චේ සහ පචේ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මෙහි පළමු ජායාරූපයෙන් පෙනෙන්නට ඇත්තේ කියුබානු විප්ලවය ජයග්‍රහණය කොට අවසන් වීමෙන් පසු ශ්‍රේෂ්ඨ කියුබානු විප්ලවයට නායකත්වය දුන් ''චේ ග්වේරා'' විවේකි සුවයෙන් පසුවන අවස්ථාවක් වන අතර,

    දෙවන ජායාරූපයෙන් පෙනෙන්නට ඇත්තේ යහපාලන විප්ලවයට නායකත්වය දුන් ''පචේ අනුර'' විප්ලවයේ ජයග්‍රහණයෙන් පසු විවේකි සුවයෙන් සිටින අවස්ථාවකි.

    විප්ලවයට... ජයවේවා...!

    56505481_2312316069024595_5262632863831949312_n.jpg
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Hmm...:sorry:
    Ranil, manhinda wage perfect na anura..
    Oya ranil tada mahindata da denne..?:)

    ජන්දෙ දීලා නැහැ බං කවදාවත්..දෙන්න වෙන ඵකකුත් නෑ..මොකද ලංකාවේ නැති නිසා..ඒත් අනුර කියන්නේ ඩීල් කාරයෙක්.උඹට බැහැ අනිත් පක්ෂ වල උන්ට බැනලා අනුරව උපාසකයා කරන්න.මරාගෙ කාලේ JVP හැසිරීමයි දැන් කාලේ JVP හැසිරීමයි වෙනස් කියලා මොන්ටිසෝරි ළමයෙක්ට උනත් තේරුම් ගන්න පුළුවන් JVP වහල්ලුන්ට හැර..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජන්දෙ දීලා නැහැ බං කවදාවත්..දෙන්න වෙන ඵකකුත් නෑ..මොකද ලංකාවේ නැති නිසා..ඒත් අනුර කියන්නේ ඩීල් කාරයෙක්.උඹට බැහැ අනිත් පක්ෂ වල උන්ට බැනලා අනුරව උපාසකයා කරන්න.මරාගෙ කාලේ JVP හැසිරීමයි දැන් කාලේ JVP හැසිරීමයි වෙනස් කියලා මොන්ටිසෝරි ළමයෙක්ට උනත් තේරුම් ගන්න පුළුවන් JVP වහල්ලුන්ට හැර..

    Anura kiyanne jvp eka nemei..
    Uta yatin hoda layers thiyanawa jvp eke