ගෝටා සර්ට එන්න බැරි උනොත් දාන්න කෙනෙක් වෙන නැති හින්දා ශිරන්ති මැඩම් තමයි මහින්ද සර්ට දාන්න වෙන්නේ,එක එක හාල් කෑලි කැගැහුවට ගෝටා සර් තමයි ඉල්ලන්නේ කියල මහින්ද සර් තාම කිව්වේ නැහැනේ.
ඒ හින්දා ශිරන්ති මැඩම් තමයි ගෝටා සර්ට බැරි උනොත් ඉල්ලන්න වෙන්නේ.
උඹල ලෑස්ති වෙලා ඉඳපල්ලා උදෙන්ම ගිහින් කතිරේ ගහන්න ශිරන්ති මැඩම් ට
She's a Catholic....I don't think She's even eligible...Isn't there a law in place where it states the president should be a buddhist??

බලාගෙන ඉන්දපන්කෝ, දේශපාලනේ කියන්නේ පිමි වලින් වෙනස් වෙන දෙයක්. සිරා දිනයි කියල හිතුවෙත් නැනේ උඹලබයේ බෑ ඵයා දිනයි නේද..![]()

බලාගෙන ඉන්දපන්කෝ, දේශපාලනේ කියන්නේ පිමි වලින් වෙනස් වෙන දෙයක්. සිරා දිනයි කියල හිතුවෙත් නැනේ උඹල![]()

මචං අනුන්ගේ රෙද්දවල් නෙමෙයි උඹලගෙ JVP ඵකෙන් දාන්න ඵකෙක් හොයාගනින් හැම ජනපතිවරණයකම අනිත් පක්ෂ වලට කුලියට කැහැ කැහැ ඉන්නේ නැතුව..![]()
මේ උඹ ගාව තියන ඔක්කොම ටික දාල ඉවර කරපංකෝ, ඊගාවට උඹ මොනවද දාන්නේ බලන්න![]()



එක එක හාල් කෑලි කැගැහුවට ගෝටා සර් තමයි ඉල්ලන්නේ කියල මහින්ද සර් තාම කිව්වේ නැහැනේ.
![]()



Bayyo tika engata pathata nodani gihin redda ussala kathire gahai![]()
Sampur nawathuwe jvp ekenda
