මෙහි පළමු ජායාරූපයෙන් පෙනෙන්නට ඇත්තේ කියුබානු විප්ලවය ජයග්‍රහණය කොට අවසන් වීමෙන් පසු ශ්‍රේෂ්ඨ කියුබානු විප්ලවයට නායකත්වය දුන් ''චේ ග්වේරා'' විවේකි සුවයෙන් පසුවන අවස්ථාවක් වන අතර,
දෙවන ජායාරූපයෙන් පෙනෙන්නට ඇත්තේ යහපාලන විප්ලවයට නායකත්වය දුන් ''පචේ අනුර'' විප්ලවයේ ජයග්රහණයෙන් පසු විවේකි සුවයෙන් සිටින අවස්ථාවකි.
විප්ලවයට... ජයවේවා...!
දෙවන ජායාරූපයෙන් පෙනෙන්නට ඇත්තේ යහපාලන විප්ලවයට නායකත්වය දුන් ''පචේ අනුර'' විප්ලවයේ ජයග්රහණයෙන් පසු විවේකි සුවයෙන් සිටින අවස්ථාවකි.
විප්ලවයට... ජයවේවා...!