සාපේක්ෂ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    මාව කේන්ද්‍රය කරගෙන මම වටේ වෘත්තාකාරව යන කෙනෙක්ට සාපේක්ෂව මගේ චලිතෙ කොයි වගේද :confused:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,762
    12,906
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔය කියන විදිහට නම් උබේ චලිතය ටිකක් සැර අප්පුඩියක් වෙන්න oඕනේ
    මොනාද උබ හිටගෙන ඉන්න වෙලාවක මදුරුවෙක් / මැස්සෙක් උබේ ඔලුව වටේ කැරකෙනවා වගේ එකක් නේ කියන්නනේ..........;);););)
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මාව කේන්ද්‍රය කරගෙන මම වටේ වෘත්තාකාරව යන කෙනෙක්ට සාපේක්ෂව මගේ චලිතෙ කොයි වගේද :confused:

    Thawa assumptions one...umba inne poloweda?handeda?Mars walada?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    Thawa assumptions one...umba inne poloweda?handeda?Mars walada?

    වැඩිය දුරට යන්නෙ නැතුව කියපන්කො :frown: මගෙ වටේ යන එකා නිශ්චලයි කියල හිතල කියන්ඩෝන
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,126
    31,883
    113
    0 යි :yes:
    උඹ භාගයක් දාල හිටපං සාපේක්ෂව කැරකෙයි එතකොට. :P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,126
    31,883
    113
    :confused:

    මට හිතා ගන්ඩ බෑනෙ

    Gif image එකක් දාපන්කො

    Uniform-Circular-Motion-Animation.gif
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උඹගෙ වටේ යන එකාට පේන්නෙ උඹ උඹේ අක්ෂය වටේ කැරකෙනව වගේ.
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ubge wate Raum treadmil ekak thiyenawa kiyala hithahnko.
    ubta sapekshawa wate yana kenage chalithaya eka nawaththala thiyeddi wate ekek awidinawa kiyala hithanna.
    uta sapekshawa ubge chalithe theadmil eka start karama aruge chalithe widiyata hithanna.
    ethakota dennama eka samantharawa nishchalai ne.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    ubge wate Raum treadmil ekak thiyenawa kiyala hithahnko.
    ubta sapekshawa wate yana kenage chalithaya eka nawaththala thiyeddi wate ekek awidinawa kiyala hithanna.
    uta sapekshawa ubge chalithe theadmil eka start karama aruge chalithe widiyata hithanna.
    ethakota dennama eka samantharawa nishchalai ne.

    උඹෙ වටේ.. :frown:

    මට උඹ කිව්ව :shocked:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    උඹගෙ වටේ යන එකාට පේන්නෙ උඹ උඹේ අක්ෂය වටේ කැරකෙනව වගේ.

    ඔවු නේද
    හැම තිස්සෙම දුර වෙනස් වෙන්නෙ නැහැ ඒත් කෝණය වෙනස්වෙනවා එතකොට තමන්ගෙ අක්ශය වටේ කැරකෙන එක තමයි සාපේකශ චලිතය වෙන්නෙ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    ඔවු නේද
    හැම තිස්සෙම දුර වෙනස් වෙන්නෙ නැහැ ඒත් කෝණය වෙනස්වෙනවා එතකොට තමන්ගෙ අක්ශය වටේ කැරකෙන එක තමයි සාපේකශ චලිතය වෙන්නෙ

    ඒ කියන්නෙ මට එයාව පේනව වගේම, එයාටත් මාව එයාගෙ වටේ යනව වගේ පේනව..

    දෙකම එකයි

    එයා මං වටේ යනව..

    එයාට සාපේක්ෂව මම එයා වටේ යනව. එහෙම නේද :cool:

    හැබැයි දිශාව දෙන්නටම එකයි :nerd:
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    ඒ කියන්නෙ මට එයාව පේනව වගේම, එයාටත් මාව එයාගෙ වටේ යනව වගේ පේනව..

    දෙකම එකයි

    එයා මං වටේ යනව..

    එයාට සාපේක්ෂව මම එයා වටේ යනව. එහෙම නේද :cool:

    හැබැයි දිශාව දෙන්නටම එකයි :nerd:

    නෑ යකූ
    එයාට පේන්නෙ උඹ එක තැන ඉදගෙන උඹගෙ වටේ කැරකෙනවා කියලා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    නෑ යකූ
    එයාට පේන්නෙ උඹ එක තැන ඉදගෙන උඹගෙ වටේ කැරකෙනවා කියලා

    නෑ උඹල වැරදියි

    වටේ යනව වගේ පේනව