ලංකාවට zombie

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Oita lesiy unta kiyala kawagena zombiyekma wena eka.. :frown::frown:

    වුන දාක ඔහොම කියන්නෑනෙ පණ බේරගන්න හදනව මිසක් :frown:
    'zombie outbreak එකකට ලැස්ති වෙලා ඉන්න එක හොඳයි. එතකොට භූමිකම්පාවක් වගේ පොඩි ආපදාවක් ආවත් කොහොමත් රෙඩි :yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    විකිපීඩියා එකේ කියෝලා බැලුව ප්ලොට් එක

    හැමෝම මැරෙනවලු :(

    බලන්න කලිං spoil කරගෙනනෙ :dull:
    හැමෝම මැරෙනව පෙන්නුවෙ නං නෑ අන්තිමට.
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,569
    113
    Messier 87
    කෑම ? වතුර ? හාමත් වෙලා මැරෙන්න වෙන්නෙ.
    මං නං හිතන්නෙ නුවර පැත්ත :yes:
    වතුර තියෙනව ගස් තියෙනව.
    පාරවල් ටික බ්ලොක් කල්ල දැම්ම නං සෑහෙන්න ආරක්ශිතයි :yes:

    Parliament un jiwitheta okata Enna na srisena Inna welavaka avoth un tika iwaratama iwarai
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎


    ow bn.. eth patta.. :cool::cool:

    එහෙනං බලන්න ඕනෙ :)


    E wage ewata nan fallout shelter ekak galapenawa.. Masa ganan thiyen nane godak disasters :rolleyes:

    zombie නං අවුරුදු ගානක් තියෙයි :dull:

    යාපනේ පැත්තේ දුපත් වල අවුලක් නැතිවෙයි පීනලා එන්න බෑ නෙ

    මුහුදට වැටෙන උන් පාවෙලා එන්න ගත්තොත් කොහොමද ආතල් එක.

    patta neda :love:

    mama podi team ekak hadagannawa unta against :yes:

    මොනාද පාවිච්චි කරන ආයුද :D
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උන් වතුරට වැටුනම මැරෙන්නේ නැද්ද :baffled:

    පපුවට වෙඩි තියලත් ලේ පෙරාගෙන කන්න එන්න පුලුවන් කියන්නෙ උන්ට හුස්ම ගන්න ඕනෙ නෑ කියන එකනෙ :dull:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    world war z wage tama
    un duwagena gihin agata paninawa

    ඒකත් බලමු හොඳම zombie film එකක් :love:
    ඔය ඔක්කොටම වඩා ලස්සන වෙයි medieval type zombie movie එකක් ගහන්න පුලුවන්නං. knights ල ආමර් ඇඳගෙන කඩු වලිං zombie ල එක්ක සටන් කරනව. ඊතල වරුසා වලිං zombies ල නැහැවෙනව :love:
     
    • Like
    Reactions: water_boy

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පපුවට වෙඩි තියලත් ලේ පෙරාගෙන කන්න එන්න පුලුවන් කියන්නෙ උන්ට හුස්ම ගන්න ඕනෙ නෑ කියන එකනෙ :dull:
    උන්ට දුර්වලකමක් ඇත්තෙම නැත්තන් කතා කරලා වැඩක් නෑ නෙ ඉතිං.
    ගිනි තිබ්බොත් මැරෙයිද
     

    water_boy

    Member
    Apr 12, 2018
    184
    35
    0
    playground
    ඒකත් බලමු හොඳම zombie film එකක් :love:
    ඔය ඔක්කොටම වඩා ලස්සන වෙයි medieval type zombie movie එකක් ගහන්න පුලුවන්නං. knights ල ආමර් ඇඳගෙන කඩු වලිං zombie ල එක්ක සටන් කරනව. ඊතල වරුසා වලිං zombies ල නැහැවෙනව :love:

    ita wada lesi gun ekakin headshot tibbama.
    instant death