Dialog Time Based Package

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඔව් මචං. මාත් ඒකයි අයින් කලේ. මොබිටෙල් පොඩ්ඩක් හොයලා බලපන් ;)

    මචන් ලංකාවේ Online streaming service (ex:Netflix) එක දියුනු කරන්න බැහැ Data unlimited නැතිව. අනි මන්දා බන්
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඔව් මචං. මාත් ඒකයි අයින් කලේ. මොබිටෙල් පොඩ්ඩක් හොයලා බලපන් ;)

    FUP - : Applicable - (Standard GPRS charging will be applied at 1.5 GB) :baffled: Dialog thawa hodai :shocked:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මචන් ලංකාවේ Online streaming service (ex:Netflix) එක දියුනු කරන්න බැහැ Data unlimited නැතිව. අනි මන්දා බන්

    මේවාට අර youtube , facebook only වගේ පැකේජ් දුන්නා නං මරු . ලංකා බෙල් වල තියේ unlimited එකක් ඒත් ස්පීඩ් නං කොහොමද දන්නේ නෑ :no:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මේවාට අර youtube , facebook only වගේ පැකේජ් දුන්නා නං මරු . ලංකා බෙල් වල තියේ unlimited එකක් ඒත් ස්පීඩ් නං කොහොමද දන්නේ නෑ :no:

    Netflix data time based dunnanum hari :yes::D