පර සුද්දන්ට මුල් අැඳුම දුන්න එවුන් අල්ලා ගහන්න ඕනේ මුලින්ම.
ඊට පස්සේ අර ගෑනිට
මුලින්ම ගහන්න ඕනේ අර ගෑනිට




පර සුද්දන්ට මුල් අැඳුම දුන්න එවුන් අල්ලා ගහන්න ඕනේ මුලින්ම.
ඊට පස්සේ අර ගෑනිට




නෝටි බබා;24346158 said:මුලින්ම ගහන්න ඕනේ අර ගෑනිට
![]()
that is just bs they don't allowed take weeding photos in front of maligawa you believe her.she is a NGO radical what they want is attention and they want to stir up some problems like all ways.to take photos or video for film or documentary you need approval form maligawa bureaucracy witch they didn't have if they did they will have a officer form maligawa with them.
yes they can have a different culture but they must respect the culture and traditions of the place they visit.
Just because west accepts, doesn't mean its the universal truth. countries have traditions and values that unique to that country. Respect that.
Do some research on the net and you ll find how many lobbyist have influenced LGBT legislations in those countries. And how many doctors they have hired to get it removed from mental disorders list.
im personally not against gay marriages but they shouldn't adopt kids as its simply not their territory. Nature doesnt want it means it shouldn't happen. a child needs a mother. not a man and a sissy.
im not saying sri lankas should accept gays... But, taking photos as a couple shouldn't be an issue,,,anyway, if the society see it as an issue there should be a law against it... like i said earlier u cant enforce tradition on to people who dont accept those traditions, u can only enforce 'laws' which everyone has to abide,
What you are saying is true for a simple photograph. but as we all well aware that its not just taking photos. We have to take everything happened there in to consideration.
first of all its a gay marriage ceremony kind of scene which gets obvious attention of the people specially in an area like kandy.
and the man is wearing a Nilame suite.
The other guy (spouse) is wearing a manipulated Osari, a traditional dress.
This all happening during busy daytime on the streets of Kandy near temple of the sacred tooth relic.
now just imagine the whole scenario above, I think they have asked for trouble, willingly.
im not saying sri lankas should accept gays... But, taking photos as a couple shouldn't be an issue,,,anyway, if the society see it as an issue there should be a law against it... like i said earlier u cant enforce tradition on to people who dont accept those traditions, u can only enforce 'laws' which everyone has to abide,
surely they asked for trouble...
but wasn't it a showcase the backward mentality of our people, if the scene happened 'a fair distance' away from maligawa..?
පොන්නකම ජීවිතය කරගත්ත පාලකයින්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ නේද....?
පොන්නකම ජීවිතය කරගත්ත පාලකයින්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ නේද....?
Rep++සමලිංගිකත්වය කියන්නේ ලෙඩක්වත් අසහනයක්වත් විකුර්තියක්වත් නෙවෙයි , ශාක හා සත්ව කොටස් දෙකේම මේවගේ සමලිංගික විදිහට ඇතිවෙන යම් ප්‍රතිශතයක් තියනවා . මට හරියට ගාන මතක නැහැ එත් මොකක්ද ප්‍රතිශතයක් ඉක්මවා තියන ස්වභාවයන් විකුර්තිතාවන් විදිහට ගන්නේ නැහැ .ඔය සමලින්ගිකතාව කියන්නේ එහෙම එකක් , එතකොට එක ගන්නේ වෙන ප්‍රබෙදයක් විදිහට ...
ලංකාවේ වගේ පසුගාමී හණමිටි අදහස් දරණ මිනිස්සුන්ට සමලිංගිකත්වය කියන්නේ බොහොම සාමාන්‍ය සොබදහමේම හැටියක් කියල කියල දෙන්න කවදාවත් හම්බවෙන්නේ නැ .ඉතින් මෙහෙ ඒකාල සමලිංගික මිනිස්සු දිහා බලන්නේ අපහාසයක් / විකුර්තියක්/ අසහනයක් /ලෙඩෙක් දිහා බලනවා වගේ ...
අර දම්මික පෙරේරාගේ ලගදි කරපු කතා ගොඩක්ම මිනිහ කියන්නේ රටක් දියුණු කරන්නනම් හියුමන් කැපිටල් එක දියුණු කරන්න ඕනි . පාසල් යන 75% වත් උසස් අද්යාපනයට යොමු කරන්න ඕනි . හියුමන් කැපිටල් එක දැනුමෙන් පෝෂණය කරාම ඒ රට දියුණු වෙනවා කියල ..
ඉතින් මට කියන්න තියෙන්නේ සමහරවිට තමන්ගේ දරුවන්ගේ කාලේ එහෙම දැනුමෙන් පෝෂණය උන හියුමන් කැපිටල් එකකදී ඔය හණමිටි අදහස් නැතුව යයි කියල ....
ඇදුම ගැන කිව්වනම් , අපේ ඉතිහාසය /අනන්‍යතාවය රැක ගත යුතුයි . ඔය අපේ රැක ගත යුතු ඉතිහාසේ කොටසක් . හරියටම පැහැදිලි කරොත් අපේ වැඩවසම් යුගයේ රදල පාලකයෝන්ගේ ඇදුම් ඔය . ඒ කට්ටිය තමයි කුල අනුව බෙදල වහල් කරලා මිනිස්සුන්ව පාලනය කරේ .සුද්ද ආක්‍රමණය කරලා වහල් කරපු එකත්, මේ දුපත ඇතුලේ උන්ම ආක්‍රමණය කර කර වහල් කරගෙන පාලනය කරපු එකත් අඩු වැඩි වශයෙන් හොද නැ ..