සල්ලි තියනවා කියන්නේ , පට්ට කොටිපති නෙවෙයි company එකක වැඩ කරපු තමන්ගේම කාර් එකක් එහෙම තියන කෙල්ලෙක් එක්ක යාළුවෙලා හිටියා,මට තිබ්බේ එතකොට බයික් එක . හොර සීන් එකක් හැබැයි , ඒකිට කොල්ලෙක් හිටියා , මම පොරගේ දුක අහන කොල්ල වෙලා හිටිය ඉතින් with benefits
අනිත් එක මොල්ඩියුස් කෙල්ලෙක් එක්ක යාළුවෙලා හිටිය , එකියි ඒකිගේ යාළුවයි නතර වෙලා හිටියේ බ්‍රිටිෂ් කවුන්සිල් එක ඉස්සරහ පාරේ ඇල්ෆ්‍රඩ් හවුස් ඇවිනුවූ එකේ අපර්ට්මෙන්ට් වල . වාහන එහෙම තිබ්බේ නැ එත් සල්ලි තිබ්බ .. පාර්ටි ගිය එක තමයි කරේ මාස 5/6 කරා පස්සේ එකී වෙන එකෙක් එක්ක සෙට් උනා ..මගෙත් එක්ක හිටපු එකී හොදයි බන් ඒකිගේ යාළුවා සතියෙන් දෙකෙන් වගේ වෙන වෙන උන් එක්ක එන්නේ ..
දැන්නම් මොල්ඩිවුස් කැල්ල කොහේ ඉන්නවද දන්නේ නැ .ලංකාවේ එක බැදලා රට ගියා
කරපු කැලි ගැන කියනවනම් සල්ලි තියනවා කියල නෙවෙයි ලස්සන කැලි නම් දාගෙන ඉදල තියනවා . ඔය මම ලංකාවේ කියපු කැල්ලත් පට්ට ලස්සනයි .. එකී මගෙත් එක්ක කොල්ලට හොරෙන් සින් එක තිබ්බට ඒ කොල්ලවම තමයි බැන්දෙත් .. පස්සේ ඒකිට හැදෙන්න ඕනි වෙලා හැදුනදැන්නම් දෙන්නම ඕස්ට්‍රේලියා ඉන්නේ
...මටත් එකක් සෙට් කරල දියන්





