අනිද්දා_ඉඳන් ලයිට් කපන්නේ නැහැ

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    හෙහ් හෙහ් හෙහ්...
    එහෙනම් අනිද්දයින් පස්සේ උඹත් වරෙන් බටර් කාලක් අරන් අපේ ගෙවල් පැත්තේ...
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    නිකන් බොරු දාන්න ඵපා පකෝ..අදත් කරන්ට් කැපුවා..
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113

    සිරා බං.මට කරන්ට් ගිය ගමන් මතක් උනේ මේ ත්‍රෙඩ් ඵක..මුං බලයට අාවෙත් බොරුවෙන් දැන් කරන්නෙත් බොරුව.පර බල්ලෝ..:angry:
     

    Modeguy

    Well-known member
  • Dec 23, 2018
    448
    479
    63
    සිරා බං.මට කරන්ට් ගිය ගමන් මතක් උනේ මේ ත්‍රෙඩ් ඵක..මුං බලයට අාවෙත් බොරුවෙන් දැන් කරන්නෙත් බොරුව.පර බල්ලෝ..:angry:

    People like him can even sell his mom for his political agendas
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    හෙහ් හෙහ් හෙහ්...
    එහෙනම් අනිද්දයින් පස්සේ උඹත් වරෙන් බටර් කාලක් අරන් අපේ ගෙවල් පැත්තේ...

    :D :D :D
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,558
    86,844
    113
    ආශ්චර්යමත් රටක
    ඇත්ත කියපන්.. මේකත් රාජපක්ෂ ල අගෝස්තු වල හිරේ දැම්ම වගේ හරියටම වෙන එකක්ද? :rolleyes: බය හිතුන බන් ඒක මතක් වෙලා. :eek::sorry:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ඔව් ඉතිං වැස්ස වහිනකොට ඕක කියන්න ඇමතියෙක් ඔනේ නැ... ඔකෙනුත් ගසාකන්න බැලුවේ ඕකා..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සඳුන් ලොක්ක ban උනා එහෙනම්....

    යකෝ .. සිරිකොතේ ලැට් එකට සීල් තියන්න පුලුවන් වුනා එහෙනම් ඇඩ්මින්ට.