කඹය 2019 - සාමාජික බඳවා ගැනීම
“කඹය 2019” තරගාවලිය සඳහා ලකුණු දහයක වටිනාකමක් සහිත මනාපයක් හිමි සාමාජිකයින් 50 ක් තෝරාගැනීම මේ මොහොතේ සිට ආරම්භ වේ. මේ සඳහා සුදුසුකම් ලබන්නේ කොටු එකොළහක් හිමි, එලකිරිය තුල පෝස්ට් 1000කට වඩා දමා ඇති එළකිරි සාමාජිකයින් පමණක් බව කරුණාවෙන් සලකන්න.
“කඹය 2019” තරගාවලිය අප්‍රේල් 12 දින රාත්‍රී 7 සිට අප්‍රේල් 15 දින රාත්‍රී 7 තෙක් පුරා දින තුනක් පැවැත්වේ. සාමාජිකයෙක් ලෙස ඔබව මෙයට එක්කරගැනීමේ මූලික අරමුණ මේ සඳහා ඔබව සක්‍රීයව සහභාගී කරගැනීම බැවින් අදාළ කාලය තුල එලකිරිය හා සම්බන්ධ විය නොහැකි අය මේ සඳහා ඉදිරිපත්වීමෙන් වැළකෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
කණ්ඩායම් දෙක සඳහා දැනටමත් නායකයාගේ තේරීම අනුව සුදුසුකම් ලබා ඇති සාමාජිකයින් මෙම පියවරේදී නොසලකා හැරේ.
සාමාජිකත්වය අතහැරීමට අවශ්‍ය නම් කඹය ආරම්භ වීමට පෙර සංවිධායක මණ්ඩලයට දැනුම් දිය යුතු අතර තරඟය ආරම්භ වීමෙන් පසු කිසිදු වෙනස්කමක් කළ නොහැක. එම ස්ථානය එම කණ්ඩායමට නියමිත ඊළඟ සාමාජිකයා වෙත හිමිවනු ඇත.
සටහන් තබන අනුපිලිවෙලට තෝරාගන්නා ලද සුදුසුකම් ලැබූ මුල් සාමාජිකයින් 50 දෙනා තරඟ වදින කණ්ඩායම් දෙකට "නාමිකව"ඔත්තේ සහ ඉරට්ටේ ලෙස බෙදා වෙන්කරන අතර ඔවුන්ගේ කැමැත්ත මත ඕනෑම කණ්ඩායමකට පසුව එක්වීමේ සහ මනාපය පල කිරීමේ හැකියාව ඇත.
ඔබට “කඹය 2019” තරගාවලිය සඳහා තරඟවදින කණ්ඩායමක සාමාජිකයෙක් ලෙස සහභාගී වීමට අවශ්‍ය නම් පමණක් පැහැදිලිව
"මන් කැමතියි"
යනුවෙන් මෙහි සටහන් කරන්න. වෙනත් කිසිදු ආකාරයක සටහනක් සාමාජිකයෙක් ලෙස ඉදිරිපත්වීමක් ලෙස ගණන් නොගන්නා බව කරුණාවෙන් සලකන්න.
සංස්කරණය කර පසුව කරන වෙනස්කම්ද නොසලකා හරිනු ලැබේ.
****
සංවිධානය
___
___
Sara531 / hichchiputha / NK123