mama sachith ban![]()
මම මේ නිකමට වගේ අහන්නේ , තරගාවලිය සඳහා ලකුණු දහයක වටිනාකමක් සහිත මනාපයක් හිමි සාමාජිකයින් 50 න් සාමාජිකයින් 40 ක් විතර එක කණ්ඩායමකට සහයෝගය දැක්උවොත් මොකද වෙන්නේ

මම මේ නිකමට වගේ අහන්නේ , තරගාවලිය සඳහා ලකුණු දහයක වටිනාකමක් සහිත මනාපයක් හිමි සාමාජිකයින් 50 න් සාමාජිකයින් 40 ක් විතර එක කණ්ඩායමකට සහයෝගය දැක්උවොත් මොකද වෙන්නේ
ඔව් නේදා ඔයා කොහොමත් සපෝට් කරන්නෙ මේකෙ ඉන්න අර රෙප් යාචකයා hi.dushan ගේ පැත්තටනෙ
එයා ඔයාගෙ ෆේක් එක කියලා මේකෙ අය දන්නවාAdo mawath dapalla team ekakata
ඔව් නේදා ඔයා කොහොමත් සපෝට් කරන්නෙ මේකෙ ඉන්න අර රෙප් යාචකයා hi.dushan ගේ පැත්තටනෙ
එයා ඔයාගෙ ෆේක් එක කියලා මේකෙ අය දන්නවා
පට්ටයි නේද ? මම හිතන්නේ එළකිරියේ වැඩිම රේප් පවර් එක තියෙන ෆේක් දෙක එකක රේප් පවර් 55යි අනෙකේ රේප් පවර් 32යි මාරයි නේද ?
හැබැයි මම එලකිරියට ආවේ 2017 උබ කියන එකා ඇවිල්ලා තියෙන්නේ 2009 එතකොට මගේ ෆේක් එක ඌ නෙමෙයි , උගේ ෆේක් එක මම වෙන්න ඕන