Marriage proposal

vidu2006

Member
Dec 8, 2006
53
2
0
යුවලකගේ අදහස් ගලපන්වා කියන එක ටිකක ආමරු වැඩක් කියලා අපි දන්නවා. ඉතින් අපි සුදානම් මේ ස
ඳහා AI තාක්ෂනය භාවිතා කරන්න.
Badimuda.com වෙබ් එකෙන් තමා මේ වැඩ සටහන නිර්මානය කරලා තියෙන්නේ.. ඔබට තියෙන්නේ හරිම ලෙසි වැඩක්
https://badimuda.com/idea-matching/
මේ ලින්ක් එකට ගිහින් නිවරදිව ඔබේ තොරතුරු ලබාදෙන්න.
දින කිහිපයක් ඇතුලට අපිට ලැබෙන අලුත් තොරතුරු මත ඔබට හරියටම ගැලපෙන සහකාරයා හෝ සහකාරී සොයලා දෙන්න අපි සුදානම්...
ස්තුතිය.
www.badimuda.com
 

SAR_RAJA

Member
Apr 7, 2019
9
2
0
ඒ ලබ්බේ සයිට් එක ලෝඩ් වෙනකොට කසාද බැදලා ළමයිත් හදන්න කාලේ හරි ඕයි
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මංගල කිකිණි එකේ දාපන් බන් ඕවට AI ලියන්නේ අමු කැවිලද :lol:
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මේක තවත් බඩු සයිට් එකක්ද ?? :lol::lol: ඔන්න ඔහෙ දැම්ම බලන්න :baffled:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේවට උත්තර බඳින්නේ කොහොමද රෙද්දක් ඇඳන් :baffled:











    v5OvAxs.png