April 10 idan power cut karanne naha

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,765
    28,695
    113
    current කපන් නැති එකත් හුරේ දාන news එකක් උනානේ....
    මේවා බයියෝ බය threrad

    ay rata pataweana untath athal me tike :yes:

    ලංකාවේ විදුලිය කපනවා , වතුර කපනවා. ඔයාගෙ නංගිලා මල්ලිලා පුදුම දුකක් විඳින්නේ. උදව් කරන්න කැමති නැද්ද. Aus ඉන්න අයියලා නම් IELTS එක්කලා මෙහෙ ඇවිල්ල ,දෙයියන්ගේ පිහිටෙන් ජොබ් එකක් කරලා , Bachelors එකක් තියාගෙන , ඒ නිසා ඒගොල්ලන්ගෙ Aus ජීවිතේ සුන්දරයි.

    NO IELTS required , 3 year student visa for melbourne.very low innitial payment . between 18 to 23 years O/L, A/L minimum qulifications.👍😀
    Contact me immediately. 0433695397 Few spots available 👍
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043

    :lol::lol::lol:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,424
    6,579
    113
    Land of Lions
    අවුරුදු නිසා කොම්පැනි, ෆැටරි ගොඩක් වහනවා, කර්රන්ට් පවච්චිය අඩු වෙනවා. අවුරුද්දෙන් පස්සේ කරන්ට් කැපිල්ල අයේත් පටන්ගන්නවා.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,358
    4,635
    113
    අවුරුදු නිසා කොම්පැනි, ෆැටරි ගොඩක් වහනවා, කර්රන්ට් පවච්චිය අඩු වෙනවා. අවුරුද්දෙන් පස්සේ කරන්ට් කැපිල්ල අයේත් පටන්ගන්නවා.

    No. Ravi sir said there will be no power cut in future after 10th April 2019. Ever never.10th is the lastever date for power cut experience in Sri Lanka. So hon. Ravi K. is landmark distinguished minister who is going to include historical records in SL as great person who gave the perfect solution for energy crisis.
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    heta idalalu bn ada kapanawa :lol:

    56573525_2314810548775147_7069285490817499136_n.jpg