



මාව කේන්ද්‍රය කරගෙන මම වටේ වෘත්තාකාරව යන කෙනෙක්ට සාපේක්ෂව මගේ චලිතෙ කොයි වගේද![]()
Thawa assumptions one...umba inne poloweda?handeda?Mars walada?
මගෙ වටේ යන එකා නිශ්චලයි කියල හිතල කියන්ඩෝන0 යි
උඹ භාගයක් දාල හිටපං සාපේක්ෂව කැරකෙයි එතකොට.![]()
Zero

ubge wate Raum treadmil ekak thiyenawa kiyala hithahnko.
ubta sapekshawa wate yana kenage chalithaya eka nawaththala thiyeddi wate ekek awidinawa kiyala hithanna.
uta sapekshawa ubge chalithe theadmil eka start karama aruge chalithe widiyata hithanna.
ethakota dennama eka samantharawa nishchalai ne.


උඹගෙ වටේ යන එකාට පේන්නෙ උඹ උඹේ අක්ෂය වටේ කැරකෙනව වගේ.
ඔවු නේද
හැම තිස්සෙම දුර වෙනස් වෙන්නෙ නැහැ ඒත් කෝණය වෙනස්වෙනවා එතකොට තමන්ගෙ අක්ශය වටේ කැරකෙන එක තමයි සාපේකශ චලිතය වෙන්නෙ


ඒ කියන්නෙ මට එයාව පේනව වගේම, එයාටත් මාව එයාගෙ වටේ යනව වගේ පේනව..
දෙකම එකයි
එයා මං වටේ යනව..
එයාට සාපේක්ෂව මම එයා වටේ යනව. එහෙම නේද
හැබැයි දිශාව දෙන්නටම එකයි![]()
නෑ යකූ
එයාට පේන්නෙ උඹ එක තැන ඉදගෙන උඹගෙ වටේ කැරකෙනවා කියලා
උඹෙ දැන් බයික් එකේ බැලන්සින්ග් හරිද ?
