අත්‍යාවශ්‍ය කටයුත්තක් සදහා බැහැර වන්නට සිදු විය
මට හොදේ
PDF ඕනා,කලින් දෙක ගත්තා,වෙන එව්වා දීපන්,එතකොට සලකලා බලන්නම්

අත්‍යාවශ්‍ය කටයුත්තක් සදහා බැහැර වන්නට සිදු විය
මට හොදේ

මමත් මේ narcos බලන ගමන් ඉන්නේ,එකත් වෙලාවක බලපන් සාරෝ![]()
Narcos hoday da ban

PDF ඕනා,කලින් දෙක ගත්තා,වෙන එව්වා දීපන්,එතකොට සලකලා බලන්නම්![]()


එක පට්ට බං,උබ ඩ්‍රින්ක් එහෙම දාන නිසා පාඩුවේ බලන්න පුළුවන්
වේලාවක් සෙට් උනාම බලපන්![]()
මේ සැරේ චන්ද දායකයෙක් වෙලා රෙප් වලට චන්දෙ විකුනල දානව.![]()

![]()
කොනට වෙලා ඉන්නව මම එහෙනම්


කොහෙ හරි ගිහින් ඊයෙ ඉදන් නෑ පේන්න..
ටීම් මෙම්බර් කෙනෙක් වෙන්න පරක්කු වැඩිද මේ සැරේ බo ?