Oita lesiy unta kiyala kawagena zombiyekma wena eka..![]()
වුන දාක ඔහොම කියන්නෑනෙ පණ බේරගන්න හදනව මිසක්

'zombie outbreak එකකට ලැස්ති වෙලා ඉන්න එක හොඳයි. එතකොට භූමිකම්පාවක් වගේ පොඩි ආපදාවක් ආවත් කොහොමත් රෙඩි

Oita lesiy unta kiyala kawagena zombiyekma wena eka..![]()


විකිපීඩියා එකේ කියෝලා බැලුව ප්ලොට් එක
හැමෝම මැරෙනවලු![]()

කෑම ? වතුර ? හාමත් වෙලා මැරෙන්න වෙන්නෙ.
මං නං හිතන්නෙ නුවර පැත්ත
වතුර තියෙනව ගස් තියෙනව.
පාරවල් ටික බ්ලොක් කල්ල දැම්ම නං සෑහෙන්න ආරක්ශිතයි![]()
Parliament un jiwitheta okata Enna na srisena Inna welavaka avoth un tika iwaratama iwarai

ow bn.. eth patta..![]()

E wage ewata nan fallout shelter ekak galapenawa.. Masa ganan thiyen nane godak disasters![]()

යාපනේ පැත්තේ දුපත් වල අවුලක් නැතිවෙයි පීනලා එන්න බෑ නෙ
patta neda![]()
mama podi team ekak hadagannawa unta against![]()

මුහුදට වැටෙන උන් පාවෙලා එන්න ගත්තොත් කොහොමද ආතල් එක.
[/SIZE]
උන් වතුරට වැටුනම මැරෙන්නේ නැද්ද![]()

මේ film එකේ දුවන්නත් පුලුවන්![]()
world war z wage tama
un duwagena gihin agata paninawa


උන්ට දුර්වලකමක් ඇත්තෙම නැත්තන් කතා කරලා වැඩක් නෑ නෙ ඉතිං.පපුවට වෙඩි තියලත් ලේ පෙරාගෙන කන්න එන්න පුලුවන් කියන්නෙ උන්ට හුස්ම ගන්න ඕනෙ නෑ කියන එකනෙ![]()
ඇයි උන්ට ජලභීතිකාවද ,?
ඒකත් බලමු හොඳම zombie film එකක්
ඔය ඔක්කොටම වඩා ලස්සන වෙයි medieval type zombie movie එකක් ගහන්න පුලුවන්නං. knights ල ආමර් ඇඳගෙන කඩු වලිං zombie ල එක්ක සටන් කරනව. ඊතල වරුසා වලිං zombies ල නැහැවෙනව![]()
උන්ට දුර්වලකමක් ඇත්තෙම නැත්තන් කතා කරලා වැඩක් නෑ නෙ ඉතිං.
ගිනි තිබ්බොත් මැරෙයිද