
සිරා බං.මට කරන්ට් ගිය ගමන් මතක් උනේ මේ ත්‍රෙඩ් ඵක..මුං බලයට අාවෙත් බොරුවෙන් දැන් කරන්නෙත් බොරුව.පර බල්ලෝ..![]()
හෙහ් හෙහ් හෙහ්...
එහෙනම් අනිද්දයින් පස්සේ උඹත් වරෙන් බටර් කාලක් අරන් අපේ ගෙවල් පැත්තේ...
බය හිතුන බන් ඒක මතක් වෙලා. 

සඳුන් ලොක්ක ban උනා එහෙනම්....
යකෝ .. සිරිකොතේ ලැට් එකට සීල් තියන්න පුලුවන් වුනා එහෙනම් ඇඩ්මින්ට.
Pudumayi adminta konda pana tibbata ehema deyak karanna..

යකෝ .. සිරිකොතේ ලැට් එකට සීල් තියන්න පුලුවන් වුනා එහෙනම් ඇඩ්මින්ට.




