩ කරපු තමන්ගේම කාර් එකක් එහෙම තියන කෙල්ලෙක් එක්ක යාළුවෙලා හිටියා,මට තිබ්බේ එතකොට බයික් එක . හොර සීන් එකක් හැබැයි , ඒකිට කොල්ලෙක් හිටියා , මම පොරගේ දුක අහන කොල්ල වෙලා හිටිය ඉතින් with benefits :P:P
    අනිත් එක මොල්ඩියුස් කෙල්ලෙක් එක්ක යාළුවෙලා හිටිය , එකියි ඒකිගේ යාළුවයි නතර වෙලා හිටියේ බ්‍රිටිෂ් කවුන්සිල් එක ඉස්සරහ පාරේ ඇල්ෆ්‍රඩ් හවුස් ඇවිනුවූ එකේ අපර්ට්මෙන්ට් වල . වාහන එහෙම තිබ්බේ නැ එත් සල්ලි තිබ්බ .. පාර්ටි ගිය එක තමයි කරේ මාස 5/6 කරා පස්සේ එකී වෙන එකෙක් එක්ක සෙට් උනා ..මගෙත් එක්ක හිටපු එකී හොදයි බන් ඒකිගේ යාළුවා සතියෙන් දෙකෙන් වගේ වෙන වෙන උන් එක්ක එන්නේ ..
    දැන්නම් මොල්ඩිවුස් කැල්ල කොහේ ඉන්නවද දන්නේ නැ .ලංකාවේ එක බැදලා රට ගියා
    කරපු කැලි ගැන කියනවනම් සල්ලි තියනවා කියල නෙවෙයි ලස්සන කැලි නම් දාගෙන ඉදල තියනවා . ඔය මම ලංකාවේ කියපු කැල්ලත් පට්ට ලස්සනයි .. එකී මගෙත් එක්ක කොල්ලට හොරෙන් සින් එක තිබ්බට ඒ කොල්ලවම තමයි බැන්දෙත් .. පස්සේ ඒකිට හැදෙන්න ඕනි වෙලා හැදුන :lol::lol::lol: දැන්නම් දෙන්නම ඕස්ට්‍රේලියා ඉන්නේ

    ...මටත් එකක් සෙට් කරල දියන්:)
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    සෙක්ස් කරාද බන් කතාවක් කියහන් කෝ :baffled:

    ඔච්චර අසහනේද ඕයි. ඔහෙ පිල්ලෝ ඉන්නවා නේද. අසහනේ නම් බඩ්ඩක් ගහනවකො
     
    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    ජෙනියක් තියෙන කෙල්ලෙක් බැඳහන්. මේ කාලෙට පට්ට වටිනවා.....
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    සල්ලි තියනවා කියන්නේ , පට්ට කොටිපති නෙවෙයි company එකක වැඩ කරපු තමන්ගේම කාර් එකක් එහෙම තියන කෙල්ලෙක් එක්ක යාළුවෙලා හිටියා,මට තිබ්බේ එතකොට බයික් එක . හොර සීන් එකක් හැබැයි , ඒකිට කොල්ලෙක් හිටියා , මම පොරගේ දුක අහන කොල්ල වෙලා හිටිය ඉතින් with benefits :P:P
    අනිත් එක මොල්ඩියුස් කෙල්ලෙක් එක්ක යාළුවෙලා හිටිය , එකියි ඒකිගේ යාළුවයි නතර වෙලා හිටියේ බ්‍රිටිෂ් කවුන්සිල් එක ඉස්සරහ පාරේ ඇල්ෆ්‍රඩ් හවුස් ඇවිනුවූ එකේ අපර්ට්මෙන්ට් වල . වාහන එහෙම තිබ්බේ නැ එත් සල්ලි තිබ්බ .. පාර්ටි ගිය එක තමයි කරේ මාස 5/6 කරා පස්සේ එකී වෙන එකෙක් එක්ක සෙට් උනා ..මගෙත් එක්ක හිටපු එකී හොදයි බන් ඒකිගේ යාළුවා සතියෙන් දෙකෙන් වගේ වෙන වෙන උන් එක්ක එන්නේ ..
    දැන්නම් මොල්ඩිවුස් කැල්ල කොහේ ඉන්නවද දන්නේ නැ .ලංකාවේ එක බැදලා රට ගියා
    කරපු කැලි ගැන කියනවනම් සල්ලි තියනවා කියල නෙවෙයි ලස්සන කැලි නම් දාගෙන ඉදල තියනවා . ඔය මම ලංකාවේ කියපු කැල්ලත් පට්ට ලස්සනයි .. එකී මගෙත් එක්ක කොල්ලට හොරෙන් සින් එක තිබ්බට ඒ කොල්ලවම තමයි බැන්දෙත් .. පස්සේ ඒකිට හැදෙන්න ඕනි වෙලා හැදුන :lol::lol::lol: දැන්නම් දෙන්නම ඕස්ට්‍රේලියා ඉන්නේ

    Australia valana inne sure ekata Emois vennethi kolla
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    B.c ගිය කාලේ alfred house ඉස්සරහින් ගියේ.. පට්ට කෑලි ⁣ඉන්නේ ඒ apartment එ⁣කේ:)

    ඔව් කැලිනම් ඉන්නවා ටෝක් කරන්න බැනේ .. අපාර්ට්මන්ට් එක උන්ගේ නෙවෙයි උන් ලංකාවට ඉගෙන ගන්න ඇවිත් රෙන්ට් එකට බන් හිටියේ , ඒ දවස් වලම 80k වගේ ගෙව්වා , දැන්නම් එතන අපාර්ට්මන්ට් එකක් රෙන්ට් කරනවානම් 200k වත් පනී .. මම මේ කියන්නේ 2010/11 වගේ කාලේ ..උන්ට ඉතින් ගෙවල් වලින් මාසෙට 1000/1500 usd වගේ දෙනවා මෙහෙ ඇවිත් ඉගෙන ගන්න .. එත් මෙහෙ ඇවිත් ෆුල් පිස්සු කෙලින්නේ ... වැල්ලවත්ත දෙහිවල ගල්කිස්ස ඒරියා එකේ සැහෙන්න ඉන්නවා ඔහොම ආපු මොල්ඩියුස් උන් . මට සෙට් උනේ එක්සෙල් වර්ල්ඩ් එකේ ස්නෝ සිටි ඇවිත් . මම ඒ දවස් වල එකේ DJ කරා පාර්ට් ටයිම්
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    :P:P
    ෂෙඩ් එකක ඓතිකරයක් කියන්නේ අනිවා contacts තියන පොරක් උබ ලෙසියන් බඩු ගහන්න තියා ගෙඉන් එලියට යන්නවත් හම්බවෙන්නේ නැ.

    සල්ලි තියන කැලි බදිනවානම් උබටත් සල්ලි or contact තියන්න ඔන...
    නැත්නම් කැල්ල මොනවා උනත් උබට පන ඇරලා ආදරේ වෙන්න ඕන...

    එහම නැත්නම් උබත් ගෙදර වැඩකාරයා වගේ තමා... :D:D:D

    ma nigga

    rep+
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ඔකේ කැටගරි ගොඩක් තියෙනවා බන්
    සල්ලි ලගදි ලැබිල පෝසත් වෙච්ච එවුන්
    පරම්පරාවෙන් සල්ලි තියෙන උන් ඉන්නවා වෙනම පොෂ්

    ලගදි සල්ලි හම්බවෙච්ච එවුන්ගේ කැටගරි එක තමයි හොද
    මෝඩයි දුව මහතායි ඉගෙනගෙන නැ ගොන්
    උබට ඕනේ නම් එහෙම එකක් සෙට් කර ගනින් උබ හැන්ඩ්සම් නම්

    මමත් එක පාරක් කළු එකක් සෙට් කර ගත්තා
    අම්ම තත්තා වෙනම ඉන්නේ
    මෙකි ගෙදර වැඩකාරී එක්ක ඉන්නේ
    ඉදල හිටලා අම්ම තත්තා එනවා ගෙදර නිකන් අඩු පාඩු බලන්න
    තට්ටු 3 ගෙයක්
    වාහන 3
    තාත්ත බිස්නස් අම්ම ලොකු ලෝයර් කෙනෙක්

    ටික දවසක් අනම් මනම් කරලා නැවැත්තුව මේකිව පාරේ එක්කන් යන්නම් බැ කැතයි
    :lol:
    uba baluwoth kello , aunty la ekka seen krla thiye

    mata nm ube oya katha sure na :dull::P
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,931
    10,563
    113
    ආශික්ලන්තෙ
    ඔව් කැලිනම් ඉන්නවා ටෝක් කරන්න බැනේ .. අපාර්ට්මන්ට් එක උන්ගේ නෙවෙයි උන් ලංකාවට ඉගෙන ගන්න ඇවිත් රෙන්ට් එකට බන් හිටියේ , ඒ දවස් වලම 80k වගේ ගෙව්වා , දැන්නම් එතන අපාර්ට්මන්ට් එකක් රෙන්ට් කරනවානම් 200k වත් පනී .. මම මේ කියන්නේ 2010/11 වගේ කාලේ ..උන්ට ඉතින් ගෙවල් වලින් මාසෙට 1000/1500 usd වගේ දෙනවා මෙහෙ ඇවිත් ඉගෙන ගන්න .. එත් මෙහෙ ඇවිත් ෆුල් පිස්සු කෙලින්නේ ... වැල්ලවත්ත දෙහිවල ගල්කිස්ස ඒරියා එකේ සැහෙන්න ඉන්නවා ඔහොම ආපු මොල්ඩියුස් උන් . මට සෙට් උනේ එක්සෙල් වර්ල්ඩ් එකේ ස්නෝ සිටි ඇවිත් . මම ඒ දවස් වල එකේ DJ කරා පාර්ට් ටයිම්

    උන්ට පිස්සු බන් ...අපේ BC එකෙත් හිටියා ගොඩක් foriegn students ලා මොන රෙද්දකට ලංකාවේ ඉන්නවද මන්ද...මොල්ඩිවුස් එවුන් නම් උන්ගෙ ගෙවල් ලොකු ගානක rent එකකට දීල මෙහේ ඇවිත් ජීවිත් වෙන එක ලාබලු
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    Lankaveda, lankave nam ge khoeda thiyenna kiyapanko

    Indiawe :)

    1-2.jpg
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    Mata set una thattu 16 ka geyak tiyena kellek :)

    තට්ටු 16 ක් තිබ්බට බන් කෙල්ලට අයිති එක තට්ටුවක එක කොටසක් විතරයි. අනිත් කොටස් අයිති වෙන මිනිස්සුන්ට :)