ඉස්සර නම් මිනිස්සු බලන් හිටියේ අධිවේගී මාර්ග හදනකන්, අලුත් වරාය බලන්න යන්න, බිස්නස් එකක් පටන් ගන්න, කොරියාවේ යන්න, තව හොඳ රටවල් වලින් රස්සා ටිකක් එනකන්, ලස්සන කොළඹ ඇවිදින්න යන්න, තමන්ගේ ගම ලස්සන කරලා ඉවර වෙනකන්, අලුත් බස් දානවා බලාගෙන, .

මහින්ද UNP එකෙන් කියන තරං හොරාකාලත් මෙච්චර වැඩ කෙරෙනවා නං හොරාකන්නෙ නැති MS ආවම කොහොම කරයිද කියලා මිනිස්සු හිතුවෙ





Boru gahala thread eken Maaru wena ekane uba karanne