I think i'm too nice, i need to be an asshole

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මට මේක කවුරුවත් කියපු දෙයක් නෙමේ ඒත් මට දැන් දැන් හිතෙනව බන්. මොකද මම සමාජයේ හැම එකාටම වඩා වෙනස් වගේ. උදාහරන ටිකක් දාන්නම්.

    01. මම ජිම් එකේ සෙල්ලම් කරන කොට මම යූස් කරන ප්ලේට්ස් ආපහු රීරැක් කරනව. මම ඒ තැන සෙල්ලම් කරන්නැත්නම් ඒ හරියෙ තියෙන ෆෑන් ඔෆ් කරනව. එනකොට දාපු ලයිට් ඕෆ් කරනව. යූස් කරන උපරකන උනත් ඇබියුස් කරන්නැතුව පරිස්සමට යූස් කරන්නේ. ඒත් මම සෙල්ලම් කරන තැන ඩොකාල, ලෝයර්ස්ල වගේ අයත් සෙල්ලම් කරනව. නමුත් සෙල්ලම් කරන බඩු ඒ ඒ තැන්වල, ප්ලේට් රී රැක් කරන්නෙත් නෑ. මම රීරැක් කරත් ඒව දැක්කත් උන් ඒ වැරැද්ද එක දිගටම කරනව. උන්ට කිසි ගානක් නෑ.

    02. මම හොස්පිටල් එකට ගියත්, ප්‍රයිවට් ක්ලිනික් එකකට බෙහෙත් ගන්න ගියත් කවුරු හරි කිව්වොත් මල්ලි මට ගොඩක් අමාරුයි පුලුවන්ද යන්න දෙන්න කියල. මම හා කියල පස්සට වෙනව. පොඩ්ඩක් හිටන් හිටියම හෙන ගහනවද කියල. ඒත් මම දැකල තියෙනව ගොඩක් උන් දෙන්නෑ.

    03. මම ජිම් එකේ අයට සෙල්ලම් කරන්න උදව් කරල ෆිට් එකේ හිටිය. ඒ උනාට මාව හලල උන් ට්‍රිප් ගියා. මම මේක කිව්ව කලින්.

    තව කියනවනම් කියන්න පුලුවන් ඕන තරම්. මට දැන් මෙහෙම ඉදල එපා වෙලා තියෙන්නේ බන්. මට හිතෙනව මම හොද වැඩි වගේ කියල. කවදාවත් මිනිහෙක්ගේ හිත රිදෙන්න දෙයක් කියන්න හිතෙන්නෑ. නෑ බෑ කියන්න හිතෙන්නෑ. අනුන්ගේ කිසිම දේපලක් ඇබියුස් කරන්න හිතෙන්නෑ. ඒත්මේ විදියට හිටියයි කියල මට ලැබුනු දේ කුත් නෑ. මිනිස්සු මට කැමති වගේ පෙන්නුවට. ගොඩක් වෙලාවට මාව හැලුන. හෙන සෙල්ෆිෂ් සහ හෙන ඇටිටියුඩ් තියන් ඉන්න උන්ට හෙන ගහන්න වගේ ඔපර්චුනිටීස් සෙට් උනා.

    මට ආසයි ටිකක් ඇස්හෝල් කැරැක්ටර් එකක් වෙලා බලන්න. මට තේරෙන්නෑ කොහෙන් කොහොම මේක පටන්ගන්නද කියල. මොකෝ මේක පට්ට අමාරුයි. මම ඊයේ ඕක පටන්ගන්න ඕන කියල ජිම් එකේදි කිසි කෙනෙක්ට ගුඩ්මෝර්නින් කියල කිව්වෙ නෑ. මොකද මම තමා හැම එකාටම හෙලෝ ගාගෙන ගුඩ් මෝනින් කියාගෙන එන්නේ. උන් මම කිව්වම තමයි කියන්නේ. ඊයෙ කරාට මොකද අද අමතක උනා කියපන්කෝ. :baffled: දැන් අනිද්දට ආයි කරල බලන්න ඕන.

    උබල හිතනවද වෙනසක් වෙයි කියල? මට ඕන අඩුවෙන් කෙයා කරන ටයිප් එකේ එකෙක් වෙන්න. මෙතන ඉන්න මට වඩා ලයිෆ් එකේ අත්දැකීම් තියෙන සෙට් ටික මට උදව් කරපන්. මට මෙහෙම ජීවත් වෙලා ඇති වෙලා තියෙන්නේ. මට තේරිලා තියෙන්නේ මම කොච්චර හොද උනත් මිනිස්සු මට කිසි වැලියු එකක් දෙන්නෑ කියල.
     
    • Like
    Reactions: janaka_jr

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දකින දකින එකාට ගුඩ් මෝනිං නං කියන්න යන්න ඕන්නෑ. ඒත් අනික් ඒව හොඳයි බං ඒව දිගටම කරපං. :love:
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    දකින දකින එකාට ගුඩ් මෝනිං නං කියන්න යන්න ඕන්නෑ. ඒත් අනික් ඒව හොඳයි බං ඒව දිගටම කරපං. :love:

    මේව මම හිතන්නැතුවම වෙන දේවල් බන් පොඩි කාල ඉදන්. මට හිතෙන්නේ දැන් ඒව මගේ වීක්නසස් කියල. මිනිස්සු ඒව වලින් ප්‍රයෝජන ගන්නව කියල හිතෙනව මට දැන්. මොකද මම දැකපු කිස් කෙනෙක් ඔහොම නෑ ඔය ඉන්නේ උන් හොදට. :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේව මම හිතන්නැතුවම වෙන දේවල් බන් පොඩි කාල ඉදන්. මට හිතෙන්නේ දැන් ඒව මගේ වීක්නසස් කියල. මිනිස්සු ඒව වලින් ප්‍රයෝජන ගන්නව කියල හිතෙනව මට දැන්. මොකද මම දැකපු කිස් කෙනෙක් ඔහොම නෑ ඔය ඉන්නේ උන් හොදට. :baffled:

    කාපු බීපු සෙල්ලං කරපු තැන තිබ්බ විදිහට පිලිවෙලකට තියල ආව කියල කාටවත් උඹෙන් ප්‍රයෝජන ගන්න බෑනෙ බං :)
    වැරැද්ද සමාජයේ උඹේ නෙමේ :(
     
    acPower

    Junior member
  • Feb 19, 2015
    101
    13
    18
    Colombo
    ane manda ban math oya seen ekema thama inne hodata hitiya kiyala wedak ne ban anik un api diha ballanne hena modayo ganata dala ape thiyana manussakamata udaw karala unta ganakwath ne
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,753
    113
    මාත් ඔයිට වැඩි වෙනසක් නෑ බන්. ජිම් යන්නෙ නැති එක විතරයි. අපි වටේ ඉන්න වැඩි පිරිසක් එවුන් ඔහොම තමයි බන්. මං කිව්වෙ අර කිසි කමකට නැති එවුන්. උබ උබේ විදියට හිටහන්. උබ නොවෙන කෙනෙක් වෙන්ඩ යන්ඩ එපා. ඕන එකෙක් ඕන විදියකට හිතපුවාවෙ, කියපුවාවෙ කියල උබ උබේ පාඩුවේ ඉදපන් මං වගේ. මමනම් මගෙ පාඩුවෙ පැත්තකට වෙලා මගෙ වැඩක් කරගෙන ඉන්නව. එක එක එවුන් එක්ක යාලු වෙන්ඩ යන්නෙ එහෙම නෑ. මගෙ ටයිප් එක අල්ලන උන් මගෙත් එක්ක කතා බහ කරල ඉන්නව. මමත් උන් එක්ක කතා බහ කරල හිනාවෙලා ඉන්නව. වැඩක් කරගන්ඩ විතරක් කතාකරන හිනාවෙන උන්ට මාත් බොරුව දාල ලිස්සල යනව. වැඩක් නෑනෙ බන්. ආයෙත් කියන්නෙ උබ උබේ විදියට හිටහන්. උබට හිතේ සතුට හරි තියෙනව ඒකෙන්.
     
    • Like
    Reactions: TWishwadeepa

    මම බැලුවේ බන් මේක මට පොඩි කාලෙ ඉදන් පුරුදු වෙච්ච දෙයක්වත්ද කියල. මට ඕන අනිත් උන් වගේ නොට් කෙයාරින් ටයිප් එකෙක් වෙලා බලන්න කොහොම ඒක දැනෙන්නේ කියල. අවුලක් නෑ වගේ උන් හොදට ඉන්නව.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,451
    23,697
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පිටස්තර මිනිස්සු නිසා තමුන්ගේ තියෙන හොද කොලිටීස් නැති කරගන්න එපා බං. දවසක් ඒවි උඹ කරන කියන හැමදේම හරියන එතකන් අල්ලගෙන හිටපන්.. ~ An Elakiri Member
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    කරන වැඩ නවත්තන්න එපා
    ඕනාවට වඩා කට්ටියට *ක දෙන්න එපා

    හිතේ උබට හරි කියලා දෙයක් තියෙනවානම් එකල කරපං ලජ්ජා නොවී
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,363
    9,899
    113
    හැම දේකටම තේරුමක් දීල වැඩ කරන්න ! අනිත් උන් කරනවට කරන්න යන්න එපා!
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    එළකිරියේ දැනට ඉන්න නියම ඇස්හෝල් තමයි මම ... කොටු ටික දැක්කම පේනවනේ ....
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    ස්ටෙප් 1.... නැ , බෑ කියන්න පුරුදු වෙයං .... අපිව පොඩි කාලේ ඉදන් පුරුදු කරන්නේ නැ , බෑ කියන්න එපා කියලනේ ... නෑ , බෑ , පස්සේ බලමු කියන්න පටං ගනින් අද ඉදලම
     
    acPower

    Junior member
  • Feb 19, 2015
    101
    13
    18
    Colombo
    මාත් ඔයිට වැඩි වෙනසක් නෑ බන්. ජිම් යන්නෙ නැති එක විතරයි. අපි වටේ ඉන්න වැඩි පිරිසක් එවුන් ඔහොම තමයි බන්. මං කිව්වෙ අර කිසි කමකට නැති එවුන්. උබ උබේ විදියට හිටහන්. උබ නොවෙන කෙනෙක් වෙන්ඩ යන්ඩ එපා. ඕන එකෙක් ඕන විදියකට හිතපුවාවෙ, කියපුවාවෙ කියල උබ උබේ පාඩුවේ ඉදපන් මං වගේ. මමනම් මගෙ පාඩුවෙ පැත්තකට වෙලා මගෙ වැඩක් කරගෙන ඉන්නව. එක එක එවුන් එක්ක යාලු වෙන්ඩ යන්නෙ එහෙම නෑ. මගෙ ටයිප් එක අල්ලන උන් මගෙත් එක්ක කතා බහ කරල ඉන්නව. මමත් උන් එක්ක කතා බහ කරල හිනාවෙලා ඉන්නව. වැඩක් කරගන්ඩ විතරක් කතාකරන හිනාවෙන උන්ට මාත් බොරුව දාල ලිස්සල යනව. වැඩක් නෑනෙ බන්. ආයෙත් කියන්නෙ උබ උබේ විදියට හිටහන්. උබට හිතේ සතුට හරි තියෙනව ඒකෙන්.

    ow ban math dan inne mewage, banina un baninawa mata nan den ganak ne echchara man dan wediya hithanne ne ban anik unge weda gena api paduwe hitiyama iwarai
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    සමාජෙ කාලකන්නි වෙච්ච පලියට උඹ කාලකන්නි වෙන්න හදන්න එපා. හැබැයි එකක් කියන්නම්, මිනිස්සු ලඟින් ආශ්‍රය කරද්දි පන දීගෙන පිනා මොඩල් එකෙන් ඉන්න යන්න එපා, නයාව දරමිටිය බඳින්න ගත්ත කතව අහලා ඇතිනෙ.
    උඹේ යාළුකමට උන්ගෙ පැත්තෙන් කිසිම ආයෝජනයක් කරන්න ඕනෙ නැති හින්දා තමයි උඹේ ජිම් බඩියලා ටික උඹව හලලා ට්‍රිප් යන්නෙ, එහෙම එවුන් අහවල් උට්ටටද බං ආශ්‍රය කරන්නෙ, හලලා දාපන්. ඔය ගුඩ් මෝනින් මගුලත් අත ඇරපන්.
    අඩුවෙන් කෙයා කරන්න ඕනෙනම් අඩුවෙන් කෙයා කරහන්, එහෙම කරන්න asshole කෙනෙක් වෙන්න ඕනෙම නෑ. තවත් එක typical "nice guy" කෙනෙක් නොවී magnanimous වෙයන්, කතාව ඉවරයි.
     
    Light_fury

    Active member
  • Apr 7, 2019
    548
    81
    43
    Don't abuse your good qualities just because of assholes. Be nice as always as much as you are capable of. It will come to you someday. So please be patient and wait.
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    උබ ඔය රිරැක් කරන එක එහෙම හොද දෙයක් ... අනික් මිනිස්සුන්ගේ බඩු පරිස්සම් කරන එකත්... ගොඩක් වටිනවා එක .,.. ඒවා නැති කරගන්න එපා ... ඒ උනාට උබේ දේවල් කාටවත් දෙන්න එපා... දුන්නත් සැහෙන පරිස්සමින් අපහු දෙන්න කියපන් ... නැත්නම් හොද කුනුගරුපෙන් බැනපන් ...

    පොරොන්දු තියපන් ,,, හා නම් හා ... බෑ නම් බෑ අම්ම තාත්තා කිවත් ආයේ ඒවා වෙනස් කරන්න එපා ... නිකං වැනෙන පොරක් වෙන්න එපා ...
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    maath uba wagei.hamoma eka wage unata ubage hoda purudu atharinnaepa.uba samajeta deyak deela ayith samajen deyak balaporothtguwenna epa.ali puken inna unwa ganan ganne nathuwa idapan