capped karanawa dan wadak naha

ඔව් මචං. මාත් ඒකයි අයින් කලේ. මොබිටෙල් පොඩ්ඩක් හොයලා බලපන්![]()
ඔව් මචං. මාත් ඒකයි අයින් කලේ. මොබිටෙල් පොඩ්ඩක් හොයලා බලපන්![]()
Dialog thawa hodai 
මචන් ලංකාවේ Online streaming service (ex:Netflix) එක දියුනු කරන්න බැහැ Data unlimited නැතිව. අනි මන්දා බන්

මේවාට අර youtube , facebook only වගේ පැකේජ් දුන්නා නං මරු . ලංකා බෙල් වල තියේ unlimited එකක් ඒත් ස්පීඩ් නං කොහොමද දන්නේ නෑ![]()