April 10 idan power cut karanne naha

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    මරා හොරා බොරුවට වියදම් කරපු සල්ලි වලින් බලාගාර 4ක් 5ක් හදන්න තිබ්බා..ඵහෙනම් දැන් කරන්ට් ඵක ඉන්දියාවටත් විකුණනවා..
    ඉන්දියාවට ඕන නැ බන් උන්ට පුළුවන් උන්ගේ රටට පැය 24 කරන්ට් දෙන්ඩ
    රවී සර්ට කියපන් කෝ ලංකාවට කරන්ට් කපන් නැතුව දෙන්ඩ කියලා

    P.S. මතක් කරලා රවී සර්ට කියපන් ඉන්දියාවට ඕන නැ කියලා

    :lol::lol::lol:
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    අප්පොච්චී අප්පොච්චි
    රවී සෑර්
    ඔබයි අපේ සුදු අප්පොච්චී...//

    විදුලිබිලා ආපු දාට මතක් වේවි අපෙ අප්පොච්චී
    දහවැනිදා සිට ඔබයි අපේ අප්පොච්චි..//
    සතොසෙන් ඔබ අපෙ බත සරි කෙරුවා.
    ජන බඩගෝස්තරෙ පුබුදු කලා
    අප්පොච්චී අප්පොච්චි
    රවී සෑර්
    ඔබයි අපේ සුදු අප්පොච්චී...//
    නිදි නොලබා මහ බංකු තලා
    අපේ කුසගින්න ඔබ නිවාලුවා
    එකපිට එක බදු පනවා
    ලක්දනගේ වැය එකලුකලා
    අප්පොච්චී අප්පොච්චි
    ඔබයි අපේ සුදු අප්පොච්චී
     
    Last edited:

    arrow445

    Well-known member
  • Aug 14, 2018
    700
    754
    93
    naughty-statues-huta-stupidity-head-up-their-ass-people.jpeg
     

    zigzag69

    Member
    Feb 14, 2018
    359
    31
    0
    රටේ මූලික අවශ්යතා ටික දීගන්න බැරුව මුන් කොහොම ද රට සන්වර්දනය කරන්නෙ. මාස දෙක තුනක් පෑව්වොත් කරන්ට් නෑ. යකෝ අව්රුක්ද විතර drought එකක් ආවොත් ගල් යුගේට යන්න වෙන්නෙ. රට වටේට මුහුද. මිනිස්සු වතුර නැතුව කිලෝමිටර ගනන් රස්තියාදු වෙනව :angry::angry:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    මෙතෙක් පහලවූ දක්ෂතම විදුලිය ඇමැතානෙනි..
    මහා නියමුවානෙනි...
    මහා වල්ලඹයානෙනි.. ඔබට ජය. අපේ අනාගත ජනපතිතුමනි ඔබ අපේ


    ලෝකයේ හිටපු හොඳම මුදල් ඇමති...
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113
    නිකන් බොරු දාන්න ඵපා පකෝ..අදත් කරන්ට් කැපුවා..
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113
    Hora gediya.. umba balan hitiya neda light yanekal oka danne .

    මොකා??උඹ ගංජ කූරක් ගැහුවද?අැයි උඹලට කරන්ට් තියෙනවද??:rolleyes:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    current කපන් නැති එකත් හුරේ දාන news එකක් උනානේ....
    මේවා බයියෝ බය threrad