වටිනා මචන් +9
පුලුවන්නම් මට කියපන් වින්ඩොව්ස් වැටිලා අපිට ඕන කරන සොෆ්ට්වෙයා ටිකත් වැටිලා ඩ්‍රයිවස් ටිකත් වැටිලා කම්ප්ලිට් වෙන ඩිස් එකක් හදාගන්න විදියක්






Mcn mekei hard eka gaha hard ekata os eka dana ekei wenasa mokada bn
Mage lap eke disply gihin thiyene e nisa wena lap ekata hard eka dala format karala gatha
(Extanal display ekak gahala thiyene)
Meke wasiya mokada ban
මේක NTlite කියන සොෆ්ට්වෙයා එකෙන් පුළුවන්.. හැබැයි ඉතින් මේක ඕනේ වෙන්නේ කම්පනියක එකම මොඩල් එකේ පීසී ගොඩක් තියෙනවනම් වගේ නේ.. ඒක ගැනත් ත්‍රෙඩ් එකක් දාන්නම් වෙලාවක..
එකම මොඩෙල් එකක පිසි වෙන්න ඕනේ නැනේ මචන් සොෆ්ට්වෙය ටික නම් ඕනෑම එකකට ඕන වෙනවනේ ඩ්‍රයිවස් ටික නේ වෙනස් වෙන්නේ එකට ඩ්‍රයිවස් පැක් එකක් අමුණන්න පුලුවන්නම් අව්ලක් වෙන්නේ නැනේ
ඩ්‍රයිවස් එකින් එකට වෙනස් වෙන නිසයි මන එකම මොඩල් එකේ වෙන්න ඕන කිවුවෙ. අනික් එක ඉමේජ් එක අන්පැක් කරල මොඩිෆයි කරලා ආපහු රීපැක් කරන්න ටිකක් වෙලා යනවා. එහෙම වෙද්දි ඉතින් පීසී දෙක තුනකට එච්චර මහන්සි වෙලා තේරුමක් නෑනේ.. 