මට මේක කවුරුවත් කියපු දෙයක් නෙමේ ඒත් මට දැන් දැන් හිතෙනව බන්. මොකද මම සමාජයේ හැම එකාටම වඩා වෙනස් වගේ. උදාහරන ටිකක් දාන්නම්.
01. මම ජිම් එකේ සෙල්ලම් කරන කොට මම යූස් කරන ප්ලේට්ස් ආපහු රීරැක් කරනව. මම ඒ තැන සෙල්ලම් කරන්නැත්නම් ඒ හරියෙ තියෙන ෆෑන් ඔෆ් කරනව. එනකොට දාපු ලයිට් ඕෆ් කරනව. යූස් කරන උපරකන උනත් ඇබියුස් කරන්නැතුව පරිස්සමට යූස් කරන්නේ. ඒත් මම සෙල්ලම් කරන තැන ඩොකාල, ලෝයර්ස්ල වගේ අයත් සෙල්ලම් කරනව. නමුත් සෙල්ලම් කරන බඩු ඒ ඒ තැන්වල, ප්ලේට් රී රැක් කරන්නෙත් නෑ. මම රීරැක් කරත් ඒව දැක්කත් උන් ඒ වැරැද්ද එක දිගටම කරනව. උන්ට කිසි ගානක් නෑ.
02. මම හොස්පිටල් එකට ගියත්, ප්‍රයිවට් ක්ලිනික් එකකට බෙහෙත් ගන්න ගියත් කවුරු හරි කිව්වොත් මල්ලි මට ගොඩක් අමාරුයි පුලුවන්ද යන්න දෙන්න කියල. මම හා කියල පස්සට වෙනව. පොඩ්ඩක් හිටන් හිටියම හෙන ගහනවද කියල. ඒත් මම දැකල තියෙනව ගොඩක් උන් දෙන්නෑ.
03. මම ජිම් එකේ අයට සෙල්ලම් කරන්න උදව් කරල ෆිට් එකේ හිටිය. ඒ උනාට මාව හලල උන් ට්‍රිප් ගියා. මම මේක කිව්ව කලින්.
තව කියනවනම් කියන්න පුලුවන් ඕන තරම්. මට දැන් මෙහෙම ඉදල එපා වෙලා තියෙන්නේ බන්. මට හිතෙනව මම හොද වැඩි වගේ කියල. කවදාවත් මිනිහෙක්ගේ හිත රිදෙන්න දෙයක් කියන්න හිතෙන්නෑ. නෑ බෑ කියන්න හිතෙන්නෑ. අනුන්ගේ කිසිම දේපලක් ඇබියුස් කරන්න හිතෙන්නෑ. ඒත්මේ විදියට හිටියයි කියල මට ලැබුනු දේ කුත් නෑ. මිනිස්සු මට කැමති වගේ පෙන්නුවට. ගොඩක් වෙලාවට මාව හැලුන. හෙන සෙල්ෆිෂ් සහ හෙන ඇටිටියුඩ් තියන් ඉන්න උන්ට හෙන ගහන්න වගේ ඔපර්චුනිටීස් සෙට් උනා.
මට ආසයි ටිකක් ඇස්හෝල් කැරැක්ටර් එකක් වෙලා බලන්න. මට තේරෙන්නෑ කොහෙන් කොහොම මේක පටන්ගන්නද කියල. මොකෝ මේක පට්ට අමාරුයි. මම ඊයේ ඕක පටන්ගන්න ඕන කියල ජිම් එකේදි කිසි කෙනෙක්ට ගුඩ්මෝර්නින් කියල කිව්වෙ නෑ. මොකද මම තමා හැම එකාටම හෙලෝ ගාගෙන ගුඩ් මෝනින් කියාගෙන එන්නේ. උන් මම කිව්වම තමයි කියන්නේ. ඊයෙ කරාට මොකද අද අමතක උනා කියපන්කෝ.
දැන් අනිද්දට ආයි කරල බලන්න ඕන.
උබල හිතනවද වෙනසක් වෙයි කියල? මට ඕන අඩුවෙන් කෙයා කරන ටයිප් එකේ එකෙක් වෙන්න. මෙතන ඉන්න මට වඩා ලයිෆ් එකේ අත්දැකීම් තියෙන සෙට් ටික මට උදව් කරපන්. මට මෙහෙම ජීවත් වෙලා ඇති වෙලා තියෙන්නේ. මට තේරිලා තියෙන්නේ මම කොච්චර හොද උනත් මිනිස්සු මට කිසි වැලියු එකක් දෙන්නෑ කියල.
01. මම ජිම් එකේ සෙල්ලම් කරන කොට මම යූස් කරන ප්ලේට්ස් ආපහු රීරැක් කරනව. මම ඒ තැන සෙල්ලම් කරන්නැත්නම් ඒ හරියෙ තියෙන ෆෑන් ඔෆ් කරනව. එනකොට දාපු ලයිට් ඕෆ් කරනව. යූස් කරන උපරකන උනත් ඇබියුස් කරන්නැතුව පරිස්සමට යූස් කරන්නේ. ඒත් මම සෙල්ලම් කරන තැන ඩොකාල, ලෝයර්ස්ල වගේ අයත් සෙල්ලම් කරනව. නමුත් සෙල්ලම් කරන බඩු ඒ ඒ තැන්වල, ප්ලේට් රී රැක් කරන්නෙත් නෑ. මම රීරැක් කරත් ඒව දැක්කත් උන් ඒ වැරැද්ද එක දිගටම කරනව. උන්ට කිසි ගානක් නෑ.
02. මම හොස්පිටල් එකට ගියත්, ප්‍රයිවට් ක්ලිනික් එකකට බෙහෙත් ගන්න ගියත් කවුරු හරි කිව්වොත් මල්ලි මට ගොඩක් අමාරුයි පුලුවන්ද යන්න දෙන්න කියල. මම හා කියල පස්සට වෙනව. පොඩ්ඩක් හිටන් හිටියම හෙන ගහනවද කියල. ඒත් මම දැකල තියෙනව ගොඩක් උන් දෙන්නෑ.
03. මම ජිම් එකේ අයට සෙල්ලම් කරන්න උදව් කරල ෆිට් එකේ හිටිය. ඒ උනාට මාව හලල උන් ට්‍රිප් ගියා. මම මේක කිව්ව කලින්.
තව කියනවනම් කියන්න පුලුවන් ඕන තරම්. මට දැන් මෙහෙම ඉදල එපා වෙලා තියෙන්නේ බන්. මට හිතෙනව මම හොද වැඩි වගේ කියල. කවදාවත් මිනිහෙක්ගේ හිත රිදෙන්න දෙයක් කියන්න හිතෙන්නෑ. නෑ බෑ කියන්න හිතෙන්නෑ. අනුන්ගේ කිසිම දේපලක් ඇබියුස් කරන්න හිතෙන්නෑ. ඒත්මේ විදියට හිටියයි කියල මට ලැබුනු දේ කුත් නෑ. මිනිස්සු මට කැමති වගේ පෙන්නුවට. ගොඩක් වෙලාවට මාව හැලුන. හෙන සෙල්ෆිෂ් සහ හෙන ඇටිටියුඩ් තියන් ඉන්න උන්ට හෙන ගහන්න වගේ ඔපර්චුනිටීස් සෙට් උනා.
මට ආසයි ටිකක් ඇස්හෝල් කැරැක්ටර් එකක් වෙලා බලන්න. මට තේරෙන්නෑ කොහෙන් කොහොම මේක පටන්ගන්නද කියල. මොකෝ මේක පට්ට අමාරුයි. මම ඊයේ ඕක පටන්ගන්න ඕන කියල ජිම් එකේදි කිසි කෙනෙක්ට ගුඩ්මෝර්නින් කියල කිව්වෙ නෑ. මොකද මම තමා හැම එකාටම හෙලෝ ගාගෙන ගුඩ් මෝනින් කියාගෙන එන්නේ. උන් මම කිව්වම තමයි කියන්නේ. ඊයෙ කරාට මොකද අද අමතක උනා කියපන්කෝ.
දැන් අනිද්දට ආයි කරල බලන්න ඕන.උබල හිතනවද වෙනසක් වෙයි කියල? මට ඕන අඩුවෙන් කෙයා කරන ටයිප් එකේ එකෙක් වෙන්න. මෙතන ඉන්න මට වඩා ලයිෆ් එකේ අත්දැකීම් තියෙන සෙට් ටික මට උදව් කරපන්. මට මෙහෙම ජීවත් වෙලා ඇති වෙලා තියෙන්නේ. මට තේරිලා තියෙන්නේ මම කොච්චර හොද උනත් මිනිස්සු මට කිසි වැලියු එකක් දෙන්නෑ කියල.